සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ

redundent

Well-known member
  • Jun 7, 2016
    4,987
    3,499
    113
    Budapast
    සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ

    ඔන්න අර දෙරණේ පේෂල ගේ හපන්කම්... නොදකින් පොන්නයා. කයිය සහ පඩ ගඳ විතරයි


    මමත් දවසක් දැක්ක පෙෂලයා මේ ගැනී එක්ක අර බොබී හවුස් එකේ ඉන්නවා.... මේකිගේ අක්කත් වටේ යන එකමනේ කරන්නේ ... ජාන වලින් ගොන් කම අවහම ඔහොම වෙනවා

    purnika-2.jpg
    සහන් පූර්ණිකා වෙන්වීම ප්‍රසිද්ධ කෙරේ
    සහන් පූර්ණිකා වෙන්වීමප්‍රසිද්ධ කෙරේ
    පසුගිය කාලයේ අන්තර්ජාලය තුළ ආන්දෝලනාත්මක පුවතක් වූයේ රොෂාන් සමග විවාහ ගිවිසගෙන සිටි චතුරිකා පීරිස් ඔහුගෙන් වෙන්වී ගයාන් වෙත යාමයි.
    මේ වනවිට චතුරිකාගේ නැගණිය පූර්ණිකා පීරිස්ගේ විවාහයද දෙදරා ගොස් ඇය විවාහව සිටි සහන් අබේසේකරගෙන් වෙන්ව යාම වාර්තා කරන්නට අපට සිදුව තිබේ.මේ දක්වා රහසක් වශයෙන් පැවති මෙම සංසිද්ධියමෙවර සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් සහන් ප්‍රසිද්ධියේ කියා සිටීම නිසා දැන් එහි රහස්‍යභාවය ගිලිහ ගොස් ඇත.
    මෙම වෙන්වීම අපට වාර්තාවූයේ පසුගිය සැප්තැම්බර් මාසයේය.
    වෙන්වීමට හේතුව ලෙස සහන් උසාවියට දන්වා ඇත්තේ ඇගේ අනාචාර හැසිරීමක් වන අතර ඔවුන් සේවය කළ රූපවාහිනී නාලිකාවේ

    ප්‍රකට වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු හා සංගීත ක්ෂෙත්‍රයේ නමක් දිනා සිටින අයෙකු සමග ඇය එක්තරා මහල් නිවාසයකදී එකට සිටියදී හසුවූයේ යයි පැමිණිලි කර තිබුණි.
    මිරිහාන හා සපුගස්කන්ද පොලිසි වලට මෙම සිද්ධිය ගැන සහන් පැමිණිලි කර තිබුණ අතර මහරගම පොලිසියට පූර්ණිකාගේ පැමිණිල්ලක්ද සටහන්ව තිබුණි. අනතුරුව පසුගිය ඔක්තෝබර් මස 11 වන දින බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධ නඩු විභාගය විභාග විය. දික්කසාදයට අමතරව නිවස වාහනය ඇතුළු වත්කම් බේරාගැනීමේ නඩුවක්ද දැන් ගොනුවී ඇත.
    සහන් පූර්ණිකා විවාහයේ 3 හැවිරිදි පුතකුද සිටින අතර මේ වනවිට ඔවුන් දෙදෙන වෙන්ව ජීවත්වන බවත් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් එම දරුවා බලාගන්නට උසාවියෙන් දින නියම කර ඇති බවත් වාර්තා වුණා.
    ඊයේ සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සහන් මේ ගැන කියා තිබුනේ මෙසේය.විවාහ ජීවිතයේ යම් අර්බුදකාරී බවක් ඇතිවෙලා තියෙන බවට රාවයක් තියෙනවා?
    ඒ කතාව ඇත්ත.ඒ ගැන කතා කරන්න කැමතිද?
    කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් නීතිමය ප්‍රශ්න මත යම් යම් සීමාවන් තුළ ඉඳගෙන තමයි කතා කරන්න වෙන්නේ. අනික ඉතින් ඔය ප්‍රශ්නෙදි මම සියයට සියයක්ම නිර්දෝෂියිනේ. ඉතින් මට ඔය ගැන කතා කරන්න දෙයක් නැහැ. මාධ්‍ය ඉදිරියේ කතා කරන්න ඕන, අදහස් දක්වන්න ඕන වැරදි කරපු අය.අඹුසැමි ගැටුම් බත්හැලිය ඉඳෙනතුරු විතරයි කියල කියමනක් තියෙනවා නේද?
    ඔව්... එහෙම කියමනක් තියෙනවා. ඒ වගේම තමයි උණපුරුකේ දාල තිබ්බත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියලත් කියමනක් තියෙනවා.බොහෝ අඹුසැමියෝ වැරදි හදාගෙන එක වහලක් යටට එකතුවන්න හිතන්නේ දරුවෝ ගැන හිතලා...
    මම මුලදි එහෙම හිතුවා. ඒත් දැන්නම් එහෙම හිතන්නෙ නැහැ. දැන් මම ස්ථාවර තීරණයකට ඇවිත් තියෙන්නේ.
    දෙමාපියන්ගේ වැරදි හින්දා දරුවෝ අසරණ වෙනවා නේද සහන්...?
    මගේ පුතා කවදාවත් අසරණ වෙන්නේ නැහැ. මගේ පුතාට එයාගේ තාත්තා ඉන්නවා.දරුවාගේ අයිතිය සහන් ලබාගන්නවාද?
    ඔව්.. මගේ පුතා තමයි මගේ ජීවිතේ. මට එයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම මගේ දරුවා මගේ ළඟට ගන්නවා. පුතාට කිසි දේකින් අඩුවක් දැනෙන්න නොදී එයාගේ අනාගතය යහපත් කරනවා. ඒක තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,987
    3,499
    113
    Budapast
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2017/02/sahan-purnika-separated.html
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෝඩ ගෑණු..පේශල ප්‍රසිද්ධ උනාට පස්සේ බැඳලා හිටපු කෙනාවත් අතෑරියා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම නම් මේ කොල්ලගේ ටෝක් එකට කැමති...නියම පිරිමියෙක් වගේ කතා කියල තියෙනවා සිද්දිය ගැන...

    කොහොමත් වටේ යෑම ජාන වලින් එන්නේ..අම්මගේ ඉදන් දුවලට වෙනකන් එනවා...මුන්ගේ දරුවොත් වටේ යනවා අනිවා...

    පව් මේ වගේ ගෑනු නිසා උන්ගේ අම්මලත් කතා අහගන්නවා...:yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    lakmali kiyala kenek ekka wedding photos thiyanava antharajale

    ඔව් බන් මාත් දැන් බැලුව, හැබැයි නිකන් මතකයි වගේ පොර ඉන්දියාවේ ඉගෙනගන්න ගිහින් එහෙන්ම කෙල්ලෙක් බැන්ද කතාවක් :oo:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම නම් මේ කොල්ලගේ ටෝක් එකට කැමති...නියම පිරිමියෙක් වගේ කතා කියල තියෙනවා සිද්දිය ගැන...

    කොහොමත් වටේ යෑම ජාන වලින් එන්නේ..අම්මගේ ඉදන් දුවලට වෙනකන් එනවා...මුන්ගේ දරුවොත් වටේ යනවා අනිවා...

    පව් මේ වගේ ගෑනු නිසා උන්ගේ අම්මලත් කතා අහගන්නවා...:yes:

    :angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ඔව් බන් මාත් දැන් බැලුව, හැබැයි නිකන් මතකයි වගේ පොර ඉන්දියාවේ ඉගෙනගන්න ගිහින් එහෙන්ම කෙල්ලෙක් බැන්ද කතාවක් :oo:

    e heshan kiyana pora..konde wawala inne
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,899
    1,092
    113
    Hamilton, NZ
    මේකේත් ඉන්නේ අර ගම් වල කේලම් හොය හොය යන ගෑනු වාගේ උත්තිගේ පුතාල ටියක් :lol: thread open කරාම ලිද ලග සංගමේ වාගේ. :lol: උත්ත ඒකිගෙනම් ඕන එකෙක් ගහ ගත්තම අපිට මොකද :P

    දැන් රිදිච්ච උන් ඇවිල්ලා රේප් කපයි. ඒ උනාට මට ගානක්වත් නෑ :lol:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ȜMA X;21216936 said:
    මේකේත් ඉන්නේ අර ගම් වල කේලම් හොය හොය යන ගෑනු වාගේ උත්තිගේ පුතාල ටියක් :lol: thread open කරාම ලිද ලග සංගමේ වාගේ. :lol: උත්ත ඒකිගෙනම් ඕන එකෙක් ගහ ගත්තම අපිට මොකද :P

    දැන් රිදිච්ච උන් ඇවිල්ලා රේප් කපයි. ඒ උනාට මට ගානක්වත් නෑ :lol:


    මේවා මේ රටේ දැවෙන ප්‍රසන බන්

    මේවා ට විසදුම් නොදී කොහොමද?