ස්කර්විට_අවුරුදු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ස්කර්විට_අවුරුදු

tag1.jpg


අපේ ස්කර්වියා නොහොත් වලතර ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද මේ අහල වෙබ්සයිට් හතක. මේද සැරේ අපි ස්කර්වියත් එක්ක අවුරුද්ද සමරමු. කට්ටිය සෙට් වෙලා මොනා හරි කරමු.
 
Last edited:

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
tag1.jpg


අපේ ස්කර්වියා නොහොත් වලතර ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද මේ අහල වෙබ්සයිට් හතක. මේද සැරේ අපි ස්කර්වියත් එක්ක අවුරුද්ද සමරමු. කට්ටිය සෙට් වෙලා මොන හරි කරමු.

පව් හිගන්නට කැවිලි ටිකකුයි හොඳ බත් එකකුයි ගල් බෝතලෙකුයි ගිහින් දෙමු.සම්මාදම් කරලා සල්ලි එකතු කරමු
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අපෝ ගිය පාරත් යන්න නේ හිටියේ බන් උන්ගේ ගෙදර.. මමත් එන්න හිටියේ.. කොහෙද ඉතින් වැඩේ හරි ගියේ නැනේ.. ආයේ සෙට් කරපන් අපි ඌව බලන්න නෑගම් යන්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ ගිය පාරත් යන්න නේ හිටියේ බන් උන්ගේ ගෙදර.. මමත් එන්න හිටියේ.. කොහෙද ඉතින් වැඩේ හරි ගියේ නැනේ.. ආයේ සෙට් කරපන් අපි ඌව බලන්න නෑගම් යන්..

    යමු...:yes::yes::yes: