සවස 05.00ට ඉන්ධන අවසන්. 300MW පද්ධතියට අහිමි වෙයි..

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Don't try to make fun of me. I'm not blaming you or anything.
    I know they don't care about the country but themselves. So of course we shouldn't expect anything
    Hope you get my point. There is no material sense to talk about things like whether we need to save some fuel by driving less, what Wimal says etc., when the country is in a deep socio economic crisis. So people need to collectively address that in an organised way.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඉන්වර්ටරයක් හදාගත්තොත් මොකද??
    වෑන් එක ස්ටාට් කරා. බැට්‍රියෙන් කරන්ට් එක ගත්ත...

    හැබැයි ඩීසලුත් නෑනෙ...
    1.2kv UPS ekak tiyenawa. Eka athi tika welawakata.

    Van eka okata run karana eka padui. Badu hoyannath na den :(
     
    • Sad
    Reactions: PHBhagya

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    End of freelance 😢
    1642482521897.png



    කලු කැත ජොබ් නැති සිංහලු ටිකක් හොයන් pedal power plant එකක් දාහන්
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    නිවසේදීම තමන්ට අවශ්‍ය විදුලිය නිපදවාගන්න හැටි ඉගෙන ගන්න මෙහෙට එන්න.
    (ජොයින් වෙද්දී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න)

    https://www.facebook.com/groups/diyoffgrid
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද පස්වරු 05.00 වන විට ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි.

    සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.

    එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

    Source
     
    • Haha
    Reactions: koj500

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,834
    23,524
    113
    මචන් ඕක ගැන කතා කරන්න මේ වෙලාව නෙවෙයි . රට වෙනුවෙන් අපි මේ ගේම ගහන්නම ඔනෙ. ගෝඨා ආව ගමන් වටේ ඉන්න හොරු සේරටම ශොට් එක ලැබෙනව. එතකම් මේ ජරා සිස්ටම් එක ඇතුලෙන්ම එන්න ඔනෙ. තේරෙනවනෙ මචන් සිස්ටම් එක චේන්ජ් වෙනව ඊලග අවුරුදු කීපයේදි. ගෝඨා කොළඹට දෙන්න ගහපු ප්ලෑන් එක මේ කැලනිතිස්සෙන් පටන් ගන්නෙ. :yes:
    මඩේ පිපෙන නෙලුමක් වගේ මචන් ගෝඨා එන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    අද පස්වරු 05.00 වන විට ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි.

    සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.

    එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

    Source
    පැය එක හමාර ඉක්මවූ

    hariyatama kiyapalla...........
    keeye indan?
    keeya wenakan?
    kohata da?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටේ ලොක්කගෙයි උගේ අමතියන්ගෙයි මේකේ උන්ටම කහින උන්ගේ කතාවන් ඉන්දියාවටත් විදුලිය දෙන්න. නොදකින් වේසිගෙ පුතාලා ටික. ගෝල් ෆේස් එකට ගෙනත් පෝලිමේ තියලා කැටපෝලෙකින් ඇට දෙකට තියන්න ඕනේ ආයේ මුන්ගේ බීජ වලින් මුන් වගේ උන් ඉපදෙන්නේ නැති වෙන්නම. කාලකන්ණි :angry::angry::angry::angry: