ස්කෑම් එකක් දෝ....

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,773
    12,939
    113
    ලංකාවේ.. ලංකාවේ
    CASH ON DELIVERY karannam kiypan :baffled:
    විහිලුවට කිව්වත් , දැනගෙන කිව්වත් මේක කරන්න පුළුවන්.
    ශිපින්ග් ලයින් එකක් උබ තෝරලා එකෙන් උබ කියලා එතනින් පික් කරලා ගෙන්න්න්ලා ගෙවන්න පුළුවන් රුපියල් වලින්.
    Eg:
    උබ DHL වල එස්ටිමෙට් කරන ගාන ගෙවලා ගෙන්නන්න පුළුවන්.

    බොහෝ දෙනෙක් මේක දැන් වැඩිය කරන්න යන්නේ නෑ. ඩොලර් ගෙවන්න වෙන නිසා හා පොලු කේස් නිසා. උබ කලින් ඇඩ්වාන්ස් ගෙවන්න කතා කලොත් බැරි නෑ.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63

    mama uta msg ekak demma

    hi, sorry to say this, but...

    Paypal and some of the payment methods are blocked due to a lack of foreign currency reserves in our country, and I don't have any cryptocurrency. so I hear from my friends, that cash on delivery or pick up from DHL can also work for me. so I will pay from LKR to the delivery/shipping company. i think I have explained the situation in a way that you can understand
     
    • Like
    Reactions: wqe123
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mama uta msg ekak demma

    hi, sorry to say this, but...

    Paypal and some of the payment methods are blocked due to a lack of foreign currency reserves in our country, and I don't have any cryptocurrency. so I hear from my friends, that cash on delivery or pick up from DHL can also work for me. so I will pay from LKR to the delivery/shipping company. i think I have explained the situation in a way that you can understand
    උබ වගේ අමු මීහරකෙක්. අබේ වයස කියද? යකෝ ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් ගිෆිට් එකක් දෙන්න ඒ ගානත් ගෙවන්න එපැයි. ඇයි බං ඔච්චර මෝඩ සිරාවට?
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    උබ වගේ අමු මීහරකෙක්. අබේ වයස කියද? යකෝ ඔච්චර පුකේ අමාරුවක් තියෙනවනම් ගිෆිට් එකක් දෙන්න ඒ ගානත් ගෙවන්න එපැයි. ඇයි බං ඔච්චර මෝඩ සිරාවට?
    මොලේ ගොඩාක් නෑ ඒත් පොඩ්ඩක් තියෙනවා... ඒක නිසා තම ආවාට පස්සේ කරන්නම් කියලා ටෝක් කලේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,160
    8,529
    113
    mama uta msg ekak demma

    hi, sorry to say this, but...

    Paypal and some of the payment methods are blocked due to a lack of foreign currency reserves in our country, and I don't have any cryptocurrency. so I hear from my friends, that cash on delivery or pick up from DHL can also work for me. so I will pay from LKR to the delivery/shipping company. i think I have explained the situation in a way that you can understand
    uba binance account ekak set up karaganin. amaru deyak nemei neh.
    PC eka awata passe, binance eken USDT gewanna puluwn kiyapan.