ඔව් ලොකු කම් නැති කොල්ලො සෙට් එකක් නේසහරා ප්ලැස් ජනප්රිය නැති කාලෙ ඉදන් පට්ට නන්ස්ටොප් ගහපු බැන්ඩි එකක් බන්
ඒකෙ නේද අර හැමදාම එකම සින්දුව කියන ගොන් ආතල් දෙන තට්ටය ඉන්නෙ?
මට ඌ ස්ටේජ් එකට ගෑණු නග්ගගෙන දාන ගොන් පාට් තමයි ඉවසන්න බැරි නැත්තං අනිත් හරිය හොඳයි. අපේ පැත්තේ බස් වල දාන්නෙම උන්. ඇත්තටම උන්ගෙ සින්දු සිලෙක්ෂන් අහන්න පුළුවන්.

oka kiyanneth sindu 2 3 i .habai anith kollo tika nam okkoma supiri.mama kamathima band ekaඅර ඇලඩින් වගේ රැවුලක් තියෙන එකාද ඌ නේද බෑන්ඩ් ලීඩර් ඉස්සර ඩ්රම්ස් ගැහැව්ව ඒ තට්ටය තමාඒකෙ නේද අර හැමදාම එකම සින්දුව කියන ගොන් ආතල් දෙන තට්ටය ඉන්නෙ?