සහෝදර ප්‍රේමය..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සහෝදර ප්‍රේමය..

    575219_348850335182215_100001717543573_989787_1662912184_n.jpg



    අපේ ශ්‍රි ලංකාවේ සේයා රුවක් නොවුනත්..මෙය මගේ හිතට කියාදුන්නා ගොඩාක් දේ

    මේ අහිංසක දරු පැටව් දෙන්නා.. දර්ද්‍රතාවයේ පතුලටම ගිලුන කු‍ටුම්බ්යක ජීවමාන උදාහරණ..
    ඒත් සහෝදර ප්‍රේමයෙන් ඉතා පොහොසත් සියළු සම්පත් බුක්ති විඳින විල්ලුද පලස් ඇතිරූ මාලිගා වල හිඳිනා මවාගත් සහොදර ප්‍රේමයෙන් යුතු සොයුරන්ට වඩා..
    ගෙදර ලිප ගිනි මැල පත්තු නොවුනාට තම පුංචි සොයුරාගේ බඩගින්න නිවන්න ඔහු කොහෙන්ද ආහරයක් හොයාගෙන ඇවිදින් තමන්ගේ බඩ පුරෝගන්න කලින් අහිංසක පුංචි බඩ පුරවන හැටි දැක්කම හදවත පහන් හැඟුමෙන් පිරෙනවා.

    ඒ අතරේ තවත් බඩවල් හතරක්ම බලාගෙන ඉන්නවා ඔවුනගේ පංගුව ලැබෙන තුරු..
    ඔහු ඔවුන්ටත් ඔවුනගෙ කොටස දෙන බව හිතාගන්නට හැකියි.. ඔවුන් පුරුද්දට වෙන්නැති ඔවුනගේ වාරය එනකම් බලාගෙන ඉන්නේ..

    හෙට ලොව අයිති වෙන්න ඕන ඔයා වගේ පුතුන්ටයි පුතේ..
    හෙට ලෝකෙට වැඩෙන්න පුංචි පුතේ දැන් ඔයාගේ හිතේ ඉන්න මිනිස් ගතිගුණ පිරුන පුංචි හිතත් අරගෙන සුවඳ හමන මලක් වාගේ.. ලෝකේ සුවඳ කරන්න .

    fb

     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    7500 කට ජීවත්වෙන පව්ලක්.. අනෙ මෙ කලකන්නි දෙශපලුවන්ගෙ අම්මලාට #%^#%^&*%#%^&^&#@#@ :angry::angry: