සහෝදර සහෝදරියෝ බැන්දට පස්සෙත් මහගෙදර පදිංචි වෙලාද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    උට්ට අයියෝ පත හෑල්ලක් ගහලා තියෙන්නේ පේක් උට්ටියෙක්ටද. කාපිය තෝ මාව

    හෑලි ලියන්න කලින් ප්‍රොෆයිල් එකේ හිස්ට්‍රියවත් බලපන්
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මේක මෙහෙම කිව්වට තරහා වෙන්ඩ එපා
    අම්මලා නැති වෙද්දි නොබෙදු නම් තියෙන්නේ සියල්ලට උරුමකම් කියන්න පුළුවන් (දරුවන්ට)
    එතකොට බෙදුම් නඩුවක් දාලා තමයි බෙදා ගන්න වෙන්නේ
    එතකොට ගේ උනත් බෙදිලා යයි
    හැබැයි කලින් බෙදලා නම් තියෙන්නේ අවුලක් නෑ (ප්‍රාණ බුක්තිය තියාන ලියන්න කියාන්)

    ඒත් එයත් දරුවෙක් නිසා බුක්තිය කියලා දෙයක් තියෙනවා මා පුතා.
    ඒකත් මතක තියා ගනින්

    දැන් එමු ප්‍රා යෝගික ලෝකෙට‍ෙ

    උඹලැයි මහ ගේ ලෝකෙෂන් එක වටිනවා වගේ නම් අනිවා පිට එකා ( මස්සිනා) මයින්ඩ් මැප් ගහන්නේ ගෙට රිංගන්න
    ආයේ 2ක් නෑ
    ඌ එතැනට අක්කව අරන් ගිහින්
    ලමයි ගැන කියවලා උන්ට කොච්චර තිබ්බත් මදි අනාගතේ එක නිසා මේ ගේත් අපිට තිබ්බොත් මරු වගේ අදහස් පොවලා ඇති මා පුතී
    ඒකයි කට්ටක් උනත් ඔහෙම වැටිලා ඉන්නේ

    සෝ මේ වෙලේ උඹට එක මැච් එකයි තියෙන්නේ
    ඔක ලියා ගනින්
    හැබැයි මා පුතී අක්කට අම්මලාගේ අභාවෙන් පස්සෙත් ඕනේ නම් නඩු යන්න පුළුවන් මොකක් හරි කරලා හෝ තර්ජනය කරලා ලියා ගත්තා වගේ සීන් කෝන් එකක් නිමිත්ත කරගෙන

    තව සෑහෙන්න කතා තියෙනවා ඔය ෆීල්ඩ් එකේ. මන් ඉගෙන ගෙන නෙමේ ඕවාගෙන් තෙම්පරාදු වෙලාම ආව අත්දැකීම
    පිලිවෙලකට උගත් එවුන් මන් කියපුවැයි වැරද්දක් තියේ නම් හදපල්ලා

    උට්ට අයියෝ පත හෑල්ලක් ගහලා තියෙන්නේ පේක් උට්ටියෙක්ටද. කාපිය තෝ මාව
    Anith unta wadagath ban. Elakiri (y)
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,199
    113
    අපේ අක්කා බැඳල හෙන කාලයක් අපේ ගෙදර හිටියෙ.

    "අපේ" ගෙදර. ඒක "මගේ" ගෙදර නෙමෙයි. දෙමව්පියොනෙ මහන්සියෙන් හැදුවෙ. ඇයි පුතාට විතරක් අමුතු එන්ටයිට්ල්මන්ට් එකක් ගෙදර ගැන.
     
    • Like
    Reactions: Tom Cat and Ccssdd

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේක කියන්නේ මුට ගෙයක් හදන් යන්න උන්ටයි ,පිරිමි කමට නින්දවක්නේ උබ කියන උන්ටයි .

    උබලම හිතහන් මේ කාලේ ගෙයක් හදන්න කොච්චර යනවද කියල .දුරින් නම් පුළුවන් ඇති ගෙවල් ලග හිතන්නවත් බෑ .

    ළමයි දෙන්නෙක් ඉන්නවනම් ගැනී මිනිහා රස්සාවක් කරනවානම් ගෙදර බිල් වලින් බාගයක් ගෙවන්නෙත් නැතුව
    ඉන්නවනම් ගෙදරට බඩු ගෙනල්ල දාන්නෙත් නැත්නම් උන් මොක්කුද බන් .

    උට උනත් සැහෙන දැනෙනවා ඇති උගේ පඩියෙන් ගෙවනකොට ..

    මුගේත් වැරැද්ද මුලින්ම බිල් එකෙන් බාගේ බාගේ ගත්තනම් ඔය ලෙඩේ හරියනවා .උබ ඔය ඉඩම බෙදල ගෙයක් හැදුවත්
    ඔය ළමයි දෙන්න ඔහේ දාල තමා යන්නේ .හොදම දේ ඔය හම්බෙන එක විකුණලා දුරකට පලයන් .නැත්නම් උබට මැරෙනකම් ඕක ගෙවන්න වෙනවා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    නොදකින් පිරිමි කමටත් නින්දාවක්
    මූත් පොන්නයෙක් මුගෙ මස්සිනත් පොන්නයෙක් :lol: අනේ මන්ද මුන්ගෙ ගෑනු වටේ යන්නැති එක පුදුමයි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,316
    9,488
    113
    Heaven :p
    මේක මෙහෙම කිව්වට තරහා වෙන්ඩ එපා
    අම්මලා නැති වෙද්දි නොබෙදු නම් තියෙන්නේ සියල්ලට උරුමකම් කියන්න පුළුවන් (දරුවන්ට)
    එතකොට බෙදුම් නඩුවක් දාලා තමයි බෙදා ගන්න වෙන්නේ
    එතකොට ගේ උනත් බෙදිලා යයි
    හැබැයි කලින් බෙදලා නම් තියෙන්නේ අවුලක් නෑ (ප්‍රාණ බුක්තිය තියාන ලියන්න කියාන්)

    ඒත් එයත් දරුවෙක් නිසා බුක්තිය කියලා දෙයක් තියෙනවා මා පුතා.
    ඒකත් මතක තියා ගනින්

    දැන් එමු ප්‍රා යෝගික ලෝකෙට‍ෙ

    උඹලැයි මහ ගේ ලෝකෙෂන් එක වටිනවා වගේ නම් අනිවා පිට එකා ( මස්සිනා) මයින්ඩ් මැප් ගහන්නේ ගෙට රිංගන්න
    ආයේ 2ක් නෑ
    ඌ එතැනට අක්කව අරන් ගිහින්
    ලමයි ගැන කියවලා උන්ට කොච්චර තිබ්බත් මදි අනාගතේ එක නිසා මේ ගේත් අපිට තිබ්බොත් මරු වගේ අදහස් පොවලා ඇති මා පුතී
    ඒකයි කට්ටක් උනත් ඔහෙම වැටිලා ඉන්නේ

    සෝ මේ වෙලේ උඹට එක මැච් එකයි තියෙන්නේ
    ඔක ලියා ගනින්
    හැබැයි මා පුතී අක්කට අම්මලාගේ අභාවෙන් පස්සෙත් ඕනේ නම් නඩු යන්න පුළුවන් මොකක් හරි කරලා හෝ තර්ජනය කරලා ලියා ගත්තා වගේ සීන් කෝන් එකක් නිමිත්ත කරගෙන

    තව සෑහෙන්න කතා තියෙනවා ඔය ෆීල්ඩ් එකේ. මන් ඉගෙන ගෙන නෙමේ ඕවාගෙන් තෙම්පරාදු වෙලාම ආව අත්දැකීම
    පිලිවෙලකට උගත් එවුන් මන් කියපුවැයි වැරද්දක් තියේ නම් හදපල්ලා

    උට්ට අයියෝ පත හෑල්ලක් ගහලා තියෙන්නේ පේක් උට්ටියෙක්ටද. කාපිය තෝ මාව

    හරියට ප්‍රනවුන්ස් කරන්න ඕන ඔය වචන මෙන්න මේ වගේ ,

    " හුත්ත අයියෝ පත හෑල්ලක් ගහල තියෙන්නෙ ෆේක් හුත්තියෙක්ටද කැරි හුකන්නා "
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    මස්සිනාගේ නමට ගේ ලියපන්. ඌත් එක්ක හොඳට ෆිට් වෙලා හිටපන්. කෑම බීම එහෙමත් ගෙනත් දියන්. එත කොට මිනිහා උබත් එක්ක හොඳට ෆිට් වෙනවා අක්කටත් වඩා. පස්සේ මිනිහා එක්ක තරහ වෙයන් එකපාරටම .. මස්සිනාට දුක දරාගන්න බැරුව කොහෙ හරි ඈතකට යනවා. පස්සේ අක්කත් යාවි එයා ගාවට...
    Uba neda Massina
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    688
    93
    කොල්ලනේ, උඹලගෙත් සහෝදර සහෝදරියෝ බැන්දට පස්සේ මහගෙදර ප්ල්ග් වෙලාද??? අපේ අක්කා බන් දැන් බැඳලා අවුරුදු 12 කට කිට්ටුයි.. මස්සිනාගේ මහ ගෙවල් ටිකක් දුර.. උට එහේ ගෙවල් දොරවල් තියෙනවා.. මුන්ට වැඩට යන්න පහසු නිසා අපේ ගෙදර ඉන්නේ.. දැන් ළමයිනුත් ඉන්නවා බන් ඉස්කෝලේ යන.. ඉඩමක් මෙහෙන් ගත්තා.. ඒත් අද කාලේ ගෙයක් හදන්න අඩුම ගානේ යට කැල්ල සම්පූර්ණ කරන් යන්න ලක්ෂ 60ක් වත් එපැයි.. එහෙම හදන පාටකුත් නෑ.. පොතේ නම් ලක්ෂ 20ක්ද කොහෙද තියෙනවා.. දෙන්නම ජොබ් කරනවා.. කාර් එකට ලීස් ගෙවනවා.. කනවා බොනවා ළමයින්ගේ වියදම් ඔච්චරයි...

    ගිය සතියේ අම්මත් කිව්වා දැන් කාලේ හරි වෙන තැනකට ගිහින් පිළිවෙලක් වෙන්න කියලා.. කනකට ගන්නේ නෑ බන්.. දුක කියනවා..එයාට අමාරුලු.. මට ගෑණියෙක් ගේන්නත් නෑ.. මුන් ඉද්දි ගෑණියෙක් ගෙනාවොත් විනාසයි.. කන්නේ බොන්නේ ලයිට් වතුර ඔක්කොම අපෙන්.. මට නම් මල පැනලා බන් ඉන්නේ.. කට වහන් ඉන්නවා.. මොනවත් කියන්නේ නෑ.. අනේ මන්දා නෑදෑයෝ යාළුවෝ ආවම කොහොම ඉවසන් ඉන්නවද කියලා.. තමන්ගේම කියලා ගෙයක් තියෙන්න එපැයි... හැමදාම අනුන්ගේ ගෙවල් වල ඉන්නද..

    මමයි අම්මයි තාත්තයි ඉන්නේ.. අපි 3න් දෙනා හිටියා නම් කිසි වියදමක් නෑ.. මෙයාලා නිසා හැම පැත්තෙන්ම වියදම්.. එයාලා වියදම් කරන්නෙත් නෑ බන් ගෙදරට... එයාලගේ ගේ වගේ කකා බිබී ඉන්නවා... මම ගෙදරට අඩුවෙන්ම වියදම් කරන්නේ... මට බෑ තව පවුලක් නඩත්තු කරන්න.. පවු අම්මා විශ්‍රාම පඩියෙන් උන්ටත් එක්ක උයනවා වියදම් කරනවා... වියදම ඩබල්...

    මට කීප දෙනෙක් කිව්වා අක්කා මහ ඉඩමෙන් ඉල්ලයි කියලා දවසක.. පර්චස් 10 ක් හරි... මට එහෙම හිතෙනවා බන්... අම්මා තාත්තා නැති කාලෙක එයිද දන්නේ නෑ ඉඩම් ඉල්ලගෙන.. ඒ නිසා දැනට ප්ලග් වීගෙන ඉන්නවද දන්නේ නෑ... මස්සිනා උනත් මට ශුවර් නෑ.. අද කාලේ පර්චස් 10 ක් කියන්නෙත් කෝටියයි... එහෙම බෙදුවත් මහගේත් කැඩෙනවා බන්.. බැරි වෙලාවත් තාත්තා කලින් ගියොත් අම්මට පානිය දාලා පර්චස් 10ක් ගලෝනවා ශුවර්...

    මොකද බන් මම මේකට කරන්නේ.....???? තරහාවෙන්නත් බෑ... මමත් බඳින්න ඉන්නේ ඊලඟ අවුරුද්දේ... ඒ වෙද්දි මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඕනේ..
    jathika toilet problem ekk, deiyange pihitai!!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    1618410010460.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama

    ඉඩම් බෙදුම් අතින් ගත්තොත් උබලැ අම්මා තාත්තා ඕක හරියට බෙදලා නොතියා ගියොත් නම් උබලා අක්කාලා මරාගන්න වෙනවා සුවර්. ඒ නිසා අම්මට තාත්තාට කියපං දැන්ම ලියලා දෙන්න කියලා.
     
    • Like
    Reactions: aneasarayana

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඉඩම් බෙදුම් අතින් ගත්තොත් උබලැ අම්මා තාත්තා ඕක හරියට බෙදලා නොතියා ගියොත් නම් උබලා අක්කාලා මරාගන්න වෙනවා සුවර්. ඒ නිසා අම්මට තාත්තාට කියපං දැන්ම ලියලා දෙන්න කියලා.
    මචන් එහෙම එකක් තියෙනවද? මම දන්න ඇන්ටි කෙනෙක්ගේ මහත්තයා මළා ගිය මාසේ... පෙරේදා මට හම්බුනාම කියනවා බලන්නකෝ පුතා අන්කල් පැන්ෂන් එකවත් හරියට පවරලා ගිහින් නෑ දිවුරුම් ප්‍රකාෂයක්ද මොකද්ද ඕනේලු ඩොකියුමන්ට්ස් සෑහෙන්න... මාර වැඩේ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    මචන් එහෙම එකක් තියෙනවද? මම දන්න ඇන්ටි කෙනෙක්ගේ මහත්තයා මළා ගිය මාසේ... පෙරේදා මට හම්බුනාම කියනවා බලන්නකෝ පුතා අන්කල් පැන්ෂන් එකවත් හරියට පවරලා ගිහින් නෑ දිවුරුම් ප්‍රකාෂයක්ද මොකද්ද ඕනේලු ඩොකියුමන්ට්ස් සෑහෙන්න... මාර වැඩේ..
    අනිවා. හරියට බේරලා මලේ නැත්තම් අවුල්. අඩුම අන්තිම කැමැත්තක් වත් ලියලා ඒක රෙජිස්ටර් කරලා තියන්න ඕනා.

    ලංකාවේ කසාද බැදලා ඉන්න පවුල්වල කසාද සහතික වල සැහෙන්න අවුල් තියනවා. නම් වැරදි. ඔවා රෙජිස්ටාර් වැරදි. කලින් මම වැඩ කලේ ඕවා සම්බන්ද තැනක. දිසා අදිකරනේ නඩු නොදා විවාහ සහතිකේ නම් වෙනස් කරන්න බැ. ඉතින් කේස්.

    අනික පවරන්නැතුව මලාම කලත්‍රයාට 1/2 හා ඉතිරිය ලමයින්ට සමව බෙදි යනවා. ඉතින් ඒකට මරාගනිල්ලක්. තව කාලාවරෝධය ඉඩම්. ඕවා ඔක්කොම වහන්තරා.

    කවුරු මොන විදිහට තරහා උනත් මැරෙන්න කලින් කරුනාකරලා ඉඩම් නිරවුල් කරලා මැරෙන්න කියලා දෙමාපියන්ට කියන්න
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අනිවා. හරියට බේරලා මලේ නැත්තම් අවුල්. අඩුම අන්තිම කැමැත්තක් වත් ලියලා ඒක රෙජිස්ටර් කරලා තියන්න ඕනා.

    ලංකාවේ කසාද බැදලා ඉන්න පවුල්වල කසාද සහතික වල සැහෙන්න අවුල් තියනවා. නම් වැරදි. ඔවා රෙජිස්ටාර් වැරදි. කලින් මම වැඩ කලේ ඕවා සම්බන්ද තැනක. දිසා අදිකරනේ නඩු නොදා විවාහ සහතිකේ නම් වෙනස් කරන්න බැ. ඉතින් කේස්.

    අනික පවරන්නැතුව මලාම කලත්‍රයාට 1/2 හා ඉතිරිය ලමයින්ට සමව බෙදි යනවා. ඉතින් ඒකට මරාගනිල්ලක්. තව කාලාවරෝධය ඉඩම්. ඕවා ඔක්කොම වහන්තරා.

    කවුරු මොන විදිහට තරහා උනත් මැරෙන්න කලින් කරුනාකරලා ඉඩම් නිරවුල් කරලා මැරෙන්න කියලා දෙමාපියන්ට කියන්න
    machan who is කලත්‍රයා ?