සසර මොන තරම් භයානකයිද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo









    හිස කඳින් වෙන් වූවත් තෙරුවන් සරණ මිස වෙන සරණක් නොපතමි.
    මේ අනන්ත සංසාරයේ ඔබ, මම කොපමණ වාර ගණනක් මෙසේ කැපුම් ලැබ ඇතිද.
    වහ වහා ධර්මය අවබෝධ කරත්වා.


    බොහෝ දෙනෙක් සිතා සිටිනවා කර්මය සහ එහි හේතු ඵලයට අනුව විපාකයක් නොමැති බව. මේ ඇස් පනාපිට ඔබ අප දකින්නේ ඒ කර්මය සහ එහි විපාකය නො⁣ වේ ද? තවදුරටත් කර්මය පිළිබඳ තර්ක කරමින් එය අභියෝගයට ලක් කරන අතරතුර හිතන්න මෙහෙම විෂමතාවයක් මෙලොව ඇති වුණේ ඇයි කියලා. කෙස් පැලෙන පුහු තර්ක නො ව, කර්මය නුවණැසින් දකිමු.
    ලෝ වාසී සියළු දෙනාගේ ධර්ම ප්‍රඥාව වැඩිදියුණු වේවා!!


    ------ Post added on Jun 14, 2023 at 4:28 AM

    මෙතෙක් පැමිණි ගමන් මගේ ඔබට මට මේ විදිහට ආත්ම කොපමණ ගණනකින් තවකෙකුගේ බත් පිඟානක මස් කැබැල්ලක් ලෙස ගනුදෙනු පියවීමට සිදුවෙන්නට ඇතිද.
    ඉතින් තවත් මෙලෙස තවකෙකුගේ බත් පිඟානේ රසට බැදුණු මස් කෑල්ලක් වෙනවද, නැත්නම් මේ මහා දුක නිවාගන්නවද?
    ඔබම තීරණය කරන්න.

    https://www.facebook.com/100064598449900/videos/4325261830858045
    ------ Post added on Jun 14, 2023 at 4:31 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,120
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැරිලා උපදින්න කැමති ලංකාවේ බෞද්ධයෙක් විදිහටද? එංගලන්තෙ ක්‍රිස්තියානිකාරයෙක් විදිහටද?

    ඔබම තීරණය කරන්න අද අදම පින් කරන්න.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    බෞද්ධයෙක් විදිහටද.....
    ලංකාවෙද එන්ගලන්තෙද වෙනකොහෙවත්ද?
    පව/පින අනුව බලමු
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මැරිලා උපදින්න කැමති ලංකාවේ බෞද්ධයෙක් විදිහටද? එංගලන්තෙ ක්‍රිස්තියානිකාරයෙක් විදිහටද?

    ඔබම තීරණය කරන්න අද අදම පින් කරන්න.
    Ado thats illegal to ask bn
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මැරිලා උපදින්න කැමති ලංකාවේ බෞද්ධයෙක් විදිහටද? එංගලන්තෙ ක්‍රිස්තියානිකාරයෙක් විදිහටද?

    ඔබම තීරණය කරන්න අද අදම පින් කරන්න.

    මැරිලා නැවත උපදින්න අකමැති බවම බෞද්ධකමේ ලක්ෂණයක් නේද. නමුත් ඉතින් කැමැත්ත අකමැත්ත තුලින් පමණක් සියල්ල සිදුවෙන්නෙ නැහැනෙ. ෆේලිං ටු ප්ලෑන් ඊස් ප්ලෑනිං ටු ෆේල් කියනවානේ.

    රටවල් ගැන හිතනකොට, අපේ කාලය ගැන කතාකලොත්, ලංකාවෙ මෑතකදි තමා බුදුදහම මැරිලා නැහැ අදටත් මගපල ලබන්න පුලුවන් කියන මතවාදය නැවත පනගහලා ආවේ. ඒකට හේතුව මියන්මාරයේ මුල්කරගෙන ඇතිවුන විපස්සනා ප්‍රබෝධය. අදටත් මියන්මාරයේ මේ ජීවත්වෙන බුදුදහම බොහොම ප්‍රබලව තියෙනවා. ඕනෑතරම් විපස්සනා ගුරුකුල ජීවත්වෙනවා. අදටත් ලොකු පිළිගැනීමක් ඇති අභිධර්ම අටුවා ග්‍රන්ථ ලියන්න පුලුවන් භික්ශූනුත් ඉන්නවානෙ. ඇත්තටම ලංකාවෙ බුදුදහමට පණ දුන්නේත් මියන්මාරය විසින් රැකගෙන ආපු බුදුදහමයි කියලා කියන්න පුලුවන්.

    Edited added few words to the last sentence.
     
    Last edited: