සවස 05.00ට ඉන්ධන අවසන්. 300MW පද්ධතියට අහිමි වෙයි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,370
    47,307
    113
    අද පස්වරු 05.00 වන විට ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක‍්‍රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි.

    සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.

    එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

    Source
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    මචන් ඕක ගැන කතා කරන්න මේ වෙලාව නෙවෙයි . රට වෙනුවෙන් අපි මේ ගේම ගහන්නම ඔනෙ. ගෝඨා ආව ගමන් වටේ ඉන්න හොරු සේරටම ශොට් එක ලැබෙනව. එතකම් මේ ජරා සිස්ටම් එක ඇතුලෙන්ම එන්න ඔනෙ. තේරෙනවනෙ මචන් සිස්ටම් එක චේන්ජ් වෙනව ඊලග අවුරුදු කීපයේදි. ගෝඨා කොළඹට දෙන්න ගහපු ප්ලෑන් එක මේ කැලනිතිස්සෙන් පටන් ගන්නෙ. :yes: