වෙනදට මේ වගේ වියසනයක් වේලාවට බැහැලාම වැඩ කරන්නේ ත්‍රීවිද හමුදාව හැබැයි මේ පාර දැක්කේ නැහැ එහෙම වැඩ කරනවා හේතුව මොකද්ද
Sri lanka severly underestimated this storm.They didnt expect it to become a category 1 cyclone.සහන වැඩපිලිවෙලක්වත් නෑනෙ බන්. බෝට්ටුවෙන් ගිහින් කෙසෙල් ගෙඩියක්වත් දෙනව පෙන්නනෙ නෑ. ඉස්සර ප්‍රයිවට් උන්ම කොච්චර සහන දුන්නද
සහන පස්සේ දෙන්න හරි කොටු වෙලා ඉන්න මිනිස්සු බෙර ගන්න එක බොට්ටුවක් දැක්කෙ නෑනේ මචන්සහන වැඩපිලිවෙලක්වත් නෑනෙ බන්. බෝට්ටුවෙන් ගිහින් කෙසෙල් ගෙඩියක්වත් දෙනව පෙන්නනෙ නෑ. ඉස්සර ප්‍රයිවට් උන්ම කොච්චර සහන දුන්නද
වෙන්න පුලුවන් එත් වෙනදට මොන ආණ්ඩු තිබ්බත් හමුදාව ගිහින් මිනිස්සු බේර ගන්නවනේපොලිසියටනේ ඵයාලා කැමති...හමුදාව ඵක්ක තරහයි..
True, but I didn’t see any rescue operationsSri lanka severly underestimated this storm.They didnt expect it to become a category 1 cyclone.
