සල්ලි_දන්සල

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    11.gif
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    මෙ වගෙ තිස්ස අප්පු කියල කෙනෙකුත් ඉන්නව.
    සල්ලි දෙන්නෙ මෙයාගෙ ගෙදර.රත්නපුර,කුරුවිට,පැරඩයිස් වල.
    හොද මැණික් වියාපාරිකයෙක්.සල්ලි ඕන තරම් තියනව.
    ලොකු අයට මූන බලල 1500 ට වැඩි හිතුන ගානක් දෙනව
    පවුලෙ ඔක්කොම ගියත් ඔක්කොටම සල්ලි දෙනව.පොඩි එවුන් කියල අවුලක් නැ.

    මෙ අවුරුද්දෙ විතරක් නෙවෙයි.මිට කලින් අවුරුදු වලත් මෙහෙම සල්ලි දෙනව.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    This thing is not new. When I was in junior school (early/mid seventies) Guruge gems in Kahawaththa used to donate money like this.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඔයී මම තිස්ස අප්පු කියල ගූගල් දෙයියන්ගෙන් ඇහුව? මූ බලහන්කූ :lol: :dull:
    2-Tissa_Arrest.jpg
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මෙ වගෙ තිස්ස අප්පු කියල කෙනෙකුත් ඉන්නව.
    සල්ලි දෙන්නෙ මෙයාගෙ ගෙදර.රත්නපුර,කුරුවිට,පැරඩයිස් වල.
    හොද මැණික් වියාපාරිකයෙක්.සල්ලි ඕන තරම් තියනව.
    ලොකු අයට මූන බලල 1500 ට වැඩි හිතුන ගානක් දෙනව
    පවුලෙ ඔක්කොම ගියත් ඔක්කොටම සල්ලි දෙනව.පොඩි එවුන් කියල අවුලක් නැ.

    මෙ අවුරුද්දෙ විතරක් නෙවෙයි.මිට කලින් අවුරුදු වලත් මෙහෙම සල්ලි දෙනව.

    Manthri Malli kiyanne meyatadha?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සලී මහන්සියෙන් හම්බකරපු එකෙක් නම් වෙන්න බැ. එක්කො කසිප්පු, එක්කො, කුඩු, එක්කො මැනික්. ඔය එකක් තමා. මැනික් මුදලාලිලා කියන්නේ සාදාරන සල්ලි හොයන උන් නෙමෙයි. මුන්ගේ දරුවන්ගෙන් හරි යන එක යනවා. දැක්කනේ විනිල්ට වෙච්ච දේ. පොලව හාරලා පොලවේ දේවල් වික්ක උන්ගෙන් ගොඩ ගියේ බොහොම අල්පයක් මිනිස්සු.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මේකයි බන් තිස්ස අප්පෝ කියන පොරගේ මුලනම් මම දන්නේ නැ නමුත් මම දන්න කලේ ඉදන් ඇලහැර අය ගොඩක්මැ ණික් විකුණුවේ පොරට දැනුත් එහෙමයි ඒ වගේම මාසෙකට කොටි ගණක මැණික් ගන්නවා මැණික් වෙළදාම කියන්නේ ලබ ව්‍යාපාරයක් පාඩු වෙන්නෙම නැති තරම් . මෙහෙ ඉදන් රුපියල් 10000 ක මැණික් ගලක් ගෙන්ච්චත් අනිවරෙන් හයර් එක 18ක් 20ක් දෙනවා යනකොට තේ බොන්න කියලා 5ක් 10ක් නිකම් දෙනවා මැණික් ගත්තත් එකයි නැතත් එකයි එක හින්ද මිනිස්සු මැණික් අරන් යනවා පස්සේ වෙන දවසක ගියත් සල්ලි නැති හින්ද අවේ කියලා අනිවරෙන් එක්කෙනාට 10ක් 20ක් දෙනවා . වෙන ජරා බිස්නස් නැතුව ඇති බන් කොටි 50න් එහා බෙදන පොරට අවුරුද්දක් බෙදන්නේ නැතුව හිටියොත් ඒ සල්ලිම මදිද බන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සලී මහන්සියෙන් හම්බකරපු එකෙක් නම් වෙන්න බැ. එක්කො කසිප්පු, එක්කො, කුඩු, එක්කො මැනික්. ඔය එකක් තමා. මැනික් මුදලාලිලා කියන්නේ සාදාරන සල්ලි හොයන උන් නෙමෙයි. මුන්ගේ දරුවන්ගෙන් හරි යන එක යනවා. දැක්කනේ විනිල්ට වෙච්ච දේ. පොලව හාරලා පොලවේ දේවල් වික්ක උන්ගෙන් ගොඩ ගියේ බොහොම අල්පයක් මිනිස්සු.

    Ookata kiyanne kuhakakama
    Manik wikunna eke waradda mokkda bn.
    Anunge sepa uhulanta bari thopiwage kaalakanninnta kawadawath hariyanne na
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ookata kiyanne kuhakakama
    Manik wikunna eke waradda mokkda bn.
    Anunge sepa uhulanta bari thopiwage kaalakanninnta kawadawath hariyanne na
    තො පතල් කරලා තියෙනවද? නොදන්න හුතු නොකියා ඉදපන්. පතලක බැහැලා ඉල්ලමක් ගරලා කන කට්ට දන්නේ ගරන එකා. ඒක මුන් දෙක පහට අරන් ඒ වගේ 100ගුනයකට් කපලා වික්කම 365 දවසෙම හරි සල්ලි බෙදන්න බැරියැ. තොයි මායි දන්න අනුන්ගේ සැප. ඉල්ලමක් ගරලා තියෙනවනම් විතරක් කතා කරමු. නැතිව නරි නාවලා තෙරුමක් නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේකයි බන් තිස්ස අප්පෝ කියන පොරගේ මුලනම් මම දන්නේ නැ නමුත් මම දන්න කලේ ඉදන් ඇලහැර අය ගොඩක්මැ ණික් විකුණුවේ පොරට දැනුත් එහෙමයි ඒ වගේම මාසෙකට කොටි ගණක මැණික් ගන්නවා මැණික් වෙළදාම කියන්නේ ලබ ව්‍යාපාරයක් පාඩු වෙන්නෙම නැති තරම් . මෙහෙ ඉදන් රුපියල් 10000 ක මැණික් ගලක් ගෙන්ච්චත් අනිවරෙන් හයර් එක 18ක් 20ක් දෙනවා යනකොට තේ බොන්න කියලා 5ක් 10ක් නිකම් දෙනවා මැණික් ගත්තත් එකයි නැතත් එකයි එක හින්ද මිනිස්සු මැණික් අරන් යනවා පස්සේ වෙන දවසක ගියත් සල්ලි නැති හින්ද අවේ කියලා අනිවරෙන් එක්කෙනාට 10ක් 20ක් දෙනවා . වෙන ජරා බිස්නස් නැතුව ඇති බන් කොටි 50න් එහා බෙදන පොරට අවුරුද්දක් බෙදන්නේ නැතුව හිටියොත් ඒ සල්ලිම මදිද බන්
    වෙන්න ඇති මචන්. ගොඩක් ටැක්ස් කේස් එහෙමත් තියනවනේ. අනික මැනික් නම් සල්ලි කියන්නේ අගයක් වටිනාකමක් ඇති දෙයක් නෙමෙයි. සමහරවිට මිනිහගේ මාසේ පොලිය වෙන්න ඇති ඔය. ඔක ටැක්ස් ෆයිල් එකට ගහපුවහම ටැක්ස් කොටි 2-3ක් අඩු වෙනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තො පතල් කරලා තියෙනවද? නොදන්න හුතු නොකියා ඉදපන්. පතලක බැහැලා ඉල්ලමක් ගරලා කන කට්ට දන්නේ ගරන එකා. ඒක මුන් දෙක පහට අරන් ඒ වගේ 100ගුනයකට් කපලා වික්කම 365 දවසෙම හරි සල්ලි බෙදන්න බැරියැ. තොයි මායි දන්න අනුන්ගේ සැප. ඉල්ලමක් ගරලා තියෙනවනම් විතරක් කතා කරමු. නැතිව නරි නාවලා තෙරුමක් නැ.
    මෙහෙ පැත්තේ නම් පතල් තියෙනවා කරන්න සල්ලි තියෙනවනම් අවොත් support එකක් දෙන්නම් හැබැයි මැණික් කියන දේ හම්බෙනකම් සුවර් කරන්න බෑ