අඩෝ දැන් නම් මටත් බයයි මේ විදියද කියලා පෘථිවිය
මෙහෙම තමයි බන් ඇත්තටම . නාසා එකෙන් හොයාගෙන ඔක්කොම. ඒත් උන් එලියට දාන්නේ නෑ . හෙට අනිද්දා එන් එස් ඒ එකෙන් මක්කමේ කලු පෙට්ටිය වට කරන්න ඉන්නේ. හේතුව හැමැදාම රෑට රෑට ඇන්ඩ්රොමිඩා ගැලැක්සියට එන්ක්රිප්ටඩ් මැසේජ් එකක් ට්රාන්ස්මිට් වෙනවලු රේඩියෝ තරංග වලීන්.එන් එස් ඒ උන්ගේ කොම්පුටර් වලින් වත් ඒ එන්ක්රිප්ශන් මැකැනිස්ම් එක කඩන්න බෑලු.


.


