රොම් එකට කෙලවෙන a kohomada???????????

Physical Damage කොහොමද බං Software එකකින් Fix කරන්නෙ.. පොඩ්ඩක් හිතල බලපංකො.. රොම් එකේ පුළුවන් උපරිමය තමයි රොම් එක රීඩ් කරන්නෙ.. ඊට එහා මොන මගුල කරත් බෑ.. රොම් එක ඕවර් රීඩ් කරලා කෙලවෙන එක විතරයි වෙන්නෙ.. බලපං ඔය සොෆ්ට්වෙයාර් දාලා රොම් එක රීඩ් කරන ස්පීඩ් එක.. CPU එකත් එක්ක වයිබ්රේට් වෙනවා..
