සල්ලි හොරකම් කරලා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නෑ බන් එයා කතා කරලා මේ නම්බරේට සල්ලි දාන්න කියලා නමයි බෑන්ක් නම්බර් එකයි එව්වෙ. මං ලග අක්කගේ අකවුන්ට් ඩීටෙල්ස් නෑ බන්.
    මාත් ඉතින් අම්මා කියන නිසා දැම්මා. ආයෙ ආයේ ඉල්ලද්දි තමා සැක හිතුනේ. ඒ වෙද්දි එයා 150000 ක් වගේ දාලා ඉවරයි
    අය්යෝ බන්... දන්නේ නැති අකොඋන්ට් වලට සල්ලි දන්නා කලින් හොදට චෙච්ක් කරන්න ඕනේ මචං . එක අපේ අම්මා අප්පා කිව්වත් සල්ලි වලදී කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. අපි හැමෝටම ඔය වගේ ජීවිතේදී වෙනවා. දැන් ගිය දේ උන. පොලිසියේ අන්ට්‍රි එකක් දාපන්. බොරැල්ලේ තියනවා සල්ලි සම්බන්ද පොලු සින් රිපෝට් කරන්න වෙනම තැනක්. එතෙන්ට දැම්මම උන් කොට් ඔරර් එකක් අරන් ගිණුම් චෙච්ක් කරනවා. එතනින් හොයා ගන්න පුල්වුඅන්. හැබැයි එකට ටික කලක් යනවා. දැන් ඔයා ලක්ෂ එකහමාර පියවා ගන්න ට්‍රයි එකක් දෙන්න(උබේ තිබ්බ සේසතම නම් ඔය ලක්ෂ එකහමාර ). සදරනයක් වෙනවා එතනින්. බය වෙන්න එපා. ආ අම්මගේ ෆෝන් එකේ ෆුල් ඩිටෙල් ඉල්ලා ගනින්.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    උඹ දැන් මේකේ රිප්ලයි ගහ ගහ ඉදලා හරියන් නෑ. සල්ලි දාපු බෑන්ක් එකට කෝල් එක අරන් කියහන් ඒ ට්‍රැන්සැක්ශන් එක හෝල්ඩ් කරන්න කියලා. උන් හෙතුව අහයි. උඹ කියපන් සීන් එක. මට එහෙම වෙලා මන් එහම කරගත්තා.
     
    • Like
    Reactions: Solo Rider

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    Boruwak wenna puluwan probability eka wadi

    1) Asaneepayak wela salli danna qwahama normally sahodarayek call krla visthra ahnwane eka karala na salli dala.
    2) Account ekata salli daakota nama epai ethota therenne nadda wena kata hari ynne kyla.
    3)150,000 k danna kiyanakotama gedra thibila danna
    4) oyage posts wala amma damma kynwa oya damma kynwa conflicts thynwa eg:
    මාත් ඉතින් අම්මා කියන නිසා දැම්මා. ආයෙ ආයේ ඉල්ලද්දි තමා සැක හිතුනේ. ඒ වෙද්දි එයා 150000 ක් වගේ දාලා ඉවරයි
    Anyway Nice try
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,637
    1
    32,407
    113
    - උඩරට -
    පච හලන්න එප යකෝ ඔහොම .. :angry:
    කවුද බන් ඔහොම නොදන්න එකවුන්ට්ස් වලට සල්ලි දන්නේ.. :rolleyes:
    අක්කගේ මිනිහා වෙන්නත් පුවන් සල්ලි ගත්තේ :D
     
    • Like
    Reactions: Solo Rider

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    100%k aththa, salli waladi kawawath wishwasa karanna epa, mama mage nendage duwata laksha 20k deela masa 8kin 4k wedi pura gewanne kiwwa, business eka karala, dan eka eka katha kianawa, api ahuwahama api naraka miniha wenawa.

    dont trust anybody, even if you trust anyone, give it to someone as a gift.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    police yanna kalin a bank ekata gihin seen eka kiyapan, a account eka kageda kiyala bank eken details ganna puluwan.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    නෑ බන් එයා කතා කරලා මේ නම්බරේට සල්ලි දාන්න කියලා නමයි බෑන්ක් නම්බර් එකයි එව්වෙ. මං ලග අක්කගේ අකවුන්ට් ඩීටෙල්ස් නෑ බන්.
    මාත් ඉතින් අම්මා කියන නිසා දැම්මා. ආයෙ ආයේ ඉල්ලද්දි තමා සැක හිතුනේ. ඒ වෙද්දි එයා 150000 ක් වගේ දාලා ඉවරයි

    බෑන්ක් ඩීටේල්ස් තියෙනවා බන් , NIC , Address බැන්කුවෙන් හොයාගන්න පුලුවන් ගෙදරට ගිහින් හරි බලා ගන්නවා දැන් නම්
    ------ Post added on Apr 1, 2021 at 6:02 PM
    Hmmm... Acid gahanawa kiapan
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අඩේ අපේ අම්මා ගෙන් අක්කා ඉල්ලනවා වගේ කෝල් ක‍රලා සල්ලි ඉල්ලල්ලා අම්මා මට කිව්වා ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මං හොයන්න බලන්නෙ නැතුව දැම්මා. අද ආයේ කෝල් කරලා සල්ලි දාන්න කියලා කිව්වම. මන් කතා කලාම වෙන එකෙක් කතා කරන්නෙ .
    අම්මා මගේ සල්ලිත් එක්ක ඔක්කොම 150000 ක් විතර දාලා .

    අක්කා ට කතා කලාම ඒකි බනිනවා මට හොයන්නෙ නැතුව දැම්මෙ ඇයි කියලා.

    මේකට නීතිමය ක්‍රියාමාර්ග මොනාද බන් ගන්න පුලුවන් ?
    මන් මේ පොලිස් ඇන්ට්‍රියක් දාන්න යන්න කියලා ලෑස්ති උනෙ

    නඩු කියන්න ගියොත් මොකෝ වෙන්නෙ? ඇදෙයිද නඩුව ගොඩක්? ලෝයර්ස් ලා අල්ලන්න වෙයිද ?

    අඩේ මචං දෙලෝ රත් වෙලා ඉන්නේ. අම්මා අඩන්න වගේ ඒ අස්සෙ
    එහෙම උනාම මුලින් බැංකුවට කතා කරන්න ඕන transaction එක cancel කරන්න.
    හැබැයි එකා හොරෙක් නිසා සල්ලි දාපු ගමන් ගන්න ඇති. ක්‍රම තියනවා නේ ගන්න.
    පොලිසියට complain කරපං.

    අනේ උඹ වගේ මෝඩ බුරුවෙක්. යකෝ මිනිස්සුන්ට සල්ලි දානවද අඩුම ගානේ call එකක් වත් දීලා කියන්නේ නැතුව?
    විනාඩියක් යනවද call එකක් දීලා කියන්න?

    එච්චර මොලයක් නැත්තන් හොඳ වැඩේ. බලපන් මොන සරල trick එකක් ද කියලා? ගත්ත එකා මොකා උනත් ඌ හොඳටම දන්නවා උඹලා බුරුවො රටේ ඉන්න බව. මමත් අදමයි මේ ඇහුවේ උඹ වගේ බුරුවෙක් ගැන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    කෝල් අ කසින්
    ************

    දවසක් මට කෝල් එකක් එනවා. ඕකේ ඉතින් අමුත්තක් නැහැ තමා. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ඔය අටමගල හොයා ගත්තු වෙලේ මුල්ම ඇමතුම ගෙදර උන්දෑ වෙච්චි හෙලෝ බෙල්ට ගත්තු වෙලේ පටන් අදටත් අපි ඇයව මතන් කර කර එහෙට මෙහෙට කතා කරන්නෙම ඕකෙන්නේ. හැබැයි ඒ හැම කෝල් එකකටම වඩා මේ ඇමතුම වෙනස්, ඒකෙන් මම උගත් පාඩම උගත් පාඩම් කොමිසමටවත් උගන්වන්නට බැරි වුන අනගිභවනීය අත්දැකීමක්.ඉතින් මම උගත්දේ මම හිතුවා දිසාපාමොක් නොවුනත් බහුජන හිතාය බහුජන සුඛාය කියලා ඔහෙලාටත් උගන්වන්නට , පැත්තකට වෙලා අහගන්නවා හොදයි. කියන්න යමක් තියනවා නම් අන්තිමට කොමෙන්ට් තීරුවේ කොටනවා හොදයි.
    -----///
    ස්ථාවර දුරකතනයට ඇමතුමක් එනවා.

    ටීං....ටීං.....ටීං.....

    " හලෝ"

    " හායි, අදුනන්න පුළුවන්ද ?"

    ( කටහඩින් අදුර ගන්න තමුන් හෙළයේ මහා ගාන්ධර්‍යා අමරදේව මාස්ටර්ද? - කියනවා නෙමෙයි, හිතනවා...., ඒ එක්කම මදුරිගේ හිනාව මුනට දාගෙන අහනවා)

    " අදුරගන්න නම් අමාරුයි, කවුද මේ"

    " ඔහොම තමයි , හරි යන කොට අපිව අමතක වෙනවා. ටික දවසක් කතා නොකලා කියලා අමතක කරන එක වැරදියි නේද?"

    " අනේ අජිත් අයියා, හුඟ දවසකින්, වෙනදා මාස දෙක ⁣තුනකට පාරක් කතා කරනවනේ"
    ( කට හඩට සමානම හඩ අජිත් අයියගේ)

    " අපෝ යන්තම් ඇති අදුන ගත්තා, අපිම ගත්තොත් මිස අපට ගන්නෙම නැහැනේ"

    " අනේ නැහැ අයියේ , දන්නේ නැද්ද දුවනවා දුවනවා ඉවරයක් නැහැ "

    " නංගි කලින් තැනමද තාම"

    " ඔව් අයියේ"
    ( මම ඉතින් වක්කඩේ කැඩුවා වගේ ඔක්කොම විස්තර කියනවා)

    A to Z කියලා සිංහල හෝඩියත් කියලා ග්‍රීක් හෝඩියත් කියලම තමයි හුස්මක් අල්ලන්නේ.

    " ඉතින් , අයියට කොහොමද?"

    "මට නම් කියන්න තරම් හොදක් නැහැ නංගි, මේ කතා කලෙත් නංගිගෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න."

    " මොකද්ද මට කරන්න පුලුවන් උදව්ව"

    " මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහා සල්ලි කාරයා, හැබැයි තාත්තගේ පොඩි ඔපරේෂන් එකක් ඇවිත්, පොඩි අතමාරුවක් ඉල්ලනවා, මේ දවස්වල බිස්නස් සවුත්තුයිනේ නංගි, නංගිට පුලුවන් ද මට උදව්වක් කරන්න "

    මගේ හිත දැන් කල්පනා කරනවා, අජිත් අයියා සල්ලිකාරයා, ඒ වගේම ආඩම්බරකාරයා මං වගේ කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන්නේ ඇත්තටම ප්‍රශ්නයක් ඇති. මේ වගේ වෙලාවට තමයි මිනිහෙක්ට උදව්වක් කරන්න ඕනා

    " කීයක් විතරද , අයියේ"

    " 25000 ක් නංගි, මම සතියෙන් දෙන්නම්. මගේ යාලුවා ජනාධිපති අරමුදලට ලියලා ඒ සල්ලි ආපු ගමන් දෙන්නම්, වැඩේ හරියන කම් ඔපරේෂන් එක කල් දාන්න බැහැ.මොකද නංගි කියන්නේ."

    " අතේ එච්චර නැහැ අයියේ මම එකවුන්ට් එක බලලා කියන්නම්"

    " එහෙනම් මම නංගිට කොල් එකක් දෙන්නම් විනාඩි පහකින්"

    " මම අයියට බලලා ගන්නම් , මං ගාව අයියගේ මොබයිල් නම්බර් එක තියනවා"

    " ඒක නැතිවුනා නංගි , මේ අලුත් එකක්"

    ඔන්න මගේ ලේ ගමනාගමනය වැඩිවෙනවා, හදවත දෙමෝලෙන් පිටි කොටනවා වගේ ගැහෙන්න ගන්නවා. කුඩා මොලය මහා මොලය හරහා ලේ ගමනාගමනය වෙලා උත්තේජනය වෙලා උන්ඩක පුචය වැඩ කරන්න ගන්නවා.

    " හරි ඔයා ගන්නකෝ මම බලලා තියන්නම්"

    මම හෑන්ඩ් ෆෝන් එක අරගෙන පෝන් එකේ සේව් කරලා තියන අජිත් අයියට කොල් එකක් ගන්නවා. තිස් තුන් දාහක් දෙවිවරුන් සහ සතර මහා දෙවියෝ බලලා උන්දෑ ජීවිතේ ප්‍රථම වතාවටද මන්දා රින්ස් තුන හතරක් යන කොටම ආන්සර් කරනවා.

    " අයියා මට දැන් ලෑන්ඩ් ලයින් එකට කෝල් එකක් ගත්තා ද?"

    " අනේ සොරි නංගි වැඩ නිසා ටික දවසකින් කතා කරන්න බැරි වුනා. අමතක වෙලා නෙමෙයි"

    " මේ අහන්න මට දැන් ඔයා කියලා කෙනෙක් කතා කලානේ"

    " මම කියලා ඒ කොහොමද, ඒ මිනිහා මගේ නම දන්නේ "

    " මේකනේ වුනේ , කතා කරපු එකා අදුරන්න පුළුවන්ද කියලා ඇහුවහම මම ඔයාගේ කට හඩට සමාන නිසා ඇහුවා අජිත් අයියද කියලා, එතන ඉදන් මිනිහා ඔයාගේ චරිතේ රඟපෑවා ඔයාටත් වඩා හොදට"

    " ඔයානේ නංගි වරද කරලා තියෙන්නේ"

    " අහන්නකෝ මගෙන් සල්ලි වගයක් ඉල්ලුවා"

    " ඔයාව කවුරු හරි බයිට් කරලා නැත්නම් රවට්ටලා, CLI තියනවද?"

    " නැහැනේ"

    " දැන් ඒ මිනිහා කතා කලොත් කතා නොකර ඉන්න"

    " පොඩ්ඩක් ඉන්න, ලෑන්ඩ් ලයින් එක වදිනවා, ඔයා ඔහොමම ඉන්න"
    -----------///

    " හලෝ නංගි , ඔයා එකවුන්ට් එක බැලුවද?"

    " ඔව් බැළුවා, අජිත් අයියත් ඉන්නවා ලයින් එකේ ඔයා කවුද?"

    😡
    😡

    ලයින් එක කට් වෙනවා.

    ගෙදර හැමෝම මට බනිනවා අන්තිම මොහොතේ ටු ස්මාර්ට් වෙන්න ගිහින් කා ගත්තා කියලා.
    🙃
    🙃
    🙃
    🙃

    වාඩි වෙලා තැලිලම මොලේ ගෙවිලලු. මමනේ දන්නේ ඕක එච්චර පාවිච්චියට ගන්නේ නැති නිසා තාම බෑන්ඩ් නිව් තියනවා කියලා.
    😄

    මට තිබුනේ එකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන පොලිසියට දෙන්නලු. පොලිසිය අල්ලයි හොරු......
    😎
    අපි අල්ලලා ගිහින් දුන්නොත්

    සල්ලිටික බේර ගත්ත එකම මදිද???

    බලාගෙන ගාමිණී ෆෝන්සේකා , ජෝ අබේවික්‍රම , විජය කුමාරතුංගට වඩා හොද නළුවෝ ඕගොල්ලන්ටත් හම්බෙන්න පුලුවන්. රැවටෙන්න එපා හොදේ
    😛

    කුමරිනි මලලසේකර
    https://www.facebook.com/kumarinim
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පොලිසියට ගියාද? බැංකුවට කතා කළාද?

    bump