සහාරන්ගේ_ගම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක එහෙම නම් ඇයි
    *කූරගල ලයිට් කැපුවම පෝස්ට් නොදැම්මෙ?
    *හාමුදුරුනමක් අපවත් උන වෙලාවෙ භූමිදානය කරන්න නොදී උසාවි නියෝගයක් ගත්ත වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *ජාතික ගීය දෙමළිනුත් ගායනා කරන්න කියපු වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *මංගලය හෙම ශාසනයට අපහස කරද්දි පෝස්ට් නොදැම්මෙ?
    *රනිල මහ බැංකුව කඩපු වෙලාවෙ උඹ මෙහෙම පෝස්ට් නොදැම්මෙ?

    ඒත් මට මතකයි ඡන්දෙ කිට්ටු වෙලා මහින්ද කවුද කොල්ලෙක් මැරුව කියල නම් ත්‍රෙඩ් එකක් දැම්ම. ඇයි බං එහෙම උනේ?
    :lol::lol::lol:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    වැරැද්ද තමයි ගෝඨ සිංහල ඡන්ද වලින් නේ ආවෙ. ඒ ඡන්ද බේස් එක කඩන්න මොකක්හරි පොටක් පෑදෙනකල් යූ.ඇන්.පී සපෝට් කෂ්ටිය මගබලාගෙන ඉන්න එක:yes:
    මේ වගේ පොඩි පොඩි දේවල් වලට චන්දේ කැඩෙන්නේ නෑ බන්..
    මහමැතිවරනෙට කලින් පාස්කු ප්‍රහාරය සම්බන්ද පරීක්ශනවල ප්‍රගතිය නම් සෑහන බලපායි..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක එහෙම නම් ඇයි
    *කූරගල ලයිට් කැපුවම පෝස්ට් නොදැම්මෙ?
    *හාමුදුරුනමක් අපවත් උන වෙලාවෙ භූමිදානය කරන්න නොදී උසාවි නියෝගයක් ගත්ත වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *ජාතික ගීය දෙමළිනුත් ගායනා කරන්න කියපු වෙලාවෙ පෝස්ට් නොදැම්මෙ?
    *මංගලය හෙම ශාසනයට අපහස කරද්දි පෝස්ට් නොදැම්මෙ?
    *රනිල මහ බැංකුව කඩපු වෙලාවෙ උඹ මෙහෙම පෝස්ට් නොදැම්මෙ?

    ඒත් මට මතකයි ඡන්දෙ කිට්ටු වෙලා මහින්ද කවුද කොල්ලෙක් මැරුව කියල නම් ත්‍රෙඩ් එකක් දැම්ම. ඇයි බං එහෙම උනේ?

    :lol:UNP නොකියා හොරෙන් හොරෙන් කඩේ යන උන් තමා ඔය..බලනකොට මම විතරයි මේකෙ පේන්නම කඩේ ගිහින් තියෙන්නෙ:lol:..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එලකිරියට රීපෙස් කොරන පරක්කුවට බයියො නූල් දෙක තුන දාලනෙ. රීපෝස්ට් දාන්න පිස්සුවක්යෑ. මේ නගරසභා සීන් බයියො දකින්නෙ නෑනේ. ඉතින් මූට නූල දාන්න අවස්ථවක් ලැබිලා තියෙනවා. මූ මේක නොදැම්මනම් මමත් දානවා. එකක් දාලා නිසා මම දාන්නෙ නෑ.

    මේ ඉන්නෙ තව ඵකෙක්..ගංජ ගහල වගේ දොඩවන්නෙ..:lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    මේ වගේ පොඩි පොඩි දේවල් වලට චන්දේ කැඩෙන්නේ නෑ බන්..
    මහමැතිවරනෙට කලින් පාස්කු ප්‍රහාරය සම්බන්ද පරීක්ශනවල ප්‍රගතිය නම් සෑහන බලපායි..
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :lol:UNP නොකියා හොරෙන් හොරෙන් කඩේ යන උන් තමා ඔය..බලනකොට මම විතරයි මේකෙ පේන්නම කඩේ ගිහින් තියෙන්නෙ:lol:..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    2/3 නැතුම හම්බයොන්ට මෙහෙම පුකේ අරිනව නම් 2/3 ලැබුනොත් කොහොම අරීද? මේ ඒක නෙවේ බයියනේ, විරුවා සෝන්ග් එක හිතෙන් ප්ලේ කරනකොට නිකන් උගුර බැරැන්ඩි වෙච්ච වොයිස් එකකින් වගේ ඇහෙන්න මට විතරද? ඒ කාලේ වොයිස් එකේ ගැම්ම ටිකක් අඩුවෙලා වගේනෙ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,842
    982
    113
    Hamilton, NZ
    ශිට්!! මිනිමරු ගොඨා මුස්ලිම් කොන්ග්‍රසයට අයිති කල්මුණේ දෙකට කැඩුවා. :( ඉවසපන් සජිත් ස අගමැති වෙනකන්. බයියොන්ට ගු යනව සජිත් ස මිනිමරු ගොඨා දුන්න නගර සභා, ප්‍රාදේශීය සභා අයින් කරලා federal දුන්නම. අගමැති කම මරලා හරි ගමු මේ පාර :yes:
     
    බයියොත් හොරාට මේක මුමුනන්නේ දැන් :cool:

    උලත් එකයි
    පිලත් එකයි
    ගමත් එකයි
    රටත් එකයි
    UNP ගේම ගහනව...

    බයියො බනි

    අපි නොදනී...

    UNP ගේම දිනනව.. :love:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    ȜMA X;25161460 said:
    බයියොත් හොරාට මේක මුමුනන්නේ දැන් :cool:

    උලත් එකයි
    පිලත් එකයි
    ගමත් එකයි
    රටත් එකයි
    UNP ගේම ගහනව...

    බයියො බනි

    අපි නොදනී...

    UNP ගේම දිනනව.. :love:

    :rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    ȜMA X;25161460 said:
    බයියොත් හොරාට මේක මුමුනන්නේ දැන් :cool:

    උලත් එකයි
    පිලත් එකයි
    ගමත් එකයි
    රටත් එකයි
    UNP ගේම ගහනව...

    බයියො බනි

    අපි නොදනී...

    UNP ගේම දිනනව.. :love:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ȜMA X;25161460 said:
    බයියොත් හොරාට මේක මුමුනන්නේ දැන් :cool:

    උලත් එකයි
    පිලත් එකයි
    ගමත් එකයි
    රටත් එකයි
    UNP ගේම ගහනව...

    බයියො බනි

    අපි නොදනී...

    UNP ගේම දිනනව.. :love:
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝටුල්ලාහ් නාමේ

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ
    ගුණ දම් පිරූ
    අභිමන් දැරූ
    ගෝටුල්ලාහ් නාමේ

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    වෙඩ කෙරෙන යපේ වෙරුවා
    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්
    රෙට රෙකින කෙනක් වේ නෙම්
    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    UNP කොරා නම් OK :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජන හද දිනූ
    මහින්ද නම්
    උතුම් සොයුර ඇසුරේ

    85192725_1473330979502691_4218311312406478848_o.png
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ȜMA X;25161440 said:
    ශිට්!! මිනිමරු ගොඨා මුස්ලිම් කොන්ග්‍රසයට අයිති කල්මුණේ දෙකට කැඩුවා. :( ඉවසපන් සජිත් ස අගමැති වෙනකන්. බයියොන්ට ගු යනව සජිත් ස මිනිමරු ගොඨා දුන්න නගර සභා, ප්‍රාදේශීය සභා අයින් කරලා federal දුන්නම. අගමැති කම මරලා හරි ගමු මේ පාර :yes:

    :yes::yes::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ගුණ දම් පිරූ

    අභිමන් දැරූ

    ගෝටුල්ලාහ් නාමේ

    වෙඩ කෙරෙන යපේ වෙරුවා

    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්

    රෙට රෙකින කෙනක් වේ නෙම්

    යේ යොබයි යුතුම් මිනිශ්ශා

    වෙඩ කෙරෙන යපේ වෙරුවා

    මවු බිමෙට පෙමෙන් ශැමද්දාහ්

    රෙට රෙකින කෙනක් වේ නෙම්

    යේ යොබයි යුතුම් මිනිශ්ශා
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ජන ඝනත්වය අනුව නගර සබා ප්‍රාදේශිය සබා අලුතින් බිහි වෙන්ව..මිට අවුරුදු 5කට විතර කලින් කඩුවෙල ප්‍රාදේශිය සබාවක් දැන් නගර සබාවක් කොහෙත් එහෙම තමයි ..

    මේ ගු ඇන් පි බැල්ලිල බෝම්බ ගහනකන් කට පුක පියන් ඉදල, දැන් ඊලම දුන්න වගේ බුරා පනිනව පව් දෙයියනේ මුන් නම්..
    :eek::baffled:
    ඈ බන් ගස් බල්ල‍ෝ ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ උඹ වග‍ේ ...
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපිටනම් මොන ආණ්ඩුවත් එකයි වැරැද්දට වැරැද්ද කියනවා
    උඹ UNP එකෙනුයි හයපාලනෙනුයි කරපු වැරදි ගැන දාපු ත්‍රෙඩ් කිහිපයක් පෙන්නනවද?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඈ බන් ගස් බල්ල‍ෝ ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ උඹ වග‍ේ ...
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25161460 said:
    බයියොත් හොරාට මේක මුමුනන්නේ දැන් :cool:

    උලත් එකයි
    පිලත් එකයි
    ගමත් එකයි
    රටත් එකයි
    UNP ගේම ගහනව...

    බයියො බනි

    අපි නොදනී...

    UNP ගේම දිනනව.. :love:

    :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් ගස් බල්ල‍ෝ ම‍ේක‍ේ වැරැද්ද සංවර්ධනය සම්බන්ධ ද‍ෙයක්වත් ජනඝනත්වය සම්බන්ධ ද‍ෙයක්වත් න‍ෙව‍ෙයි . තනිකර ජාතිවාදී පිරිසකට බලයක් හිමිව‍ෙන එකයි . එක ජාතියකට යම් ප්‍රද‍ේශයක බලයක් ද‍ෙන වැරැද්දයි . ජන ඝනත්වය අනුව බ‍ෙදනවානම් ක‍ෝ අනිත් ප්‍රද‍ේශවල ඔහම තදියම‍ේ කරනවා .. මහින්දයා හැමදාම සිංහල බ‍ෞද්ධ චන්ද අරග‍ෙන සැලකුව‍ේ තම්බියාටයි. ම‍ේ පාරත් ඔය බල්ලා කෑපත‍ේ පහරනවා .. මූ බලයට ඇවිත් සිංහල බ‍ෞද්ධයාට ම‍ොනවාද ක‍ෙරුව‍ේ ? ඒ වුනාට මක්කම යන්න තම්බියාට ලක්ෂ 03ක් අඩුකරනවා , ව‍ෙනම නගර සභා ද‍ෙනවා .... අපිත් දුන්න‍ේ ග‍ෝඨට තමයි . නමුත් අපි උන්ග‍ේ අශුචි කන්න සූදානම් නෑ උඹ වග‍ේ ...

    ජන ඝනත්වය සම්බන්ධ දෙයක් නෙමේ නම් නඩු දාපන් බන් මට බුරා පනින්නෙ නැතුව, උබල බුරන්නෙ හරියට මම ගැසට් එක ගැහුව වගේනෙ..වෙන වෙන ඒවගෙ ඇරියස් මේකෙන්වත් පියව ගන්ඩද හදන්නෙ පව් බන් උබල..නඩු දාපන් නඩු කියෝ කියෝ ඉන්නෙ නැතුව කරන්ඩ ඕනෙ ඒකනෙ ඔච්චර දන්නව නම්..

    උබලගෙ ඔය හිත්වල බන් අශුචි තියෙන්නෙ ඒකයි සීන් එක මහින්ද හොද නැ අරක මේක අනික ලොල් සීමා නිර්ණයත් මහින්දම හදල පව් බන් උබල වගේ මෝඩයො..මහින්ද සිහලුන්ට සලකනවද නැද්ද කියල සිහලු දන්නව බන් ඔය ගූ ඇන් පි පාහරයන්ට නිකන් ඇලජිල් වගේ නම් ඕන්න එනව ලබන මාසෙ චන්දෙ පරද්දපල්ල පුලුවන් නම් පොන්නය ඇවිත් කොරන් නැතැයි..

    ඔව් ඔව් උබ දුන්නෙ ගෝඨට බලන් ගියාම අපියි දිල තියෙන්නෙ සජියට ගු ඇන් පි පොන්නයො කවද්ද බන් ඇත්තක් කීවෙ..පොන්න කමට වේස මායම් දානව මිසක් ..

    පොන්නය බෝම්බ ගස්සල 300 ක් මරල දාපු වෙලාවෙ මීක් නොකියපු බැල්ලිගෙ පුතාල එනව නගර සබාවක බලේ ගැන් කියවන්ඩ පව්..:baffled::baffled:
     
    Last edited: