සහරා ෆ්ලෑශ්

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
සහරා ෆ්ලෑශ් එකෙ උන්
සෙනිත් බෑන්ඩ් එකෙ සින්දු නේද කොපි කර කර ගහන්නෙ
 
Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,544
    113
    සහරා ප්ලැස් ජනප්‍රිය නැති කාලෙ ඉදන් පට්ට නන්ස්ටොප් ගහපු බැන්ඩි එකක් බන්
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    සහරා ප්ලැස් ජනප්‍රිය නැති කාලෙ ඉදන් පට්ට නන්ස්ටොප් ගහපු බැන්ඩි එකක් බන්
    ඔව් ලොකු කම් නැති කොල්ලො සෙට් එකක් නේ
    ඒක තමයි ඉස්සර බෑන්ඩ් වල ගහපු සුපිරි සින්දු සහරා ෆ්ලෑශ් ගහනව
    අනිත් උන් ගහන සින්දු මෙලෝ රහක් නෑ
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    දැන් ලයිව් ශෝව් වල ගහන සින්දු නම් මහ අජ පල්
    බලන්කො ෆ්ලෑශ් බෑක් එකේ උන් ගහන සින්දු ටික
    බඩ යනව
    ඊට වඩා හොදයි බන් 90 ගනන් වල ආ
    පු බෑන්ඩ්
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඒකෙ නේද අර හැමදාම එකම සින්දුව කියන ගොන් ආතල් දෙන තට්ටය ඉන්නෙ?
    මට ඌ ස්ටේජ් එකට ගෑණු නග්ගගෙන දාන ගොන් පාට් තමයි ඉවසන්න බැරි නැත්තං අනිත් හරිය හොඳයි. අපේ පැත්තේ බස් වල දාන්නෙම උන්. ඇත්තටම උන්ගෙ සින්දු සිලෙක්ෂන් අහන්න පුළුවන්.
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ඒකෙ නේද අර හැමදාම එකම සින්දුව කියන ගොන් ආතල් දෙන තට්ටය ඉන්නෙ?
    මට ඌ ස්ටේජ් එකට ගෑණු නග්ගගෙන දාන ගොන් පාට් තමයි ඉවසන්න බැරි නැත්තං අනිත් හරිය හොඳයි. අපේ පැත්තේ බස් වල දාන්නෙම උන්. ඇත්තටම උන්ගෙ සින්දු සිලෙක්ෂන් අහන්න පුළුවන්.

    ඔව් උන් ගහන්නෙ ඉස්සරම තිබ්බ බෑන්ඩ් වල සින්දු
    ඒකයි උන් පරන සින්දුව් එඩිපුර ගහන්නෙ
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඒකෙ නේද අර හැමදාම එකම සින්දුව කියන ගොන් ආතල් දෙන තට්ටය ඉන්නෙ?
    මට ඌ ස්ටේජ් එකට ගෑණු නග්ගගෙන දාන ගොන් පාට් තමයි ඉවසන්න බැරි නැත්තං අනිත් හරිය හොඳයි. අපේ පැත්තේ බස් වල දාන්නෙම උන්. ඇත්තටම උන්ගෙ සින්දු සිලෙක්ෂන් අහන්න පුළුවන්.

    Matath pennada baa ban oya thattaya mokata thiyan innawada manda band eke :angry::angry::angry: oka kiyanneth sindu 2 3 i .habai anith kollo tika nam okkoma supiri.mama kamathima band eka
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒකෙ නේද අර හැමදාම එකම සින්දුව කියන ගොන් ආතල් දෙන තට්ටය ඉන්නෙ?
    මට ඌ ස්ටේජ් එකට ගෑණු නග්ගගෙන දාන ගොන් පාට් තමයි ඉවසන්න බැරි නැත්තං අනිත් හරිය හොඳයි. අපේ පැත්තේ බස් වල දාන්නෙම උන්. ඇත්තටම උන්ගෙ සින්දු සිලෙක්ෂන් අහන්න පුළුවන්.
    අර ඇලඩින් වගේ ‍රැවුලක් තියෙන එකාද ඌ නේද බෑන්ඩ් ලීඩර් ඉස්සර ඩ්‍රම්ස් ගැහැව්ව ඒ තට්ටය තමා :lol: