සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ
ඔන්න අර දෙරණේ පේෂල ගේ හපන්කම්... නොදකින් පොන්නයා. කයිය සහ පඩ ගඳ විතරයි
මමත් දවසක් දැක්ක පෙෂලයා මේ ගැනී එක්ක අර බොබී හවුස් එකේ ඉන්නවා.... මේකිගේ අක්කත් වටේ යන එකමනේ කරන්නේ ... ජාන වලින් ගොන් කම අවහම ඔහොම වෙනවා
සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ
සහන් පූර්ණිකා වෙන්වීමප්රසිද්ධ කෙරේ
පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ ආන්දෝලනාත්මක පුවතක් වූයේ රොෂාන් සමග විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් ඔහුගෙන් වෙන්වී ගයාන් වෙත යාමයි.
මේ වනවිට චතුරිකාගේ නැගණිය පූර්ණිකා පීරිස්ගේ විවාහයද දෙදරා ගොස් ඇය විවාහව සිටි සහන් අබේසේකරගෙන් වෙන්ව යාම වාර්තා කරන්නට අපට සිදුව තිබේ.මේ දක්වා රහසක් වශයෙන් පැවති මෙම සංසිද්ධියමෙවර සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් සහන් ප්‍රසිද්ධියේ කියා සිටීම නිසා දැන් එහි රහස්‍යභාවය ගිලිහ ගොස් ඇත.
මෙම වෙන්වීම අපට වාර්තාවූයේ පසුගිය සැප්තැම්බර් මාසයේය.
වෙන්වීමට හේතුව ලෙස සහන් උසාවියට දන්වා ඇත්තේ ඇගේ අනාචාර හැසිරීමක් වන අතර ඔවුන් සේවය කළ රූපවාහිනී නාලිකාවේ
ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා සංගීත ක්ෂෙත්රයේ නමක් දිනා සිටින අයෙකු සමග ඇය එක්තරා මහල් නිවාසයකදී එකට සිටියදී හසුවූයේ යයි පැමිණිලි කර තිබුණි.
මිරිහාන හා සපුගස්කන්ද පොලිසි වලට මෙම සිද්ධිය ගැන සහන් පැමිණිලි කර තිබුණ අතර මහරගම පොලිසියට පූර්ණිකාගේ පැමිණිල්ලක්ද සටහන්ව තිබුණි. අනතුරුව පසුගිය ඔක්තෝබර් මස 11 වන දින බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධ නඩු විභාගය විභාග විය. දික්කසාදයට අමතරව නිවස වාහනය ඇතුළු වත්කම් බේරාගැනීමේ නඩුවක්ද දැන් ගොනුවී ඇත.
සහන් පූර්ණිකා විවාහයේ 3 හැවිරිදි පුතකුද සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙන වෙන්ව ජීවත්වන බවත් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් එම දරුවා බලාගන්නට උසාවියෙන් දින නියම කර ඇති බවත් වාර්තා වුණා.
ඊයේ සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සහන් මේ ගැන කියා තිබුනේ මෙසේය.විවාහ ජීවිතයේ යම් අර්බුදකාරී බවක් ඇතිවෙලා තියෙන බවට රාවයක් තියෙනවා?
ඒ කතාව ඇත්ත.ඒ ගැන කතා කරන්න කැමතිද?
කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් නීතිමය ප්‍රශ්න මත යම් යම් සීමාවන් තුළ ඉඳගෙන තමයි කතා කරන්න වෙන්නේ. අනික ඉතින් ඔය ප්‍රශ්නෙදි මම සියයට සියයක්ම නිර්දෝෂියිනේ. ඉතින් මට ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. මාධ්‍ය ඉදිරියේ කතා කරන්න ඕන, අදහස් දක්වන්න ඕන වැරදි කරපු අය.අඹුසැමි ගැටුම් බත්හැලිය ඉඳෙනතුරු විතරයි කියල කියමනක් තියෙනවා නේද?
ඔව්... එහෙම කියමනක් තියෙනවා. ඒ වගේම තමයි උණපුරුකේ දාල තිබ්බත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියලත් කියමනක් තියෙනවා.බොහෝ අඹුසැමියෝ වැරදි හදාගෙන එක වහලක් යටට එකතුවන්න හිතන්නේ දරුවෝ ගැන හිතලා...
මම මුලදි එහෙම හිතුවා. ඒත් දැන්නම් එහෙම හිතන්නෙ නැහැ. දැන් මම ස්ථාවර තීරණයකට ඇවිත් තියෙන්නේ.
දෙමාපියන්ගේ වැරදි හින්දා දරුවෝ අසරණ වෙනවා නේද සහන්...?
මගේ පුතා කවදාවත් අසරණ වෙන්නේ නැහැ. මගේ පුතාට එයාගේ තාත්තා ඉන්නවා.දරුවාගේ අයිතිය සහන් ලබාගන්නවාද?
ඔව්.. මගේ පුතා තමයි මගේ ජීවිතේ. මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම මගේ දරුවා මගේ ළඟට ගන්නවා. පුතාට කිසි දේකින් අඩුවක් දැනෙන්න නොදී එයාගේ අනාගතය යහපත් කරනවා. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.