පන්සල් වල තියෙන කූඩු, බෞද්ධයො හදලා පාරේ එල්ලන කූඩු වල එහෙම හැම එකක්ම ගහලා නෑනේ. පල්ලිවලින් හදලා එල්ලන ඒවයෙ තමයි ධර්ම චක්‍රයයි කුරුසෙයි අලවලා තියෙන්නෙ. ඒක එච්චර අව්ලක් නෑනේ බන්. පල්ලිවලට පුලුවන්නෙ මුකුත්ම නොකර ඉන්න. අඩුම ගානේ ඒ මිනිස්සු වෙසක් කූඩුවක් හරි හැදුවනෙ. අපිත් ඉතින් ඒකට පෙරලා ගරු කරමු.