චෞද්‍රි රහ්මත් අලිගේ පකිස්ටානය

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    චෞද්‍රි රහ්මත් අලි යනු බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ දේශපාලන හා සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම රාජ්‍යයක් අවශ්‍ය බව තරයේ විශ්වාස කළ පකිස්ථාන ජාතිකවාදියෙකි.

    1933 දී ඔහු "Now or Never; Are We to Live or Perish Forever?" යන මැයෙන් පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ඔහු තර්ක කළේ එක් දේශපාලන ව්‍යුහයක් යටතේ හින්දු බහුතරය සමඟ සහජීවනය කළ නොහැකි බවයි.

    ඔහුගේ සිහිනය සම්පූර්නෙන් නොඋවද, එක්තරා දුරට සබැ උනා.

    mapped-divide-india-for-muslims.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    ඒ වුනාට මෝදි දැන් ඒක අනික් පැත්ත හරවලා තියෙන්නේ...අකන්ඩ් භාරත් වලට තමයි දැන් දකුණු අාසියාව යමින් පවතින්නේ..😍.ඊට පස්සේ තමයි ලංකාව දියුණු වෙන්න පටන් ගන්නේ..ඵතකන් තමයි ලංකාවට දුක් විඳින්න වෙන්නෙ..ඊට පස්සේ ඉන්දියාව තමයි ලෝකෙම රජ කරන්නේ.😍😍💪🇮🇳

    1755191104819
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,042
    9,678
    113
    එක තැනක නෑ
    ඒ වුනාට මෝදි දැන් ඒක අනික් පැත්ත හරවලා තියෙන්නේ...අකන්ඩ් භාරත් වලට තමයි දැන් දකුණු අාසියාව යමින් පවතින්නේ..😍.ඊට පස්සේ තමයි ලංකාව දියුණු වෙන්න පටන් ගන්නේ..ඵතකන් තමයි ලංකාවට දුක් විඳින්න වෙන්නෙ..ඊට පස්සේ ඉන්දියාව තමයි ලෝකෙම රජ කරන්නේ.😍😍💪🇮🇳

    1755191104819

    Paka thamai.
     
    • Like
    Reactions: War Fighter

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,097
    113
    Any person can promote an ideology as long as it's aligned with the constitution

    You may have heard about the Neo Nazi movement in Aus, which turned violent recently and One Nation party of Pauline Hansen, who is considered racist by lot of people - in every country, the majority of the people reject violence and nonsense - most people simply want is just to work and chill..

    The separatist movement in SL, could never pass through the Parliament, I believe cuz of the 2/3rd majority it needs or the requirement for an island wide referendum

    If we treat our neighbors with respect, the chances of them turning against us is always minimal
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    කොහෙද යකෝ වරු ඉන්නේ ඔය හුත්තෙ... ඌරු හුකාන්නෝ මිසක්... 😂🤮🐖🐗
    Typo :P

    Any person can promote an ideology as long as it's aligned with the constitution

    You may have heard about the Neo Nazi movement in Aus, which turned violent recently and One Nation party of Pauline Hansen, who is considered racist by lot of people - in every country, the majority of the people reject violence and nonsense - most people simply want is just to work and chill..

    The separatist movement in SL, could never pass through the Parliament, I believe cuz of the 2/3rd majority it needs or the requirement for an island wide referendum

    If we treat our neighbors with respect, the chances of them turning against us is always minimal
    What's your point?
    ------ Post added on Dec 29, 2025 at 4:03 PM

    දැනටමත් සෆිස්ටානුයි නසරිස්ටානුයි හැදිලා ඉවරයි :P
    ------ Post added on Dec 29, 2025 at 4:07 PM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,097
    113
    Typo :P

    What's your point?
    ------ Post added on Dec 29, 2025 at 4:03 PM

    දැනටමත් සෆිස්ටානුයි නසරිස්ටානුයි හැදිලා ඉවරයි :P
    ------ Post added on Dec 29, 2025 at 4:07 PM

    එහිදී ඔහු තර්ක කළේ එක් දේශපාලන ව්‍යුහයක් යටතේ හින්දු බහුතරය සමඟ සහජීවනය කළ නොහැකි බවයි.

    Why you think so called developed countries are relatively peaceful and everyone wants to migrate there..? - that should answer your question
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,109
    113
    35
    Spain
    ඒ වුනාට මෝදි දැන් ඒක අනික් පැත්ත හරවලා තියෙන්නේ...අකන්ඩ් භාරත් වලට තමයි දැන් දකුණු අාසියාව යමින් පවතින්නේ..😍.ඊට පස්සේ තමයි ලංකාව දියුණු වෙන්න පටන් ගන්නේ..ඵතකන් තමයි ලංකාවට දුක් විඳින්න වෙන්නෙ..ඊට පස්සේ ඉන්දියාව තමයි ලෝකෙම රජ කරන්නේ.😍😍💪🇮🇳

    1755191104819

    උඩම කොළපාටට දාපු ෆොටෝ එක දැක්කම කැන්සර් එකක් පැතිරෙනවා වගේ හැඟෙන්නෙ. ඊට වැඩිය හොඳයි අඛණ්ඩ භාරත්.