සහරාන් ගෙ ලොක්ක

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සහරාන් ගෙ ලොක්ක

    සහරාන් ගෙ ලොක්ක දිව්ය ලෝකෙ ගිහිල්ල කියන්නෙ ඇත්තද බන් ?

    කන්යාවියො 72 සතුටු කරන්න මොනාද දන්නෙ නැ යුස් කරන ටැබ්ලට් එක... :baffled::baffled:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ට්‍රම්ප් රජානෝ කියලා සින්දුවක් තාම හදලා නැද්ද බ්‍රෝ.. නිව්යෝක් හන්දියේ කිරිබත් උයනවලුද ඇමෙරිකන්ස්ලා

    ට්‍රම්ප් එයාර්පොස් වන් එකෙන් බැහැලා පොලව කිස් කරලද ප්‍රෙන්.. ඇමෙරිකාවේ හමුදාපති හිරේ දානවලුද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ට්‍රම්ප් රජානෝ කියලා සින්දුවක් තාම හදලා නැද්ද බ්‍රෝ.. නිව්යෝක් හන්දියේ කිරිබත් උයනවලුද ඇමෙරිකන්ස්ලා

    ට්‍රම්ප් එයාර්පොස් වන් එකෙන් බැහැලා පොලව කිස් කරලද ප්‍රෙන්.. ඇමෙරිකාවේ හමුදාපති හිරේ දානවලුද?

    :D:D:D:D:P

    ඔය සිද්ධිය වෙනකොට ට්‍රම්ප් ජනාධිපති වෙලා හිටියා එච්චරයි. ලගදී සහරාන් ව දන්නේ නෑති ඒ ත් හම්බවෙලා තියෙන පකීම් කියලා තිබ්බේ ලන්කාවේ ප්‍රහාරයට අයි එස් ලා සම්බන්ධ නෑ කියලා. ඒ හින්දා අපිට එච්චර සතුටු නෑ
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    untitled-design-69.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    සහරාන් ගෙ ලොක්ක දිව්ය ලෝකෙ ගිහිල්ල කියන්නෙ ඇත්තද බන් ?

    කන්යාවියො 72 සතුටු කරන්න මොනාද දන්නෙ නැ යුස් කරන ටැබ්ලට් එක... :baffled::baffled:

    ඔය කන්‍යවියෝ transparent ලු.

    අනෙත් එක 72ක් හම්බවුනාට වැඩක් නැහැ. ඔය 72ම සර්වසම (එක වගේම) එවුන් ලු. ඉතින් 72ක් හිටියත් එකෙක් හිටියත් වෙනසක් නැහැ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔය කන්‍යවියෝ transparent ලු.

    අනෙත් එක 72ක් හම්බවුනාට වැඩක් නැහැ. ඔය 72ම සර්වසම (එක වගේම) එවුන් ලු. ඉතින් 72ක් හිටියත් එකෙක් හිටියත් වෙනසක් නැහැ.

    හදිස්සියට යකඩ කොපුව දාගෙනද දන්නෑ ඉදලා තියෙන්නේ :rofl::rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය කන්‍යවියෝ transparent ලු.

    අනෙත් එක 72ක් හම්බවුනාට වැඩක් නැහැ. ඔය 72ම සර්වසම (එක වගේම) එවුන් ලු. ඉතින් 72ක් හිටියත් එකෙක් හිටියත් වෙනසක් නැහැ.

    useless ne ban :(