සහෝදරයාගේ අනාවැකිය..

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    ඕක සුද්දා අපිට පුරුදු කරල ගිය ක්‍රමය බන්. එස්. ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගෙ ඉඳලා මෛත්‍රීපාල සිරිසේන දක්වා හැම පාලකයම කරේ ඕක තමයි. පොඩ්ඩක් හරි ඕක කරේ නැත්තෙ ඩී.බී විජේතුංග විතරයි.
    දූපත් මානසිකත්වය තියෙන කන් ඔය ක්‍රමය දිගටම යනවා.