සව්දි අරාබියාවෙන් නවතම දඩුවමක්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සව්දි අරාබියාවෙන් නවතම දඩුවමක්

    බිරිදට හිංසා කල පුද්ගලයාට සව්දි අරාබියාවෙන් නවතම දඩුවමක්

    තම බිරිදට හිංසා කල ...
    පුද්ගලයට සවුදි අරාබියානු නීති මණ්ඩලය විසින් නවතම ආකාරයේ දඩුවමක් දී ඇත .....
    එනම් ඉස්ලාම් ධර්මයේ භාර්යාවන්ට සැලකිය යුතු ආකාරය ගැන ලියා ඇති ග්‍රන්ථ කියවා විවරණය කිරීමය්........
    තව දුරටත් කුරානයේ පටුනු 30 න් පටුනු 5 ක් හා නබි (සල්) තුමන් වදාළ හදීස් 100 ක් කට පාඩම් කිරීමධ මෙම දඩුවමට ඇතුලත් වෙය්...........
    බිරිදගේ අයතිවාසිකම් කඩ කල බැවින් රියාල් 7,000 ක වන්දියක්ද ලබා දිය යුතු ය් යන්නද මෙම දඩුවමේ සදහන් වෙය් ....
    නෑදෑයන් දැකීමට යාම සම්බන්ධයෙන් ඇතිවුණු වාදයකදී මේස දබරයක් හට ගෙන ඇති අතර එහිදී සැමියා විසින් බිරිදට පහර දී ඇත .............
    Brutal+Saudi+law+punishes+'witches'+by+beheading+them.jpg
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මූ කියවන්න අකුරු දන්නවාද දන්නේ නෑ.
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අනේ හුකේ නන් නානෙ
    තම්බි හු*යි හද පානේ.................