Don't try to make fun of me. I'm not blaming you or anything.“Anduwata molayak thiyanawa nam”end of discussion.
I know they don't care about the country but themselves. So of course we shouldn't expect anything
Don't try to make fun of me. I'm not blaming you or anything.“Anduwata molayak thiyanawa nam”end of discussion.
ඉන්වර්ටරයක් හදාගත්තොත් මොකද??End of freelance![]()
Terbine eke bellen allala karakawaiහමුදාව දාල ටර්බයින් කරකවන්න බැරිද?
Hope you get my point. There is no material sense to talk about things like whether we need to save some fuel by driving less, what Wimal says etc., when the country is in a deep socio economic crisis. So people need to collectively address that in an organised way.Don't try to make fun of me. I'm not blaming you or anything.
I know they don't care about the country but themselves. So of course we shouldn't expect anything
1.2kv UPS ekak tiyenawa. Eka athi tika welawakata.ඉන්වර්ටරයක් හදාගත්තොත් මොකද??
වෑන් එක ස්ටාට් කරා. බැට්රියෙන් කරන්ට් එක ගත්ත...
හැබැයි ඩීසලුත් නෑනෙ...

End of freelance![]()
wait till mayEpa wenwa huththo![]()
කතුරු ඔන්චිල්ලාව වගේ බැරිවෙය්ද දන්නේ නෑහමුදාව දාල ටර්බයින් කරකවන්න බැරිද?
අද පස්වරු 05.00 වන විට ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක්රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි.
සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.
එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියේය.
Source
මඩේ පිපෙන නෙලුමක් වගේ මචන් ගෝඨා එන්නෙමචන් ඕක ගැන කතා කරන්න මේ වෙලාව නෙවෙයි . රට වෙනුවෙන් අපි මේ ගේම ගහන්නම ඔනෙ. ගෝඨා ආව ගමන් වටේ ඉන්න හොරු සේරටම ශොට් එක ලැබෙනව. එතකම් මේ ජරා සිස්ටම් එක ඇතුලෙන්ම එන්න ඔනෙ. තේරෙනවනෙ මචන් සිස්ටම් එක චේන්ජ් වෙනව ඊලග අවුරුදු කීපයේදි. ගෝඨා කොළඹට දෙන්න ගහපු ප්ලෑන් එක මේ කැලනිතිස්සෙන් පටන් ගන්නෙ.![]()
පැය එක හමාර ඉක්මවූඅද පස්වරු 05.00 වන විට ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක්රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි.