සහෝදරයාගේ අනාවැකිය.. මේකේ 18.20 ඉදන් 18.50 ට බලපල්ල.. තත්පර 30 නේ.. mOxmCVq3uuE
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Mar 8, 2018 #1 සහෝදරයාගේ අනාවැකිය.. මේකේ 18.20 ඉදන් 18.50 ට බලපල්ල.. තත්පර 30 නේ.. Reactions: Identity and Robinhood wage ekek
Identity Well-known member Aug 15, 2016 23,203 18,823 113 අදාල නෑනේ Mar 10, 2018 #5 2017-11-25 කට්ටිය මේව හොරෙන් බලල යනව, රිප්ලයි එකක්වත් දාන්නෙ නෑ Last edited: Mar 10, 2018
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Mar 10, 2018 #6 Identity said: 2017-11-25 කට්ටිය මේව හොරෙන් බලල යනව, රිප්ලයි එකක්වත් දාන්නෙ නෑ Click to expand...
sahani_000 Well-known member Nov 4, 2011 2,661 945 113 Australia Mar 10, 2018 #7 ඕක සුද්දා අපිට පුරුදු කරල ගිය ක්රමය බන්. එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගෙ ඉඳලා මෛත්රීපාල සිරිසේන දක්වා හැම පාලකයම කරේ ඕක තමයි. පොඩ්ඩක් හරි ඕක කරේ නැත්තෙ ඩී.බී විජේතුංග විතරයි. දූපත් මානසිකත්වය තියෙන කන් ඔය ක්රමය දිගටම යනවා.
ඕක සුද්දා අපිට පුරුදු කරල ගිය ක්රමය බන්. එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගෙ ඉඳලා මෛත්රීපාල සිරිසේන දක්වා හැම පාලකයම කරේ ඕක තමයි. පොඩ්ඩක් හරි ඕක කරේ නැත්තෙ ඩී.බී විජේතුංග විතරයි. දූපත් මානසිකත්වය තියෙන කන් ඔය ක්රමය දිගටම යනවා.
nuga sewana Member Sep 17, 2016 35 2 0 Mar 10, 2018 #8 attama kathaawa adata watinaakama wadiy Reactions: Identity
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Mar 10, 2018 #9 Bump x2