සහජීවනය_ගින්නෙන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අඩෝ දැන් නම් මටත් බයයි මේ විදියද කියලා පෘථිවිය :oo::oo::rofl::rofl:

    මෙහෙම තමයි බන් ඇත්තටම . නාසා එකෙන් හොයාගෙන ඔක්කොම. ඒත් උන් එලියට දාන්නේ නෑ . හෙට අනිද්දා එන් එස් ඒ එකෙන් මක්කමේ කලු පෙට්ටිය වට කරන්න ඉන්නේ. හේතුව හැමැදාම රෑට රෑට ඇන්ඩ්‍රොමිඩා ගැලැක්සියට එන්ක්‍රිප්ටඩ් මැසේජ් එකක් ට්‍රාන්ස්මිට් වෙනවලු රේඩියෝ තරංග වලීන්.එන් එස් ඒ උන්ගේ කොම්පුටර් වලින් වත් ඒ එන්ක්‍රිප්ශන් මැකැනිස්ම් එක කඩන්න බෑලු.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    In this world there are true religions and so-called religions!
    Religion is there to teach followers to love others, help others and live as a disciplined human being.
    But some are there just to earn everything for me, myself and mine only! They do not teach or at least allow their followers to think, love the others, do sacrifices for others or do atleast something for others goodwill. They are just like animals who do not have brains (does not allow) to think what is right & wrong
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Thanks for sharing .............

    You must spread some Reputation around before giving it to hirashgeff again.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    pilot: සමහර විට ඔය මනුස්සයා කලින් බෝම්බ දාලා ඔය විදිහටම මිනිස්සු පුච්චලා මරන්න ඇති. ඒක මේ අත්මේම පලදුන්නා වෙන්නත් පුළුවන්. පෙර කර්මයක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.

    ISIS: ඕක කරන, ඕකට සම්බන්ධ හැම මිනිහම එක ආත්මයක් නෙවේ ආත්ම ගණනාවක් යනකම් මැරෙන්නේ ඔහොම පිච්චිලා මයි. ඊට අමතරව අවුරුදු දහස් ගානක් නිරයේ ගින්නෙන් පැහෙන්න වෙනවා. කරන පවට වඩා ස්වභාව ධර්මයාගේ return එක දරුණුයි.

    ඒ වගේම කරන පිං කම් වලටත් return එක ඒ කල දේට වඩා ලොකුයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම් මං බැලුවා බුකියෙන්..:yes:

    යූටියුබ් එකට ඔව්වා අප් කරන්නෙපා.. පට්ට කේස් බං.. බලපං අප්ලෝඩ් කරපු එකාට මැසේජ් එකක් එවයි තව ටිකකින්..:rofl:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    pilot: සමහර විට ඔය මනුස්සයා කලින් බෝම්බ දාලා ඔය විදිහටම මිනිස්සු පුච්චලා මරන්න ඇති. ඒක මේ අත්මේම පලදුන්නා වෙන්නත් පුළුවන්. පෙර කර්මයක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.

    ISIS: ඕක කරන, ඕකට සම්බන්ධ හැම මිනිහම එක ආත්මයක් නෙවේ ආත්ම ගණනාවක් යනකම් මැරෙන්නේ ඔහොම පිච්චිලා මයි. ඊට අමතරව අවුරුදු දහස් ගානක් නිරයේ ගින්නෙන් පැහෙන්න වෙනවා. කරන පවට වඩා ස්වභාව ධර්මයාගේ return එක දරුණුයි.

    ඒ වගේම කරන පිං කම් වලටත් return එක ඒ කල දේට වඩා ලොකුයි.

    I agree Macho ......

    Depends for the Pilot ;;;; If he was defending ...... but still Karma will get him :yes::yes: