සවුත්තු උන CD උදව්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සවුත්තු උන CD උදව්

    සවුත්තු උන CD තැටියක දත්ත(video) ලබාගත හැකි හොද software ekak kiyanawa da??

    ddddddddddd.jpg

    Copy Cat
    IsoBuster සාර්ථක නැහැනෙ:confused:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රොම් එකට කෙලවෙන a kohomada???????????
    Physical Damage කොහොමද බං Software එකකින් Fix කරන්නෙ.. පොඩ්ඩක් හිතල බලපංකො.. රොම් එකේ පුළුවන් උපරිමය තමයි රොම් එක රීඩ් කරන්නෙ.. ඊට එහා මොන මගුල කරත් බෑ.. රොම් එක ඕවර් රීඩ් කරලා කෙලවෙන එක විතරයි වෙන්නෙ.. බලපං ඔය සොෆ්ට්වෙයාර් දාලා රොම් එක රීඩ් කරන ස්පීඩ් එක.. CPU එකත් එක්ක වයිබ්‍රේට් වෙනවා..:rofl:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    :(