සල්ලි හොරකම් කරලා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    අඩෝ උබ මේක මේකේ දාපු එක හුගක් වටිනවා. වෙලාව තමා. උබට මොකුත් කිවා කියලා වැඩක් නෑ. පවුලේ කෙනෙක් හොස්පිටල් කියලා සල්ලි ඉල්ලපුවහම කලබල වෙන්නේ පවුලේ අය මිසක් පිට අය නෙමේනේ. කොහොම පොරවල් වගේ හිටියත් කෙලවෙන වෙලාව කියන්න බෑ.
    උන් ඒවා හොදට බලලා තමා ගේම දේන්නේ.
    ඔයවගේ දේවල් දැන් සැහෙන්න වෙලා තියනවා.

    සැහෙන්න වටිනවා දැනුවත් කරන එක. අපිවත් අප්ඩේට් කරහන් ඉස්සරහට මොකද වෙන්නේකියලා.
     
    • Like
    Reactions: S_M_S and rckdck