ස්කර්වි වගේ ලෝගො ඩිසයින් කරන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉක්මන් ක්‍රමයක් නෑ, Illustrator ඉගෙන ගනින් මුලින්ම ඊට පස්සේ Logo හදන එක එච්චර අමරු නෑ, ඉගෙන ගන්න phase එක අමාරු වෙන්න පුලුවන් නමුත් ඊට පස්සේ අමාරු නෑ. ඊට අමතරව CorelDraw ත් හොදයි.
 

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
ඉක්මන් ක්‍රමයක් නෑ, Illustrator ඉගෙන ගනින් මුලින්ම ඊට පස්සේ Logo හදන එක එච්චර අමරු නෑ, ඉගෙන ගන්න phase එක අමාරු වෙන්න පුලුවන් නමුත් ඊට පස්සේ අමාරු නෑ. ඊට අමතරව CorelDraw ත් හොදයි.
CorelDraw mata allala giye na ban :(
 

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,092
    113
    Dubai
    Adobe Illustrator & CorelDRAWදෙකෙන් එකක් තමයි ලොගො ඩිසයින් කරන්න පාවිච්චි කරන්නේ.. සමහර පොඩි සොෆ්ට්වෙයාස් තියෙනවා මචන් ලේසි. ඒත් Professional විදියේ ලොගො එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම Adobe Illustrator & CorelDRAW පාවිච්චි කරන්න ඔන. Photoshop පාවිච්චි කරන්නත් පුලුවන්. ඒත් ලොගො එකක Vector Format එක්ක Logo වල පාට Pantone වලින් වගේ දෙනවා නම් Adobe Illustrator & CorelDRAW තමා හොදම දේ.. පුරුදු උනාට පස්සේ ලේසි මචන්.. ලොගො එකක් ඩිසයින් කරන්න ටූල් එකක් විතරක් දැනගෙන වැඩක් නෑ.. ඒකට තමන්ගේ කුසලතාවයත් (+ creative Eye & Creative idea) අවශ්ය වෙනවා.
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    ස්කර්වි වගේ ලෝගො... 12-20-2014 06:40 PM only tool is your creativity!!! and illustrator.

    ai ban mehema rep kapanna :( :( :(
     
    • Like
    Reactions: DAMER

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Illustrator
    CorelDRAW

    samahara tool Illustrator lasi. samahara ewa corel draw lesi mama nam dekenma import kara kara design karanne
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕකා ගූගල් එකෙන් උස්සලා කෑලි පොඩ්ඩක් වෙනස් කරලා, පාට එහෙම වෙනස් කරලා දානවා :lol::lol::lol:
     

    DragonSlayer

    Member
    Jun 22, 2015
    114
    18
    0
    33
    Alexandria, USA
    AAA Logo designer software..
    some guys like Anurangass and few others use it to design logos..it's better if you can learn illustrator without using cheap templates and clipart.