සහල් වලින් එතනෝල්.

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සහල් වලින් එතනෝල්.

    සහල් මිල වැඩිවීමේ රහස එතනෝල් නිපදවීම හා සහල් තොග සැඟවීමයි
    රටේ සහල් මිල නීති විරෝධී ලෙස ඉහළ යමින් තිබෙන බවත්, ඒ පිටුපස සැබෑවට සැඟවුණ කතාව මාෆියා ක්‍රියාකාරීත්වයක් බවත් පාරිභෝගික සහ ගොවි අයිතීන් සුරැකීමේ සන්ධානය පවසයි.
    පරිභෝජනයට සුදුසු සහල් සහල් යොදා ගනිමින් සමහර සමාගම් මහා පරිමාණව එතනෝල් නිෂ්පාදනය කිරීමත් ඒ වගේම වැඩි ලාභයක් ගැනීම සඳහා මෙම මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් විශාල තොග සැඟවීමත් සිදු කරන බව එම සන්විධානය අනාවරණය කරයි

    tout-va-mal-ethanol.jpg

    2012-07-12-foodorfuel.png

     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රට දැන්නම් අච්චාරුවක් වෙලා තියෙන්නේ..මුල ඉදන්ම සුද්ද කරලා ගන්න හොද නායකයෙක් ඕන.නැත්නම් ඉතින් යුද්දේ දින්නට වැඩක් නැහැ මිනිස්සු විදවනවා...
     

    Similar threads