අද මම කෙල්ලෙක්ගෙන් ඇහුව යාලු වෙන්ඩ
ඒකි කිව්වනෙ ඔයා අවුරදු 36ක් වුණාට කිසි ඇඩ්වාන්ස් ගතියක් නෑනෙ කියල
චාටර් නේ..
මං හිතුවෙ මගෙ අවුලකට තියෙන්නෙ රූපාලංකාරෙ විතරයි කියල
බලං යනකොට පර්සනැලිටි එකත් චොර වගේ![]()
උඹ සරාට ලයින් දානවා වගේද එකිටත් ලයින් දාන්න ගියේ?

Aulk na uba forward wela dn issrta wada
Ate ghna rkz nwathghuwoth oya musprnthu gathiy arila yai
