සෑහෙන්න කාළෙකින් අහපු, ලස්සනටම කරලා තියන Cover එකක් මචන්ලා. මැඩොන්නාගේ La Isla Bonita සින්දුවය් ආශා බොස්ලේගේ O Mere Sona Re සින්දුවය් flawlessly මික්ස් කරලා තියනවා. අහලම බලන්නකො.
Ala wageda gowa.
meka nam 10 parak 1ka digata ahuwath epa wenna ban.
mara gathi
Ala wageda gowa.
කෙලින් හිටගන්න බෑරි පොන්නයා.. මූව නේද අපේ රටේ රජ පුටුවේ තියලා තියෙන්නේ.