සව්දි අරාබියාවෙන් නවතම දඩුවමක්
බිරිදට හිංසා කල පුද්ගලයාට සව්දි අරාබියාවෙන් නවතම දඩුවමක්
තම බිරිදට හිංසා කල ...පුද්ගලයට සවුදි අරාබියානු නීති මණ්ඩලය විසින් නවතම ආකාරයේ දඩුවමක් දී ඇත .....
එනම් ඉස්ලාම් ධර්මයේ භාර්යාවන්ට සැලකිය යුතු ආකාරය ගැන ලියා ඇති ග්රන්ථ කියවා විවරණය කිරීමය්........
තව දුරටත් කුරානයේ පටුනු 30 න් පටුනු 5 ක් හා නබි (සල්) තුමන් වදාළ හදීස් 100 ක් කට පාඩම් කිරීමධ මෙම දඩුවමට ඇතුලත් වෙය්...........
බිරිදගේ අයතිවාසිකම් කඩ කල බැවින් රියාල් 7,000 ක වන්දියක්ද ලබා දිය යුතු ය් යන්නද මෙම දඩුවමේ සදහන් වෙය් ....
නෑදෑයන් දැකීමට යාම සම්බන්ධයෙන් ඇතිවුණු වාදයකදී මේස දබරයක් හට ගෙන ඇති අතර එහිදී සැමියා විසින් බිරිදට පහර දී ඇත .............