ස්කැනේඩියානු රටවල රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන ළමා පැහැරගැනීම්!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    සුද්දෝ ඉන්න රටකට ඇවිල්ල බලපන්. ලංකාවේම හිරවෙලා ඉන්නේ නැතුව. එතකොට උබට තේරෙයි
    හිම නේ

    2500 සංකෘතිය තියන ඝණයෝ සාමනේරලට ගල් කපන රටක ඉදන් හෑලි ලියනවා නොර්වේ ගැන.
    ------ Post added on Apr 11, 2023 at 9:53 AM
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    මේ Sweden 🇸🇪 එකේ

    Liberal නිරාගාමික කියන්නේ අාගමක් වු විට

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    සුද්දෝ ඉන්න රටකට ඇවිල්ල බලපන්. ලංකාවේම හිරවෙලා ඉන්නේ නැතුව. එතකොට උබට තේරෙයි
    mu rata panagatta bn. ekane oya talk denne
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    උඹලට මතකද ෆිල්ම් එකක් තිබුණා අවුරුදු 10ක පොඩි කෙල්ලෙක්ව පැහැරගෙන පොළොව යට කාමරයක හිර කරලා හදනවා. කෙල්ලට වයස 18 උනාම පැහැරගත්තු එකාට බඳින්න. කොහොම හරි කෙල්ල හරියටම 18 වෙනි උපන්දිනය දා පැනලා යනවා.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Random incident oni rataka wenawa. Ehema baluwot lankawet kochchra unada. Lankawata awa Russian couple ekaka kollawa marala Kellawa rape kale pradeshiya saba sabapathi kenek, passe uta janadipthi samawath dunna. Ekenut film ekak gahuwanm Russian Karayot ehe social media wala dawi mehema post :lol: :lol: :lol:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ලංකාවේ මිනිස්සු හැමදාම විවේචනය කරන 2500 සංස්කෘතිය කොච්චර වටිනවද කියලා තේරෙන්න නම් වෙන රටකට යන්නම ඕන.

    ෆේස්බුක් එකේ ලියවෙන හෑලි වල කියනවා වගේ බොහෝ රටවල් සුන්දර නැහැ. මිනිස්සු මානුෂික නැහැ.

    මිනිස්සු වගේම ඒ රටවල ආණ්ඩු, රාජ්‍ය ආයතනත් විදේශිකයන්ට "මිනිස්සු" වගේ සලකන්නේ අඩුවෙන්.

    ජපානයේ රැඳවුම් කඳවුරක හිර වෙලා අවසන් ගමන් ගියපු විශ්මා අපිට කියලා දෙන්නේ ඒ කතාව..

    ජපානය විතරක් නෙවෙයි, මානව හිමිකම් උඩින්ම රකිනවා කියන, හරිම සතුටින් මිනිස්සු ජීවත් වෙනවා කියන බටහිර රටවල් වලත් ඒක එහෙමයි.

    අද උදේ Mrs Chatterjee vs Norway චිත්‍රපටය බැලුවා.

    මේක සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච හින්දි චිත්‍රපටයක්.

    චැතර්ජී පවුල නෝර්වේ වල ජීවත් වන ඉන්දීය ජාතික සංක්‍රමණික පවුලක්.

    ඔවුන්ට දරුවො දෙන්නෙක් ඉන්නවා. බාලම දරුවා දියණියක්. ඇයට වයස මාස පහයි.

    දරුවන් දෙදෙනා සමග චැතර්ජී පවුල හරි ආදරෙන් ඉන්නවා.

    සාමාන්‍ය ආසියාතික පවුල වගේම චැතර්ජී පවුලේ දරුවන් නිදාගන්නේ අම්මා සහ තාත්තා එක්ක එකම ඇඳක.

    අම්මා දරුවන්ට කවන්නේ අතින්. දරුවන්ගේ නළලේ මොට්ටු තියෙනවා. සාමාන්‍ය ඉන්දියාවේ, ලංකාවේ පවුලක් වගේමයි.

    එක දවසක මේ සියල්ල වෙනස් වෙනවා.

    නෝර්වේ රජයේ සමාජ සුභසාධන ආයතනයක නියෝජිතයො මේ පවුල ඉදපු ගෙදරට කඩා පනිනවා.

    ඔවුන් චැතර්ජී පවුලේ දරුවන් දෙදෙනා බලහත්කාරයෙන්ම අරන් යනවා.

    මේ නෝර්වේ සමාජ සුභසාධන ආයතන සාමාන්‍යයෙන් කරන රාජකාරියක්.

    දරුවන්ට නුසුදුසු පවුල් වලින් දරුවන් පැහැර ගෙන ඒමේ අයිතියක් ඔවුන්ට තියෙනවා.

    මේ ආයතනය කියන්නේ දරුවන් දෙමාපියන් එක්ක එකට නිදාගන්න එක, දරුවන්ට අතින් කවන එක ළමා හිංසනයක් කියලා.

    ඒ නිසා චැතර්ජී පවුලේ මව සහ පියා මේ දරුවන් දෙදෙනා හදා වඩා ගන්න නුසුදුසුයි කියලා ඔවුන් නඩු පවරනවා.

    දරුවන් දෙමාපියන් සමග එකට නිදා ගැනීම, අතින් කැවීම වගේ දේවල් සංස්කෘතික ලක්ෂණ කියලා තේරුම් ගන්න නෝර්වේ අධිකරණය අසමත් වෙනවා.

    එක්කො ඒ බව හිතාමතාම නොසලකා හරිනවා.

    වයස මාස පහක කිරි දරුවෙක් සහ තවත් දරුවෙක් දෙමව්පියන්ගෙන් වෙන් කරන්න නෝර්වේ අධිකරණය කටයුතු කරනවා.

    මේ දරුවන් දෙදෙනා දරුවන් නැති නෝර්වේ ජාතික යුවළකට හදාගන්න දෙන්න අධිකරණය තීරණය කරනවා.

    චිත්‍රපටයේ තියෙන්නේ තමන්ගේ දරුවන් යළිත් දිනාගන්න නොර්වේ රජයට විරුද්ධව සටන් කරන ඒ ඉන්දීය ජාතික අම්මාගේ කතාව.

    ඇයගේ සටන නිසාම මේ කතාව ඉන්දීය පාර්ලිමේන්තුව දක්වා එනවා.

    මේ සිදුවීම ගැන ඉන්දීය පාර්ලිමේන්තුවේ කිහිප වතාවක්ම සාකච්ඡා කෙරෙනවා.

    ඉන්දීය තානාපති කාර්යාලය මේ සිදුවීමට දැඩිව මැදිහත් වෙනවා.

    නමුත් නෝර්වේ රාජ්‍යය තමන් ගත්තු තීරණය වෙනස් කිරීමට සුදානම් වෙන්නෙ නැහැ.

    එතනදි ඉන්දියාව නෝර්වේ සමග අත්සන් කිරීමට තිබූ බලශක්ති ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරනවා.

    ඒ මොහොතේදි නෝර්වේ රජය දන ගහනවා. ඔවුන් චැතර්ජී පවුලට යළිත් දරුවන් ලබා දෙනවා.

    ඒ රාජ්‍ය මැදිහත් වීම නොවන්නට අහිංසක දරුවන් දෙදෙනෙකුට, තමන්ගේ දෙමව්පියන් සහ දෙමව්පියන් දෙදෙනෙකුට තමන්ගේ දරුවන් රාජ්‍ය මැදිහත්වීමකින් අහිමි කෙරෙනවා.

    මේ එක සිදුවීමක් විතරක් නෙවෙයි.

    නොර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය වගේ ස්කැනේඩියානු රටවල හරිම සුලභ සිදුවීමක්.

    ඒ රටවලට ජීවත් වෙන සංක්‍රමනික පවුල් වල දරුවන්, රාජ්‍ය ආයතන වලින් පැහැර ගැනීම සාමාන්‍ය සිදුවීමක්.

    ඉන්පසුව දරුවන්ට දෙමාපියන් සහ දෙමාපියන්ට දරුවන් අහිමි කරනවා. පවුල් වෙන් කරනවා.

    ඔවුන් මේක පුරුද්දක් විදියට කරනවා. ඔවුන් සතුව දරුවන් වැඩිපුර සිටින තරමට මේ සුභසාධන ආයතන වලට වැඩිපුර මුදල් ලැබෙනවා.

    මේ සංවිධාන, සංක්‍රමණික පවුල් වල දරුවන් වැඩි වශයෙන් තෝරා ගන්නේ සංස්කෘතික කාරණා, අධිකරණ වලදි පහසුවෙන් ඔප්පු කළ නොහැකි නිසා.

    ස්වීඩනයේ පමණක් දැනට සංක්‍රමණික පවුල් වල දරුවන් 30,000ක් දෙමව්පියන්ගෙන් වෙන් කරලා තියෙනවා.

    මේ තමයි මානව හිමිකම් වලට මුවා වෙලා, හොද මුහුණක් පෙන්නාගෙන කරන මානව හිමිකම් කඩ කිරීම්, ළමා හිංසන.

    තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරලා නාන්නාදුනන පවුලකට භාරදීපු සංක්‍රමණික පවුල් වල දරුවන්ගේ මොනතරම් දුක්ඛිත ජීවිත ගත කරනවා ඇත්ද ?

    ආසියාතික රටවල දෙමාපියන්ට දරුවන් තරම් වටිනා දෙයක් තවත් නැහැ.

    එවගේ සංස්කෘතියක මිනිසුන්ගෙන් දරුවන් වෙන් කිරීම ඒ මිනිසුන්ගේ ජීවිතයම උදුරා ගැනීමට හා සමානයි.

    රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙන ඒ ළමා හිංසන, මානව අයිතිවාසිකම් කඩවීම්, ජිනීවා මානව හිමිකම් සැසි වල කතා කෙරෙන්නෙ නැහැ.

    නොර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය සංක්‍රමණිකයන්ට සලකන්නේ එහෙමයි.

    ඒ රටවල මේ ඇත්ත මුහුණ ෆේස්බුක් හෑලි වලින් කියවෙන්නෙ නැහැ.

    ශ්‍රී ලංකාව වගේ රටක කිරි දෙන සතෙකුගෙන් පැටවෙක් වෙන් කිරීම පවා මහා පාපයක් ලෙස සළකනවා.

    ඒ අපේ සංස්කෘතිය.

    මොන අඩුපාඩු තිබුනත් මේ රටේ, මේ සංස්කෘතියේ වටිනාකම තේරෙන්න මේ රටින් පිටවෙන්නම ඕන.

    ලෝකය, මිනිස්සු කියන තරම් සුන්දර තැනක් නෙවෙයි.

    - ඉරේෂාන් සිරිවර්ධන -
    2023.04.08

    Attachments

    • Screenshot_20230413_111944_Chrome.jpg
      Screenshot_20230413_111944_Chrome.jpg
      751.4 KB · Views: 64

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    this is the reasoning they provided for taking the children away from Mrs Chatterjee, which is super hilarious to any sane human being

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Fb එකේ දාලා තිබ්බ මේ පෝස්ට් එක දැකලා ශොක් වෙලා මාත් පොඩ්ඩක් සීන් එක හොයලා බැලුවා. වැඩේ ඇත්ත මේ ෆිල්ම් එකේ trailer එකේ මිනිස්සු දාලා තියන කමෙන්ට්ස් බලපන්කො ඇඩෙනවා. මේ දැක්ක එක කමෙන්ට් එකක්.

    F93CE38A-C5C2-4E95-8709-B56032DF5A84.jpeg

    මේ කතාවෙත් ඉන්දියන් රජය මැදිහත් උන නිසා සහ උද්දච්ච නෝර්වේ සුද්දන්ට බලපෑමක් කරන්න උන්ට හයියක් තිබ්බ හින්දා කොහොමහරි ඒ අම්මට ලමයි හම්බුනා. අපේ බංකොලොත් හිගන රටේ එකෙක්ට උනානං පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ. ඇත්ත ලංකාවෙ කැරිම අවුල් තියනවා හොර මැර වේස දේශපාලුවො රට හූරගෙනකනවා, රාජ්‍ය සේවය ඊට එහා පාරක බැස්සොත් වීල් කාරයෙක් හරි එල්ලෙන්න එනවා කුණුහරප මතක් කරගෙන යන්න ඕන. නීතිය හැමෝටමසමාන නෑ. බලය කන්ටැක්ට්ස් තියන එකා නීතිය නමාගන්නවා...etc කොටින්ම quality life එකක් නෑ මේකෙ කොච්චර සල්ලි හෙව්වත් ඒකසහතික ඇත්ත. හැබැයි ඒ quality life එක හොයාගෙන අරවගේ රටකට ගිහිං අරවගේ කේස් එකක් උනොත් ඉදලා මොකටද? මට තේරෙන හැටියට සිංහලුන්ට ඔය වගේ කේස් වලට මූණ දෙන්නෙත් නැතුව ලොකු එකොනොමි අවුල් වලටත් අහුවෙන්නෙ නැතුව පාඩුවෙ සැපේ ජීවත්වෙන්නනං තියෙන්නෙ නිව්සීලන්ඩ් හරි ඕස්ට්‍රේලියා හරි විතරයි. කැනඩා කල්චර් එක අවුල් ඇමරිකන් වයිබ් එක තියන හින්දා, UK - economy අවුල් දඩ inflation එකක උනුත් ඉන්නෙ, sweeden ඇතුලු සියලුම ස්කැනේඩියානු රටවල් අවුල් මේ ෆකේ මානව හිමිකම් සීන් එක හින්දා. එතකොට ඉතුරු වෙන්නෙ ඔසී, නිව්සීලන්ඩ් විතරයි. යන එකෙක් ඒ රටවල් දෙක ටාගට් කරලා යන්න බලහන් දැනටම ස්කැනේඩියන් රටක ඉන්න.එකෙක් නං ඔක්කොම විස්තර හොයලා දැනගෙන පරිස්සමෙන් ඉදහල්ලා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    Gay Santa on Norwegian postal service's 2021 Holiday ad​

    නොර්වේ වල මිනිසුන්ගේ බදු සල්ලිවලින් හදලා TV යන ඇඩ් එකක් මේක
    නොර්වේ සුද්දෝ ..විරුද්ධ උනත් ආණ්ඩුව දිගටම මේ ඇඩ් එක දැම්මා එහේ..
    පොඩි එවුන්ව brainwash කරන්න !!

    මේ පහල වැඩසටහන් යන්නේ නෙදර්ලන්තේ සහ එංගලන්තේ !
    සුද්දෝ ..විරුද්ධ උනත්... එහෙ ඉන්නේ ශ්‍රී ලාංකික එවුන් මේවට මුකුත් කියන්නේ නැහැ ! උන්ට පේන්නෙම ලංකාවේ වැරදි විතරයි !
    (මම නෙදර්ලන්තේ මාස කීපයක් Contract basis වැඩ කළා මේ ලගදී..)

    (මම රටකට ගියහම ලංකාවේ කිසිම එකෙක් එක්ක කතා කරන්නේ නැහැ ! උන් කතා කරන්න ලගට ආවත් !
    අපේ ලංකාවේ එවුන් තරම් තමන්ගේ රටට විහිලු කරන ජාතියක් මම නම් දැකලා නැහැ)

    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Fb එකේ දාලා තිබ්බ මේ පෝස්ට් එක දැකලා ශොක් වෙලා මාත් පොඩ්ඩක් සීන් එක හොයලා බැලුවා. වැඩේ ඇත්ත මේ ෆිල්ම් එකේ trailer එකේ මිනිස්සු දාලා තියන කමෙන්ට්ස් බලපන්කො ඇඩෙනවා. මේ දැක්ක එක කමෙන්ට් එකක්.

    View attachment 204193

    මේ කතාවෙත් ඉන්දියන් රජය මැදිහත් උන නිසා සහ උද්දච්ච නෝර්වේ සුද්දන්ට බලපෑමක් කරන්න උන්ට හයියක් තිබ්බ හින්දා කොහොමහරි ඒ අම්මට ලමයි හම්බුනා. අපේ බංකොලොත් හිගන රටේ එකෙක්ට උනානං පුක හපාගෙන මැරෙන්න තමා වෙන්නෙ. ඇත්ත ලංකාවෙ කැරිම අවුල් තියනවා හොර මැර වේස දේශපාලුවො රට හූරගෙනකනවා, රාජ්‍ය සේවය ඊට එහා පාරක බැස්සොත් වීල් කාරයෙක් හරි එල්ලෙන්න එනවා කුණුහරප මතක් කරගෙන යන්න ඕන. නීතිය හැමෝටමසමාන නෑ. බලය කන්ටැක්ට්ස් තියන එකා නීතිය නමාගන්නවා...etc කොටින්ම quality life එකක් නෑ මේකෙ කොච්චර සල්ලි හෙව්වත් ඒකසහතික ඇත්ත. හැබැයි ඒ quality life එක හොයාගෙන අරවගේ රටකට ගිහිං අරවගේ කේස් එකක් උනොත් ඉදලා මොකටද? මට තේරෙන හැටියට සිංහලුන්ට ඔය වගේ කේස් වලට මූණ දෙන්නෙත් නැතුව ලොකු එකොනොමි අවුල් වලටත් අහුවෙන්නෙ නැතුව පාඩුවෙ සැපේ ජීවත්වෙන්නනං තියෙන්නෙ නිව්සීලන්ඩ් හරි ඕස්ට්‍රේලියා හරි විතරයි. කැනඩා කල්චර් එක අවුල් ඇමරිකන් වයිබ් එක තියන හින්දා, UK - economy අවුල් දඩ inflation එකක උනුත් ඉන්නෙ, sweeden ඇතුලු සියලුම ස්කැනේඩියානු රටවල් අවුල් මේ ෆකේ මානව හිමිකම් සීන් එක හින්දා. එතකොට ඉතුරු වෙන්නෙ ඔසී, නිව්සීලන්ඩ් විතරයි. යන එකෙක් ඒ රටවල් දෙක ටාගට් කරලා යන්න බලහන් දැනටම ස්කැනේඩියන් රටක ඉන්න.එකෙක් නං ඔක්කොම විස්තර හොයලා දැනගෙන පරිස්සමෙන් ඉදහල්ලා.
    නිව්සීලන්ඩ් හරි ඕස්ට්‍රේලියා ඔය වගේ සීන් තියෙනවා මට ලියන්න වෙලා නැහැ පොඩි ළමයින්ගේ ලිංගික සීන්...

    මම දන්න නිදහස් මාද්‍යවෙදීයෙක් ඉන්නවා ( සුද්දෙක් ) Gold Coast, Queensland වල දැන් අවුරුදු ගානකට කලින් Paedophile ring එකක් ගැන මිනිහා ලිව්වා පොලිසියේ එවුන් පවා සම්බන්ධ පොඩි ළමයින්ගේ ලිංගික සීන් video පටි තොග පිටින් අහුවුනා පවා අහුවුනා.
    පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බැලුවොත් උබටම හොයාගන්න පුලුවන්

    නමුත් ආණ්ඩුව ඒ සම්බන්ධ හරියට ක්‍රියාමාර්ග අරගෙන නැහැ තාමත් !

    උබලා ආශ්‍රය කරන්නේ ලංකාවේ එහෙ පන්සල්වල, කන බොන එකට එකතු වෙන ලංකාවේ ගොන් සෙට් එකත් එක්කනම්... උබලා මේ ගැන දන්නේ නැහැ !

    ලංකාවේ එවුන් එහෙ ගිහින් කරන්නේම ලංකාවට බැන බැන ඉන්න එක...
    මම දන්න ගොඩක් එවුන් ඉන්නවා ඔය රටවල් වල ගිහිපු ...ලංකාවේ දෙමව්පියෝ රජයේ සේවයේ හොරා කාල උන්ට උගන්වන්න රට යවපු !

    ඊලගට මෙහෙම trend තියෙනවා...නිව්සීලන්ඩ් / ඕස්ට්‍රේලියා වල

    හා හා ඕව මෙකෙ කියන්න එපා. රට පැනපු උන්ට රිදිලා උබේ හත්මුතු පරම්පරාවටම කුණුහරප අහගන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: gobaby

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මෙතන තියන අවුල ලංකාවේ ලිංගික සංකෘතියේ සංවෘත භාවයද බටහිරයන්ගේ ලිංගික සංකෘතිය අධි විවෘත භාවායද කියලා .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මෙතන තියන අවුල ලංකාවේ ලිංගික සංකෘතියේ සංවෘත භාවයද බටහිරයන්ගේ ලිංගික සංකෘතිය අධි විවෘත භාවායද කියලා .
    කොහොම හරි සිංහලුන්ට ස්කැනේඩියන් රටවල් සෙට් නෑ මේ සීන් හින්දා
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හා හා ඕව මෙකෙ කියන්න එපා. රට පැනපු උන්ට රිදිලා උබේ හත්මුතු පරම්පරාවටම කුණුහරප අහගන්න වෙන්නෙ
    මම ඉන්නෙත් පිට රටක තමයි !
    එහෙ ඉන්න ගොඩක් class එකක් තියෙන සුද්දෝ.... උබලා ඔය film වල දකින දකින දකින එකත් එක්ක බුදියන උන් නෙමෙයි !
    උන් එකත්... උබ සම්බන්ධ නම් උන්ගේ රටවල් තියෙන ප්‍රශ්න විවුර්තව කියන්න ගන්නවා !

    එතකොට... තේරෙනවා ලංකාවේ වගේ රටවල් වල සල්ලි නැති වුනත්... මෙහෙ වගේ විශාල සමාජ ප්‍රශ්න, මත්ද්‍රව්‍ය ප්‍රශ්න නැහැ කියලා !
    හැබැයි උබ මෙහෙට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ උපාධි තිබුනත්.. මෝඩ සෙට් එකත් එක්ක නම් ඒක තේරෙන්නේ නැහැ

    මෙතන තියන අවුල ලංකාවේ ලිංගික සංකෘතියේ සංවෘත භාවයද බටහිරයන්ගේ ලිංගික සංකෘතිය අධි විවෘත භාවායද කියලා .
    මෙතන තියන අවුලත්.... ලංකාවේ ලිංගික සංකෘතියේ සංවෘත භාවයද බටහිරයන්ගේ ලිංගික සංකෘතිය අධි විවෘත භාවායද ????

    https://www.eviemagazine.com/post/18-year-old-boy-died-doctors-create-vagina-part-colon

    18-Year-Old Boy Died After Doctors Tried To Create A Vagina From Part Of His Colon
    A disturbing story from the UK reveals that a trans-identified teenager died from complications that arose from a surgery in which doctors tried to build him a vagina using parts of his colon.
    --- Apr 25th 2023 ----

    නැහැ මෙහෙ ඉන්න ලිබරල්, අතිශය වාමවාදී පක්ෂ සහ විශාල company, influenceලා ගෙනියන...Critical race theory, Gender spectrum, Fentanyl මත්ද්‍රවය ඇබ්බැහිය ( අයිස් වලට වඩා භයානක ) etc.

    අනිත් පැත්තෙන්... අතිශය දක්ෂිණවාදී එවුන් ඒවාට විරුද්ධ වෙන්න ගිහිල්ලා කරන, තුවක්කු සෙල්ලම්.

    multicultural එවුන් මරාගන්න ඒවා...යුරෝපයේ ප්‍රසිද්ධියේ කුරානය ගිනි තැබීම්, පල්ලි / Jewish synagogue වලට ගහන එක,
    ලංකාවේ islam සිද්ධිය විතරයි තියෙන්නේ වෙලාවට

    Mass immigration එකට මෙහෙ ගොඩනැගීයන විශාල විරෝධය

    ලංකාවේ වගේ රටවල් වල සල්ලි නැති වුනත්... මෙහෙ වගේ විශාල සමාජ ප්‍රශ්න, මත්ද්‍රව්‍ය ප්‍රශ්න නැහැ ! මේවගේ දේවල් ලංකාවෙත් ඉස්සරහට වෙන්න පුලුවන් !
    මේවගේ දේවල් ලංකාවෙත් ඉස්සරහට වෙන්න පුලුවන් ඔය ලංකාව යන හැටියට.... තමන්ගේ රටටම බැන ගෙන මේ සල්ලි තියෙන රටවල්වල මෝඩ අදහස් ඔලුව උඩ තියාගෙන යනකොට..

    මම මේ thread එකේම ....කලින් දාලා තියෙන instagram පොස්ට් කෙලින්ම එකට ගිහිල්ලා බලන්න comments කියවලා... මෙහෙ ඉන්න සුද්දෝ දාලා තියෙන අදහස් .. එතකොට තේරෙයි මෙහෙ බහුතරයක් ඔය තරම් මෝඩයෝ නොවන බව....

    උබලා ඔය film වල දකින ලෝකය influence එකක් ලෝකේ පුරා යන... ඒවාට විරුද්ධ එවුන් ඕනෑතරම් මෙහෙ ඉන්නවා !

    මෙහෙ ගොඩක් දේවල් ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ ලංකාව් වගේ

    මම උඩින් කියලා තියෙන එකක්වත් ලංකාවේ ඉන්න අය දන්නවද?
    නැහැනේ දන්න එකම දේ මේ රටවල් වලට ආවොත් සල්ලි හම්බ කරන්න පුළුවන් බව විතරයි !

    ආපු එවුන් අනිත් එවුන්ට කියනවද ? නැහැ උන් කියන්නේ මේ රටවල් Utopia කියලා. උන්ගේ facebook වල තියන්නේ ලංකාවේ ප්‍රශ්න විතරයි ! මෙහෙ ඇවිල්ලා තැන තැන් වලට ගිහිල්ලා ගහපු පින්තූර විතරයි
    ------ Post added on May 6, 2023 at 7:26 PM
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මම ඉන්නෙත් පිට රටක තමයි !
    එහෙ ඉන්න ගොඩක් class එකක් තියෙන සුද්දෝ.... උබලා ඔය film වල දකින දකින දකින එකත් එක්ක බුදියන උන් නෙමෙයි !
    උන් එකත්... උබ සම්බන්ධ නම් උන්ගේ රටවල් තියෙන ප්‍රශ්න විවුර්තව කියන්න ගන්නවා !

    එතකොට... තේරෙනවා ලංකාවේ වගේ රටවල් වල සල්ලි නැති වුනත්... මෙහෙ වගේ විශාල සමාජ ප්‍රශ්න, මත්ද්‍රව්‍ය ප්‍රශ්න නැහැ කියලා !
    හැබැයි උබ මෙහෙට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ උපාධි තිබුනත්.. මෝඩ සෙට් එකත් එක්ක නම් ඒක තේරෙන්නේ නැහැ

    මෙතන තියන අවුලත්.... ලංකාවේ ලිංගික සංකෘතියේ සංවෘත භාවයද බටහිරයන්ගේ ලිංගික සංකෘතිය අධි විවෘත භාවායද ????

    නැහැ මෙහෙ ඉන්න ලිබරල්, අතිශය වාමවාදී පක්ෂ සහ විශාල company, influenceලා ගෙනියන...Critical race theory, Gender spectrum, Fentanyl මත්ද්‍රවය ඇබ්බැහිය ( අයිස් වලට වඩා භයානක ) etc.

    අනිත් පැත්තෙන්... අතිශය දක්ෂිණවාදී එවුන් ඒවාට විරුද්ධ වෙන්න ගිහිල්ලා කරන, තුවක්කු සෙල්ලම්.

    multicultural එවුන් මරාගන්න ඒවා...යුරෝපයේ ප්‍රසිද්ධියේ කුරානය ගිනි තැබීම්, පල්ලි / Jewish synagogue වලට ගහන එක,
    ලංකාවේ islam සිද්ධිය විතරයි තියෙන්නේ වෙලාවට

    Mass immigration එකට මෙහෙ ගොඩනැගීයන විශාල විරෝධය

    ලංකාවේ වගේ රටවල් වල සල්ලි නැති වුනත්... මෙහෙ වගේ විශාල සමාජ ප්‍රශ්න, මත්ද්‍රව්‍ය ප්‍රශ්න නැහැ ! මේවගේ දේවල් ලංකාවෙත් ඉස්සරහට වෙන්න පුලුවන් !
    මේවගේ දේවල් ලංකාවෙත් ඉස්සරහට වෙන්න පුලුවන් ඔය ලංකාව යන හැටියට.... තමන්ගේ රටටම බැන ගෙන මේ සල්ලි තියෙන රටවල්වල මෝඩ අදහස් ඔලුව උඩ තියාගෙන යනකොට..

    මම මේ thread එකේම ....කලින් දාලා තියෙන instagram පොස්ට් කෙලින්ම එකට ගිහිල්ලා බලන්න comments කියවලා... මෙහෙ ඉන්න සුද්දෝ දාලා තියෙන අදහස් .. එතකොට තේරෙයි මෙහෙ බහුතරයක් ඔය තරම් මෝඩයෝ නොවන බව....

    උබලා ඔය film වල දකින ලෝකය influence එකක් ලෝකේ පුරා යන... ඒවාට විරුද්ධ එවුන් ඕනෑතරම් මෙහෙ ඉන්නවා !

    මෙහෙ ගොඩක් දේවල් ප්‍රධාන මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ ලංකාව් වගේ

    මම උඩින් කියලා තියෙන එකක්වත් ලංකාවේ ඉන්න අය දන්නවද?
    නැහැනේ දන්න එකම දේ මේ රටවල් වලට ආවොත් සල්ලි හම්බ කරන්න පුළුවන් බව විතරයි !

    ආපු එවුන් අනිත් එවුන්ට කියනවද ? නැහැ උන් කියන්නේ මේ රටවල් Utopia කියලා. උන්ගේ facebook වල තියන්නේ ලංකාවේ ප්‍රශ්න විතරයි ! මෙහෙ ඇවිල්ලා තැන තැන් වලට ගිහිල්ලා ගහපු පින්තූර විතරයි
    ------ Post added on May 6, 2023 at 7:26 PM
    මචං උබ ඉන්න රට මොකක්ද? ඔය විස්තර ඔක්කොම දාල ත්‍රෙඩ් එකක් දාපන්කො. මෙහෙ හොදට ගෙවල් වාහන තියන් හොදට හම්බ කරගෙන සැපේ ඉන්න සමහර සිංහලුත් රැල්ලට තියන සේසතම කුණු කොල්ලෙට විකුණලා දාලා ගෑනිව උන් යන්න කැමති රටේ කැම්පස් එකක ස්ටුඩන්ට් දාලා මිනිහා dependent හදාගෙන යනවා ලමයිනුත් උස්සගෙනම. මෙහෙ ලැට් හේදුවත් සැපයි කියලා. උබ කියන කතා ඇත්තනං උන්ට අවුරුදු 5ක් විතර ගිහිං තේරුනොත් යකෝ කරගත්ත මෝඩකම කියලා ආය එන්න කියලද? ඒ හින්දා රැල්ලට අහුවෙලා ඔහේ රට පනින සිංහලු සෑහෙන්න දැනුවත් වෙයි එහෙම ෆුල් ඩීටෙල් එක්ක් ත්‍රෙඩ් එකක් උබ වගේ රට ඉන්න එකෙක්ම දැම්මොත් ❤️❤️

    ප.ලි:-
    මචං ත්‍රෙඩ් එක දානකොට ඩීටේල් ඇතුව පෲෆ් දාන්න බලාගෙන විස්තර තියාගෙන දාපන්. නැත්තං මේකෙ ඉන්න ගෙදර ලැට් බාල්දියත් උකස් කරලා රට පැනපු සෙට් එකට රිදිලා ඇවිල්ලා උබව කන්න හදයි
     
    • Haha
    Reactions: Don GasCan