උට්ට අයියෝ පත හෑල්ලක් ගහලා තියෙන්නේ පේක් උට්ටියෙක්ටද. කාපිය තෝ මාව
Anith unta wadagath ban. Elakiriමේක මෙහෙම කිව්වට තරහා වෙන්ඩ එපා
අම්මලා නැති වෙද්දි නොබෙදු නම් තියෙන්නේ සියල්ලට උරුමකම් කියන්න පුළුවන් (දරුවන්ට)
එතකොට බෙදුම් නඩුවක් දාලා තමයි බෙදා ගන්න වෙන්නේ
එතකොට ගේ උනත් බෙදිලා යයි
හැබැයි කලින් බෙදලා නම් තියෙන්නේ අවුලක් නෑ (ප්‍රාණ බුක්තිය තියාන ලියන්න කියාන්)
ඒත් එයත් දරුවෙක් නිසා බුක්තිය කියලා දෙයක් තියෙනවා මා පුතා.
ඒකත් මතක තියා ගනින්
දැන් එමු ප්‍රා යෝගික ලෝකෙටෙ
උඹලැයි මහ ගේ ලෝකෙෂන් එක වටිනවා වගේ නම් අනිවා පිට එකා ( මස්සිනා) මයින්ඩ් මැප් ගහන්නේ ගෙට රිංගන්න
ආයේ 2ක් නෑ
ඌ එතැනට අක්කව අරන් ගිහින්
ලමයි ගැන කියවලා උන්ට කොච්චර තිබ්බත් මදි අනාගතේ එක නිසා මේ ගේත් අපිට තිබ්බොත් මරු වගේ අදහස් පොවලා ඇති මා පුතී
ඒකයි කට්ටක් උනත් ඔහෙම වැටිලා ඉන්නේ
සෝ මේ වෙලේ උඹට එක මැච් එකයි තියෙන්නේ
ඔක ලියා ගනින්
හැබැයි මා පුතී අක්කට අම්මලාගේ අභාවෙන් පස්සෙත් ඕනේ නම් නඩු යන්න පුළුවන් මොකක් හරි කරලා හෝ තර්ජනය කරලා ලියා ගත්තා වගේ සීන් කෝන් එකක් නිමිත්ත කරගෙන
තව සෑහෙන්න කතා තියෙනවා ඔය ෆීල්ඩ් එකේ. මන් ඉගෙන ගෙන නෙමේ ඕවාගෙන් තෙම්පරාදු වෙලාම ආව අත්දැකීම
පිලිවෙලකට උගත් එවුන් මන් කියපුවැයි වැරද්දක් තියේ නම් හදපල්ලා
උට්ට අයියෝ පත හෑල්ලක් ගහලා තියෙන්නේ පේක් උට්ටියෙක්ටද. කාපිය තෝ මාව
මූත් පොන්නයෙක් මුගෙ මස්සිනත් පොන්නයෙක්නොදකින් පිරිමි කමටත් නින්දාවක්
අනේ මන්ද මුන්ගෙ ගෑනු වටේ යන්නැති එක පුදුමයි.මේක මෙහෙම කිව්වට තරහා වෙන්ඩ එපා
අම්මලා නැති වෙද්දි නොබෙදු නම් තියෙන්නේ සියල්ලට උරුමකම් කියන්න පුළුවන් (දරුවන්ට)
එතකොට බෙදුම් නඩුවක් දාලා තමයි බෙදා ගන්න වෙන්නේ
එතකොට ගේ උනත් බෙදිලා යයි
හැබැයි කලින් බෙදලා නම් තියෙන්නේ අවුලක් නෑ (ප්‍රාණ බුක්තිය තියාන ලියන්න කියාන්)
ඒත් එයත් දරුවෙක් නිසා බුක්තිය කියලා දෙයක් තියෙනවා මා පුතා.
ඒකත් මතක තියා ගනින්
දැන් එමු ප්‍රා යෝගික ලෝකෙටෙ
උඹලැයි මහ ගේ ලෝකෙෂන් එක වටිනවා වගේ නම් අනිවා පිට එකා ( මස්සිනා) මයින්ඩ් මැප් ගහන්නේ ගෙට රිංගන්න
ආයේ 2ක් නෑ
ඌ එතැනට අක්කව අරන් ගිහින්
ලමයි ගැන කියවලා උන්ට කොච්චර තිබ්බත් මදි අනාගතේ එක නිසා මේ ගේත් අපිට තිබ්බොත් මරු වගේ අදහස් පොවලා ඇති මා පුතී
ඒකයි කට්ටක් උනත් ඔහෙම වැටිලා ඉන්නේ
සෝ මේ වෙලේ උඹට එක මැච් එකයි තියෙන්නේ
ඔක ලියා ගනින්
හැබැයි මා පුතී අක්කට අම්මලාගේ අභාවෙන් පස්සෙත් ඕනේ නම් නඩු යන්න පුළුවන් මොකක් හරි කරලා හෝ තර්ජනය කරලා ලියා ගත්තා වගේ සීන් කෝන් එකක් නිමිත්ත කරගෙන
තව සෑහෙන්න කතා තියෙනවා ඔය ෆීල්ඩ් එකේ. මන් ඉගෙන ගෙන නෙමේ ඕවාගෙන් තෙම්පරාදු වෙලාම ආව අත්දැකීම
පිලිවෙලකට උගත් එවුන් මන් කියපුවැයි වැරද්දක් තියේ නම් හදපල්ලා
උට්ට අයියෝ පත හෑල්ලක් ගහලා තියෙන්නේ පේක් උට්ටියෙක්ටද. කාපිය තෝ මාව
Uba neda Massinaමස්සිනාගේ නමට ගේ ලියපන්. ඌත් එක්ක හොඳට ෆිට් වෙලා හිටපන්. කෑම බීම එහෙමත් ගෙනත් දියන්. එත කොට මිනිහා උබත් එක්ක හොඳට ෆිට් වෙනවා අක්කටත් වඩා. පස්සේ මිනිහා එක්ක තරහ වෙයන් එකපාරටම .. මස්සිනාට දුක දරාගන්න බැරුව කොහෙ හරි ඈතකට යනවා. පස්සේ අක්කත් යාවි එයා ගාවට...
jathika toilet problem ekk, deiyange pihitai!!කොල්ලනේ, උඹලගෙත් සහෝදර සහෝදරියෝ බැන්දට පස්සේ මහගෙදර ප්ල්ග් වෙලාද??? අපේ අක්කා බන් දැන් බැඳලා අවුරුදු 12 කට කිට්ටුයි.. මස්සිනාගේ මහ ගෙවල් ටිකක් දුර.. උට එහේ ගෙවල් දොරවල් තියෙනවා.. මුන්ට වැඩට යන්න පහසු නිසා අපේ ගෙදර ඉන්නේ.. දැන් ළමයිනුත් ඉන්නවා බන් ඉස්කෝලේ යන.. ඉඩමක් මෙහෙන් ගත්තා.. ඒත් අද කාලේ ගෙයක් හදන්න අඩුම ගානේ යට කැල්ල සම්පූර්ණ කරන් යන්න ලක්ෂ 60ක් වත් එපැයි.. එහෙම හදන පාටකුත් නෑ.. පොතේ නම් ලක්ෂ 20ක්ද කොහෙද තියෙනවා.. දෙන්නම ජොබ් කරනවා.. කාර් එකට ලීස් ගෙවනවා.. කනවා බොනවා ළමයින්ගේ වියදම් ඔච්චරයි...
ගිය සතියේ අම්මත් කිව්වා දැන් කාලේ හරි වෙන තැනකට ගිහින් පිළිවෙලක් වෙන්න කියලා.. කනකට ගන්නේ නෑ බන්.. දුක කියනවා..එයාට අමාරුලු.. මට ගෑණියෙක් ගේන්නත් නෑ.. මුන් ඉද්දි ගෑණියෙක් ගෙනාවොත් විනාසයි.. කන්නේ බොන්නේ ලයිට් වතුර ඔක්කොම අපෙන්.. මට නම් මල පැනලා බන් ඉන්නේ.. කට වහන් ඉන්නවා.. මොනවත් කියන්නේ නෑ.. අනේ මන්දා නෑදෑයෝ යාළුවෝ ආවම කොහොම ඉවසන් ඉන්නවද කියලා.. තමන්ගේම කියලා ගෙයක් තියෙන්න එපැයි... හැමදාම අනුන්ගේ ගෙවල් වල ඉන්නද..
මමයි අම්මයි තාත්තයි ඉන්නේ.. අපි 3න් දෙනා හිටියා නම් කිසි වියදමක් නෑ.. මෙයාලා නිසා හැම පැත්තෙන්ම වියදම්.. එයාලා වියදම් කරන්නෙත් නෑ බන් ගෙදරට... එයාලගේ ගේ වගේ කකා බිබී ඉන්නවා... මම ගෙදරට අඩුවෙන්ම වියදම් කරන්නේ... මට බෑ තව පවුලක් නඩත්තු කරන්න.. පවු අම්මා විශ්‍රාම පඩියෙන් උන්ටත් එක්ක උයනවා වියදම් කරනවා... වියදම ඩබල්...
මට කීප දෙනෙක් කිව්වා අක්කා මහ ඉඩමෙන් ඉල්ලයි කියලා දවසක.. පර්චස් 10 ක් හරි... මට එහෙම හිතෙනවා බන්... අම්මා තාත්තා නැති කාලෙක එයිද දන්නේ නෑ ඉඩම් ඉල්ලගෙන.. ඒ නිසා දැනට ප්ලග් වීගෙන ඉන්නවද දන්නේ නෑ... මස්සිනා උනත් මට ශුවර් නෑ.. අද කාලේ පර්චස් 10 ක් කියන්නෙත් කෝටියයි... එහෙම බෙදුවත් මහගේත් කැඩෙනවා බන්.. බැරි වෙලාවත් තාත්තා කලින් ගියොත් අම්මට පානිය දාලා පර්චස් 10ක් ගලෝනවා ශුවර්...
මොකද බන් මම මේකට කරන්නේ.....???? තරහාවෙන්නත් බෑ... මමත් බඳින්න ඉන්නේ ඊලඟ අවුරුද්දේ... ඒ වෙද්දි මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඕනේ..
මස්සිනා එළකිරි එකේ බුවෙක් නේඋබ ගෙයක් හදන් පලයන්කෝ..

ඉඩම් බෙදුම් අතින් ගත්තොත් උබලැ අම්මා තාත්තා ඕක හරියට බෙදලා නොතියා ගියොත් නම් උබලා අක්කාලා මරාගන්න වෙනවා සුවර්. ඒ නිසා අම්මට තාත්තාට කියපං දැන්ම ලියලා දෙන්න කියලා.කොල්ලනේ, උඹලගෙත් සහෝදර සහෝදරියෝ බැන්දට පස්සේ මහගෙදර ප්ල්ග් වෙලාද??? අපේ අක්කා බන් දැන් බැඳලා අවුරුදු 12 කට කිට්ටුයි.. මස්සිනාගේ මහ ගෙවල් ටිකක් දුර.. උට එහේ ගෙවල් දොරවල් තියෙනවා.. මුන්ට වැඩට යන්න පහසු නිසා අපේ ගෙදර ඉන්නේ.. දැන් ළමයිනුත් ඉන්නවා බන් ඉස්කෝලේ යන.. ඉඩමක් මෙහෙන් ගත්තා.. ඒත් අද කාලේ ගෙයක් හදන්න අඩුම ගානේ යට කැල්ල සම්පූර්ණ කරන් යන්න ලක්ෂ 60ක් වත් එපැයි.. එහෙම හදන පාටකුත් නෑ.. පොතේ නම් ලක්ෂ 20ක්ද කොහෙද තියෙනවා.. දෙන්නම ජොබ් කරනවා.. කාර් එකට ලීස් ගෙවනවා.. කනවා බොනවා ළමයින්ගේ වියදම් ඔච්චරයි...
ගිය සතියේ අම්මත් කිව්වා දැන් කාලේ හරි වෙන තැනකට ගිහින් පිළිවෙලක් වෙන්න කියලා.. කනකට ගන්නේ නෑ බන්.. දුක කියනවා..එයාට අමාරුලු.. මට ගෑණියෙක් ගේන්නත් නෑ.. මුන් ඉද්දි ගෑණියෙක් ගෙනාවොත් විනාසයි.. කන්නේ බොන්නේ ලයිට් වතුර ඔක්කොම අපෙන්.. මට නම් මල පැනලා බන් ඉන්නේ.. කට වහන් ඉන්නවා.. මොනවත් කියන්නේ නෑ.. අනේ මන්දා නෑදෑයෝ යාළුවෝ ආවම කොහොම ඉවසන් ඉන්නවද කියලා.. තමන්ගේම කියලා ගෙයක් තියෙන්න එපැයි... හැමදාම අනුන්ගේ ගෙවල් වල ඉන්නද..
මමයි අම්මයි තාත්තයි ඉන්නේ.. අපි 3න් දෙනා හිටියා නම් කිසි වියදමක් නෑ.. මෙයාලා නිසා හැම පැත්තෙන්ම වියදම්.. එයාලා වියදම් කරන්නෙත් නෑ බන් ගෙදරට... එයාලගේ ගේ වගේ කකා බිබී ඉන්නවා... මම ගෙදරට අඩුවෙන්ම වියදම් කරන්නේ... මට බෑ තව පවුලක් නඩත්තු කරන්න.. පවු අම්මා විශ්‍රාම පඩියෙන් උන්ටත් එක්ක උයනවා වියදම් කරනවා... වියදම ඩබල්...
මට කීප දෙනෙක් කිව්වා අක්කා මහ ඉඩමෙන් ඉල්ලයි කියලා දවසක.. පර්චස් 10 ක් හරි... මට එහෙම හිතෙනවා බන්... අම්මා තාත්තා නැති කාලෙක එයිද දන්නේ නෑ ඉඩම් ඉල්ලගෙන.. ඒ නිසා දැනට ප්ලග් වීගෙන ඉන්නවද දන්නේ නෑ... මස්සිනා උනත් මට ශුවර් නෑ.. අද කාලේ පර්චස් 10 ක් කියන්නෙත් කෝටියයි... එහෙම බෙදුවත් මහගේත් කැඩෙනවා බන්.. බැරි වෙලාවත් තාත්තා කලින් ගියොත් අම්මට පානිය දාලා පර්චස් 10ක් ගලෝනවා ශුවර්...
මොකද බන් මම මේකට කරන්නේ.....???? තරහාවෙන්නත් බෑ... මමත් බඳින්න ඉන්නේ ඊලඟ අවුරුද්දේ... ඒ වෙද්දි මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න ඕනේ..
මචන් එහෙම එකක් තියෙනවද? මම දන්න ඇන්ටි කෙනෙක්ගේ මහත්තයා මළා ගිය මාසේ... පෙරේදා මට හම්බුනාම කියනවා බලන්නකෝ පුතා අන්කල් පැන්ෂන් එකවත් හරියට පවරලා ගිහින් නෑ දිවුරුම් ප්‍රකාෂයක්ද මොකද්ද ඕනේලු ඩොකියුමන්ට්ස් සෑහෙන්න... මාර වැඩේ..ඉඩම් බෙදුම් අතින් ගත්තොත් උබලැ අම්මා තාත්තා ඕක හරියට බෙදලා නොතියා ගියොත් නම් උබලා අක්කාලා මරාගන්න වෙනවා සුවර්. ඒ නිසා අම්මට තාත්තාට කියපං දැන්ම ලියලා දෙන්න කියලා.
අනිවා. හරියට බේරලා මලේ නැත්තම් අවුල්. අඩුම අන්තිම කැමැත්තක් වත් ලියලා ඒක රෙජිස්ටර් කරලා තියන්න ඕනා.මචන් එහෙම එකක් තියෙනවද? මම දන්න ඇන්ටි කෙනෙක්ගේ මහත්තයා මළා ගිය මාසේ... පෙරේදා මට හම්බුනාම කියනවා බලන්නකෝ පුතා අන්කල් පැන්ෂන් එකවත් හරියට පවරලා ගිහින් නෑ දිවුරුම් ප්‍රකාෂයක්ද මොකද්ද ඕනේලු ඩොකියුමන්ට්ස් සෑහෙන්න... මාර වැඩේ..
machan who is කලත්‍රයා ?අනිවා. හරියට බේරලා මලේ නැත්තම් අවුල්. අඩුම අන්තිම කැමැත්තක් වත් ලියලා ඒක රෙජිස්ටර් කරලා තියන්න ඕනා.
ලංකාවේ කසාද බැදලා ඉන්න පවුල්වල කසාද සහතික වල සැහෙන්න අවුල් තියනවා. නම් වැරදි. ඔවා රෙජිස්ටාර් වැරදි. කලින් මම වැඩ කලේ ඕවා සම්බන්ද තැනක. දිසා අදිකරනේ නඩු නොදා විවාහ සහතිකේ නම් වෙනස් කරන්න බැ. ඉතින් කේස්.
අනික පවරන්නැතුව මලාම කලත්‍රයාට 1/2 හා ඉතිරිය ලමයින්ට සමව බෙදි යනවා. ඉතින් ඒකට මරාගනිල්ලක්. තව කාලාවරෝධය ඉඩම්. ඕවා ඔක්කොම වහන්තරා.
කවුරු මොන විදිහට තරහා උනත් මැරෙන්න කලින් කරුනාකරලා ඉඩම් නිරවුල් කරලා මැරෙන්න කියලා දෙමාපියන්ට කියන්න
ජිවන සහකරු හෝ සහකාරියmachan who is කලත්‍රයා ?