ඔයා විතරයි මම අහපු දේට උත්තරයක් දුන්නෙ. දැන් තියෙන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. ඡන්දෙට කළින් ගෝඨ කිව්ව නම් මේක නගර සභාවක් කරනව කියල. එයාගෙ ප්‍රතිපත්ති ප්රකාශනයෙ මේ දේ කරනව කියල තිබ්බ නම්. ගෝඨට ඡන්දෙ දීපු අය ඒක වෙනව කියල දැන දැන තමයි ඡන්දෙ දුන්නෙ. මේ කරපු දේ වැරදි දෙයක් නම් ඡන්දෙ දීපු අය දැන දැන වැරැද්ද කරල තියෙන්නෙ. එයාලට ඒක ඔ්කේ නිසා තමයි ඡන්දෙ දුන්නෙ දැන් එතකොට ඡන්දෙ දීපු අයට මෙතැන කෑගහන්න අයිතියක් නෑ උං දැනගෙනම ඡන්දෙ දීපු නිසා. එතකොට ගෝඨට ඡන්දෙ නොදුන්න අය මොකද කෑගහන්නෙ එහෙම දෙයක් ප්‍රතිපත්ති වල තිබිල ඒව ක්‍රියාත්මක කරාම?ඔය වගේ කෑ ගහන එක්කෙනෙක්වත් ඡන්දෙට කලින් මේ වගේ දෙයක් ගෝඨගෙ ප්රතිපත්තියෙ තියෙනව උඹල එකෙක්වත් මේ නිසා දෙන්න එපා කිව්වද?
බයියෝ එකෙක් එන්නේ නෑ කතා කරන්න rep කපනවා විතරයි හැංගිලා.

බයියෝ එකෙක් එන්නේ නෑ කතා කරන්න rep කපනවා විතරයි හැංගිලා.![]()

ඔව්
සින්හල කෙනෙක් ගෝට නගරාදිපති කරයි.
බයවෙන්න දෙයක් නෑ:උන් තමා රැවටිලා තියෙන්නෙ

බයියො නම් රැවටුනේ නෑ. ඒම දෙනවයි කියලා දැනන්ම තමා ඡන්දෙ දුන්නෙ. කෝමෙයි තර්කෙ?අයියෝ බයියෝ
ගෝඨා ස මෙහෙම කරයි කියලා කවුද හිතුවෙ.
රනිල් මෙහෙම පොරොන්දුවක් නෙවේ. අපි ටිකක් ඒක පැහැදිලි කරගමුකො. රනිල් විසින් 2015දි ප්‍රාදේශීය සභාවක් දෙනවයි කියලා වෙච්ච පොරොන්දුවක්, 2019 වන තෙක්ම දීලා නෑ කියලයි ඒ මුස්ලිම් මිනිස්සු චෝදනා කරන්නෙ.ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.
හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu
ඊට පස්සෙ 2019 ඔක්තෝබර් 26 වෙනිද(ඡන්දෙට කළින්) මහින්ද කියල තියෙනව නගර සභාවක් දෙනව කියල.
මෙන්න ඒ වීඩියෝ එක. යූ ටියුබ් එකේ පෙන්නනව මේක පෝස්ට් කරපු දිනයත්.
අන්තිමේදි ගෝඨ බලයට ආවයින් පස්සෙ පෙබරවාරි 15වෙනිද. පෙරේද. මෙන්න දාල තියෙනව නගර සභාවක් දුන්න කියල.
http://sinhala.adaderana.lk/news.php?nid=130637
දැන් මේ පෝස්ට් එක දාපු කෙනා ඇතුලුව වෙන කවුරුහරි කියල දෙන්න මොකක්ද මේක ගැන කතා කරන්න තියෙන අයිතිය මෙහෙම?
බයියො නම් රැවටුනේ නෑ. ඒම දෙනවයි කියලා දැනන්ම තමා ඡන්දෙ දුන්නෙ. කෝමෙයි තර්කෙ?

ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.
හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu

ඈ බන් උබ ඡන්දෙ දුන්නෙ එහෙම නගර සභාවක් දෙනවයි කියලා දැනන් නෙවේද? එහෙම නැත්නම් නගර සභාවක් දෙනබව කිව්වත් නොදේවී කියන විශ්වාසෙන්ද ඡන්දෙ දුන්නෙ?මේකට වෙනම පොස්ට් එකක් දාන්න හැබැයි ඉතින් තම්බියගේ පොරොන්දු එකටම ඉටු කරන්න කිසිම අයිතියක් නැහැ සිංහල චන්ද වලින් ඇවිල්ල![]()
මේකට වෙනම පොස්ට් එකක් දාන්න හැබැයි ඉතින් තම්බියගේ පොරොන්දු එකටම ඉටු කරන්න කිසිම අයිතියක් නැහැ සිංහල චන්ද වලින් ඇවිල්ල![]()
"සෛන්දමරුදු" බයි රචනා තරගය ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග![]()

ඔන්න බලන්න, මේව ඔක්කොම Official Sources.
හිරු එකේ දාල තියෙනව 2019 ඔක්තෝබර් 5වෙනිද රනිල් මෙහෙම පොරොන්දුවක් ඒ පැත්තෙ ජනතාවට ලබාදුන්න තාම ඒක ඉටුවෙලා නෑ කියල. මෙන්න ඒ නිව්ස් එකේ ලින්ක් එක & වීඩියෝ එක.
http://www.hirunews.lk/225656/a-broken-promise-to-saindamarudu
ඊට පස්සෙ 2019 ඔක්තෝබර් 26 වෙනිද(ඡන්දෙට කළින්) මහින්ද කියල තියෙනව නගර සභාවක් දෙනව කියල.
මෙන්න ඒ වීඩියෝ එක. යූ ටියුබ් එකේ පෙන්නනව මේක පෝස්ට් කරපු දිනයත්.
අන්තිමේදි ගෝඨ බලයට ආවයින් පස්සෙ පෙබරවාරි 15වෙනිද. පෙරේද. මෙන්න දාල තියෙනව නගර සභාවක් දුන්න කියල.
http://sinhala.adaderana.lk/news.php?nid=130637
දැන් මේ පෝස්ට් එක දාපු කෙනා ඇතුලුව වෙන කවුරුහරි කියල දෙන්න මොකක්ද මේක ගැන කතා කරන්න තියෙන අයිතිය මෙහෙම?
රනිල් මෙහෙම පොරොන්දුවක් නෙවේ. අපි ටිකක් ඒක පැහැදිලි කරගමුකො. රනිල් විසින් 2015දි ප්‍රාදේශීය සභාවක් දෙනවයි කියලා වෙච්ච පොරොන්දුවක්, 2019 වන තෙක්ම දීලා නෑ කියලයි ඒ මුස්ලිම් මිනිස්සු චෝදනා කරන්නෙ.
අනේ අපිට නම් එහෙම කතා කරන්න කිසි අයිතියක් නෑ. අපි ඇවිල්ලා කැරි කොටි. ඒ අයිතිය නෛතික වශයෙන් තියෙන්නෙ 69 ලක්ෂයක් වූ දේසප්පේමී ජනතාවටයි. අපි මේ අපිට තියෙන බොහොම අහිංසක අවස්යතාවයක් තමයි අපි විසින්ම සපුරාගන්නෙ. ඕක ගිය ආණ්ඩුවෙන් කරා නම් බයි වේසිගෙ පුත්තු මෙතන වැලහින්නියො වගෙ කඳුලුයි හොටුයි පෙරන් විලාපතියනව ඇහෙන්නෙ නැතුව දකින්නෙ නැතුව අපේ ඇස්/කන් පාළුවට ගිහින්. අන්න ඒ පාඩුව පාළුව මකා ගන්න තමයි මේ අපි එකතුවෙලා ඒ ගන කතා කරන්නෙ. නැතුව අපිට නැති අයිතියක් පෙන්නන්න හෝ බලපුලුවන්කාර කමකට නෙවේ අපි මේක ගැන මෙහෙම කතා කරේ. කාගේ හරි අයිතියක් නැතිවේවී කියලා කවුරු හරි කෙනෙක් බය උනා නම් කලබලයකට පත් උනා නම් තැති ගැනීමකට පත් උනා නම් අනේ එහෙම බය වෙන්න එපා කලබල වෙන්න එපා තැති ගන්න එපා අපිට එහෙම අයිතියක් නෑ.

ඈ බන් උබ ඡන්දෙ දුන්නෙ එහෙම නගර සභාවක් දෙනවයි කියලා දැනන් නෙවේද? එහෙම නැත්නම් නගර සභාවක් දෙනබව කිව්වත් නොදේවී කියන විශ්වාසෙන්ද ඡන්දෙ දුන්නෙ?
Makkama travel package kathawa aththakda?
Hotuth panna![]()
රනිල් මෙහෙම කිය කිය හිටපන්. විස්තර ඇතිව කියන්න ගියොත් රෙදි නෑනේදැන් එතකොට ඔයාල කියන විදියට අපි කාටද ඡන්දය දෙන්න ඔ්න?
UNP or JVP?
කෙළින් උත්තරයක් දෙන්න බලන්න නිකං වටෙං ගිහිල්ල රචනා නොලිය