මොකක් හරි ඕව එච්චර හිතට ගන්න යන්න එපං බං බැඳල ලමයි එහෙම හම්බුනාට පස්සෙ කොහොමත් ඔය සහෝදරීට උඹ ගැන දැන් තියෙන තරම්වත් ගානක් නෑ ඕක තමා ලෝකෙ හැටි තමා හිසට තම අතමය සෙවනැල්ල![]()
![]()
ඔව් ගොඩක් අය ඒම තමයි, ඒත් මන් හිතුවෙ නෑ මෙයා මේම වෙයි කියල

බැදල ගියොත් ගියාම තමයි

උඹ උඹට වෙයි කියල හිතන්නැති දේවලුත් බලපංකො තව අවුරුදු කිහිපෙකින් වෙන්නැද්ද කියල තමන්වවත් විශ්වාස කරන්න එපා![]()
![]()
පලයන්ට
කාලකන්නිය
සහෝදර ප්‍රේමය කියල තමයි කියන්නෙ
සහෝදරී ප්‍රේමය කියනව අහල තියෙනවද
බූරුව

මන් අායෙ උදව් කරන්නෙ නෑ බන්
එකපාරම වෙනස් උනේ නෑ ඉස්සර ඉදන්ම එයා එහෙමයි, මට ඒක තේරුනත්
මන් ඒක විශ්වාස කරේ නෑ
වෙන උන් වගේ මන් දත ගලවන්නෙත් නෑ
ඒම බනින්නෙත් නෑ මට
ඒත් කොච්චර කරත් හොදක් නෑ
එයාට මන් එයාගෙ සහෝදරය කියන හැගීමක් අාදරයක් නෑ
ඒකයි මට දුක
මාත් මේ ලෝකෙ තනි වෙලා ඉන්නෙ![]()

මේ ත්‍රෙඩ් එකත් ඉවරයි![]()

Eyla monada krnne
Mata akkala na bn

Pissu bnසමහර සහෝදර ප්‍රේමය, තාත්ත කෙනෙක්ගේ ආදරේ වගේ,
ආදරේ ලොකුවට පෙන්නන්නේ නෑ, එත් ආදරේ නැතුව නෙවි

Uba bhethk gninමාත් මේ ලෝකෙ තනි වෙලා ඉන්නෙ![]()
Amkoමේ ත්‍රෙඩ් එකත් ඉවරයි![]()
Oube akkada