සහෝදර ප්රේමය

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මොකක් හරි ඕව එච්චර හිතට ගන්න යන්න එපං බං බැඳල ලමයි එහෙම හම්බුනාට පස්සෙ කොහොමත් ඔය සහෝදරීට උඹ ගැන දැන් තියෙන තරම්වත් ගානක් නෑ ඕක තමා ලෝකෙ හැටි තමා හිසට තම අතමය සෙවනැල්ල :sorry: :sorry:

    ඔව් ගොඩක් අය ඒම තමයි, ඒත් මන් හිතුවෙ නෑ මෙයා මේම වෙයි කියල:(
    බැදල ගියොත් ගියාම තමයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ගොඩක් අය ඒම තමයි, ඒත් මන් හිතුවෙ නෑ මෙයා මේම වෙයි කියල:(
    බැදල ගියොත් ගියාම තමයි

    උඹ උඹට වෙයි කියල හිතන්නැති දේවලුත් බලපංකො තව අවුරුදු කිහිපෙකින් වෙන්නැද්ද කියල තමන්වවත් විශ්වාස කරන්න එපා :no: :no:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹ උඹට වෙයි කියල හිතන්නැති දේවලුත් බලපංකො තව අවුරුදු කිහිපෙකින් වෙන්නැද්ද කියල තමන්වවත් විශ්වාස කරන්න එපා :no: :no:

    Ube sahodara sahodariyo komda
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    bf850152288fbd9f4e5832e97baad50b.jpg


    :eek:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    සමහර සහෝදර ප්‍රේමය, තාත්ත කෙනෙක්ගේ ආදරේ වගේ,
    ආදරේ ලොකුවට පෙන්නන්නේ නෑ, එත් ආදරේ නැතුව නෙවි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    පලයන්ට
    කාලකන්නිය:(
    සහෝදර ප්රේමය කියල තමයි කියන්නෙ
    සහෝදරී ප්රේමය කියනව අහල තියෙනවද
    බූරුව

    :lol:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මන් අායෙ උදව් කරන්නෙ නෑ බන්
    එකපාරම වෙනස් උනේ නෑ ඉස්සර ඉදන්ම එයා එහෙමයි, මට ඒක තේරුනත්
    මන් ඒක විශ්වාස කරේ නෑ:no:
    වෙන උන් වගේ මන් දත ගලවන්නෙත් නෑ:no:
    ඒම බනින්නෙත් නෑ මට
    ඒත් කොච්චර කරත් හොදක් නෑ
    එයාට මන් එයාගෙ සහෝදරය කියන හැගීමක් අාදරයක් නෑ:no:
    ඒකයි මට දුක

    ube akkada
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Eyla monada krnne
    Mata akkala na bn
    :)
    සමහර සහෝදර ප්‍රේමය, තාත්ත කෙනෙක්ගේ ආදරේ වගේ,
    ආදරේ ලොකුවට පෙන්නන්නේ නෑ, එත් ආදරේ නැතුව නෙවි
    Pissu bn:no:
    මාත් මේ ලෝකෙ තනි වෙලා ඉන්නෙ :(
    Uba bhethk gnin
    මේ ත්‍රෙඩ් එකත් ඉවරයි :(
    Amko
    ube akkada
    O