සසරම එපා වුණා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒත් බන් තනියම යන්නෙ කොහොමඩ :(

තනියම තමා බං යන්නෙ චැනල් කරපං කායික වෛද්‍යවරු වගේ නෙමේ මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරු ගාවට චැනල් කරන්න රෝගීන් එන්නෙ හෙන අඩුවෙන් බං :) :)
කොහොමත් රෝගිය එක්ක ගොඩක් කතා කරන්න ඕනෙ නිසා එක දවසකට චැනල් කරන්න ගන්නෙත් හෙන පොඩි ප්‍රමානයක් දෙතුන් දෙනෙක් වගේ සමහර වෙලාවට :) :)
අවුලක් නෑ ගිහිං බලපංකො :) :)
 
HashiniBM

Member
Mar 12, 2016
863
62
0
ඔය දොස්තරලා ගැන දන්නෙ ඔච්චරද? ඔය දොස්තරලා කියන්නේ බෙහෙත් ටිකක් දීලා ඉන්ජෙක්ෂන් එකක් ගහන අයටද? ඒත් ඩොස්තරලාට පුලුව මිනිස්සුන්ව මානසිකව හොඳ කරන්නත් , දන්නෙ නැත්තන් ඉගෙන ගන්න
mama hithanne seratama kalin oyage tharaha yana ekata beheth ganna wewi wage :lol:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචං psychiatrist කෙනෙක් ගාවට යන්න ලජජ වෙන්න එපා.... ඒගොල්ලෝ ගවට කොහොමත් එන්නේ ඔය වගේ ප්‍රශ්න තියන අය තමා..
     
    Umbata GF kenek indala thiyenwada? Ehemath nathinam girl kenek ekka try karala thiyenawada? Umba normally shy porak da?

    mama ahanna hethuwa, umba kellonta talk eka denna godak shy nam, umba automatically easy path ekak hoya gannawa, ehema wenna puluwan oya homosexual feelings.

    narakada baduwak gahala baluwanam, umbata ethakota confirm karaganna puluwan umbey real sexuality eka

    Ehema nathinam, umba 100% dannawa nam umba gay kiyala, ekata ithin beheth na ban! Thats life, some people like women, some people like men, some like rice some like bread..owwa ohoma thamai. Worry wenna deyak na. Lankawey society eka thawama ready na homosexual relationships walata. Umba puluwan nam palayn wena ratakata.

    mama danna Indian ewun godak innawa mehey migrate karapu mokada un Indiawe hitiyoth unta family pressure enawalu bandinna kiyala, ithin un mehey awilla openly gay widihata innawa.

    Anith athata, ganiyekwa marry karala, lamai hadagena innawa kiyana ekama nemei life eka, eka thamai most accepted way of living but then again there are millions of others who lead alternative lifestyles. Ekey athi waraddak mama nam dakinney na.

    Umbata good luck sana! :)
     
    මේ තියෙන්නෙ මචන්ලා මම කලින් දාපු පෝස්ට් එකක් http://www.elakiri.com/forum/showthread.php?t=1736191
    ඒකේ සමහරු Reply කරලා තියෙන හැටි දැක්කහම මට තවත් එපා වුණා බන්, මගේ ප්‍රශ්නේ කියන්න කවුරුවත් නැති හින්දයි බන් උඹලට කිව්වේ මෙහෙම account එකකුත් හදා ගෙන, ඒත් සමහරු පුදුම විදිහට බැනලා තිබ්බා බන් උදවුවක් ඉල්ලන් අහම එහෙම කරන්න එපා බන්, අසරණ කමටයි මේකේ පෝස්ට් එකක් දැම්මේ

    දැන් ගොඩක් උදවිය කියනවනේ ඔහොම වෙන්නෙ මොළේ රසායන ක්‍රියාවලියෙ වෙනස් කම් ඇති වීම නිසාය කියලා. හරි ඒක එහෙම වෙන්න හේතුව බටහිරින් හොයාගෙන නෑ. නමුත් ලංකාවේ සිදුවීම් වල අත්දැකීම් ගැලපුවාම හේතුව හොයා ගන්න පුළුවන්.

    උදාහරණයක් හැටියට කලින් නූලක් ගියා මතක ඇති කොල්ලෙක් එක දිගට නොනවත්වා ස්වයං වින්දනය කරන්න ගිහින් ඒ දුක හාමුදුරුනමකට කිව්වම පිරිත් කිව්වට පස්සෙ ඇගේ හිටපු අමනුස්සය මතුවෙලා වෙච්චි සීන් එක ඔක්කොම හෙළිදරව් කළා. අන්න ඒ වගේ ගුප්ත සීන් එකක් තමා ඕකත්.

    ඉස්සර දැන් වගේ ඔහොම මානසික තත්ත්ව වලට පත්වෙන අය අඩුයි. මොකද එකක් ඒ කාලෙ මස් මාළු පාවිච්චිය අවමයි. මස් කෑල්ලක් මාළු කෑල්ලක් අස්සෙ රිංගපු අමනුස්සයෙක්ට ලේසියෙන් මිනිහෙක්ගෙ ඇඟට රිංගලා තමන්ගේ පාලනයට මිනිහව නතු කරගෙන උගෙ ආසාවල් ඉෂ්ඨ කර ගන්න පුළුවනි. දැන් මස් මාළු පාවිච්චිය වැඩි නිසා ඒකට තියෙන ඉඩකඩ ඕනෑතරම් වැඩියි.

    අන්න ඒ වගේ සිද්ධියක් තමා මෙතනත් වෙලා ඇත්තේ. ඒ නිසා හේතුව වටහගෙන අයින් කර ගන්න. එතකොට ඔයා ගොඩ. ජයවේවා.

    ඕකට මට වැටහෙන විදියට හොඳම තැන මෙතන. https://www.facebook.com/arisithumsuwasetha/posts/1654152591534530
     
    Last edited:

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    උබේ skills හදාගෙන වෙන හොද රටකට ගිහින් ජීවත් වෙයන් මචන්. ඕක මානසික ලෙඩක් නෙමේ, ඒ උබේ හැටි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මචං psychiatrist කෙනෙක් ගාවට යන්න ලජජ වෙන්න එපා.... ඒගොල්ලෝ ගවට කොහොමත් එන්නේ ඔය වගේ ප්‍රශ්න තියන අය තමා..

    thanks ban, mama try karala balannam
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Umbata GF kenek indala thiyenwada? Ehemath nathinam girl kenek ekka try karala thiyenawada? Umba normally shy porak da?

    mama ahanna hethuwa, umba kellonta talk eka denna godak shy nam, umba automatically easy path ekak hoya gannawa, ehema wenna puluwan oya homosexual feelings.

    narakada baduwak gahala baluwanam, umbata ethakota confirm karaganna puluwan umbey real sexuality eka

    Ehema nathinam, umba 100% dannawa nam umba gay kiyala, ekata ithin beheth na ban! Thats life, some people like women, some people like men, some like rice some like bread..owwa ohoma thamai. Worry wenna deyak na. Lankawey society eka thawama ready na homosexual relationships walata. Umba puluwan nam palayn wena ratakata.

    mama danna Indian ewun godak innawa mehey migrate karapu mokada un Indiawe hitiyoth unta family pressure enawalu bandinna kiyala, ithin un mehey awilla openly gay widihata innawa.

    Anith athata, ganiyekwa marry karala, lamai hadagena innawa kiyana ekama nemei life eka, eka thamai most accepted way of living but then again there are millions of others who lead alternative lifestyles. Ekey athi waraddak mama nam dakinney na.

    Umbata good luck sana! :)

    na ban mata girl kenek idalath na try karalath na mata kamaththak na ban talk karanna
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ඉදිරියේ රාළ;19996056 said:
    දැන් ගොඩක් උදවිය කියනවනේ ඔහොම වෙන්නෙ මොළේ රසායන ක්‍රියාවලියෙ වෙනස් කම් ඇති වීම නිසාය කියලා. හරි ඒක එහෙම වෙන්න හේතුව බටහිරින් හොයාගෙන නෑ. නමුත් ලංකාවේ සිදුවීම් වල අත්දැකීම් ගැලපුවාම හේතුව හොයා ගන්න පුළුවන්.

    උදාහරණයක් හැටියට කලින් නූලක් ගියා මතක ඇති කොල්ලෙක් එක දිගට නොනවත්වා ස්වයං වින්දනය කරන්න ගිහින් ඒ දුක හාමුදුරුනමකට කිව්වම පිරිත් කිව්වට පස්සෙ ඇගේ හිටපු අමනුස්සය මතුවෙලා වෙච්චි සීන් එක ඔක්කොම හෙළිදරව් කළා. අන්න ඒ වගේ ගුප්ත සීන් එකක් තමා ඕකත්.

    ඉස්සර දැන් වගේ ඔහොම මානසික තත්ත්ව වලට පත්වෙන අය අඩුයි. මොකද එකක් ඒ කාලෙ මස් මාළු පාවිච්චිය අවමයි. මස් කෑල්ලක් මාළු කෑල්ලක් අස්සෙ රිංගපු අමනුස්සයෙක්ට ලේසියෙන් මිනිහෙක්ගෙ ඇඟට රිංගලා තමන්ගේ පාලනයට මිනිහව නතු කරගෙන උගෙ ආසාවල් ඉෂ්ඨ කර ගන්න පුළුවනි. දැන් මස් මාළු පාවිච්චිය වැඩි නිසා ඒකට තියෙන ඉඩකඩ ඕනෑතරම් වැඩියි.

    අන්න ඒ වගේ සිද්ධියක් තමා මෙතනත් වෙලා ඇත්තේ. ඒ නිසා හේතුව වටහගෙන අයින් කර ගන්න. එතකොට ඔයා ගොඩ. ජයවේවා.

    ඕකට මට වැටහෙන විදියට හොඳම තැන මෙතන. https://www.facebook.com/arisithumsuwasetha/posts/1654152591534530

    ඒ සීන් එක නම් අමු බොරුවක් ඩ කොහෙද බන්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උබේ skills හදාගෙන වෙන හොද රටකට ගිහින් ජීවත් වෙයන් මචන්. ඕක මානසික ලෙඩක් නෙමේ, ඒ උබේ හැටි.

    ගොඩක්ම තෑන්ක්ස් බන් :)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔයවගේ ප්‍රශ්නවලට 100% උත්තර මේ වගේ තැන්වලින් ගන්න එපා බං..
    ඩොකාලා ඉන්නේ ඔකට තමයි..
    හොද ඩොකෙක් චැනල් කරලා වැඩේ ශේප් කරගනිං..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ඔයවගේ ප්‍රශ්නවලට 100% උත්තර මේ වගේ තැන්වලින් ගන්න එපා බං..
    ඩොකාලා ඉන්නේ ඔකට තමයි..
    හොද ඩොකෙක් චැනල් කරලා වැඩේ ශේප් කරගනිං..

    :( :( :( :( :( :(
     
    ඔයවගේ ප්‍රශ්නවලට 100% උත්තර මේ වගේ තැන්වලින් ගන්න එපා බං..
    ඩොකාලා ඉන්නේ ඔකට තමයි..
    හොද ඩොකෙක් චැනල් කරලා වැඩේ ශේප් කරගනිං..

    මේ සීන් එක නම් කරන්න යන්න එපා. මේ වගේ මීට සමාන සීන් එකකට (ඒ කියන්නෙ පොඩි ගෑණු ළමයෙක් ආච්චියෙක් වගේ හැසිරෙන්න පටන් අරං), ඩොකෙක් චැනල් කරලා අවුරුදු 3-4ක් බේත් ඹිලත් හරි ගියේ නෑ. අන්තිමට වුණේ ඩොකායි ෆාමසියයි පෝසත් වුණ එක විතරයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oka umbe hithin vena deyak, ඩොකාලා lagata giyata nam vadak ven na,
    bona beheth valin nam oka hadanna ba, upadeshanen hadannath ba, mokada
    ඩොකාලා kiyanne un mavaa gaththa loke, oka umbe hithin venne, umbama thamai venas venna ona, mathak karalaa balapan umbata awurudu 12 ta kalin
    vage kaleth ohomada kiyalaaa, mokada manasika devalata uththejanaya vadi
    venavaa homona kriyavaliyen, hodama de umba thaman hithana vidiya venas karana eka