සහජීවන අටපට්ටම්

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    සහජීවන අටපට්ටම්

    කලින් දවසේ හිරු නිවුස් එකෙ වෙසක් සැරසිලි පෙන්නන කොට මචන් අඩ සදයි තරැවයි, කුරුස සහිත අටපට්ටම් තියෙනවා දැක්කා. ඔවුන්ගෙ අරමුන නම් සාමය කියලා තේරනවා හැබැයි බෞද්ධ උත්සවය ඒ ආකාරයෙන් කලානම් හොදයි කියලා මගේ අදහස.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    uba kwadawath dakala tiyanawada unhe uthsawa wala dharma chakraya gahala tiyanawa ?

    Hamuduruwonta konda pana na ban.okkoma awill remix karanna hadanne budhagama
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    Meypara una dewal nisa ne non Buddhist ayath ehema kuduwak hadanne. Oka seriously ganna epa

    කුඩු හදන එක නෙමෙයි අවුල, අඩ සදයි තරුයි කුරුසයි ගහන්න අවශ්‍ය නැහැනෙ. නිකමට හිතපන්කො නත්තල් ගහ හදලා මුදුනෙ ධර්ම චක්‍රය ගැහුවොත් විකෘති වෙනවානෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    පන්සල් වල තියෙන කූඩු, බෞද්ධයො හදලා පාරේ එල්ලන කූඩු වල එහෙම හැම එකක්ම ගහලා නෑනේ. පල්ලිවලින් හදලා එල්ලන ඒවයෙ තමයි ධර්ම චක්‍රයයි කුරුසෙයි අලවලා තියෙන්නෙ. ඒක එච්චර අව්ලක් නෑනේ බන්. පල්ලිවලට පුලුවන්නෙ මුකුත්ම නොකර ඉන්න. අඩුම ගානේ ඒ මිනිස්සු වෙසක් කූඩුවක් හරි හැදුවනෙ. අපිත් ඉතින් ඒකට පෙරලා ගරු කරමු.