ස්කිල් මයිගේ්රෂන් වලින් Australia යන්න
ස්කිල් මයිගේ්රෂන් වලින් Australia යන්න (ලංකාවෙදිම PR හදාගෙන යන්න ) ලංකාවේ අයට උපදෙස් සේවාව සපයන ආයතන අතර ගොඩක් දෙනෙක් දන්න කෙනෙක් තමයි සුසන්ත කටුගම්පල කියන්නෙ එයාගෙන් Australia ගිය අය කවුද ඉන්නෙ..? මට විස්තර ටිකක් දැනගන්න ඕන මෙයාගෙ සේවය විශ්වසනීයද කියන එක සහ කොච්චර කාලයක් මේ සදහා ගතවෙනවාද කියන එක. දන්න කවුරුහරි ඉන්නවානම් PM එකක් හරි දාන්න

uba kiwwa wage final step eka awul giyoth ara spend karapu gaana nan aparade thamai.uba NVQ karala thiyenne kiyala mama dakka uda daala thiyenawa.uba mona filed ekeda machan?technology related da?15laks yana ekak naha machan.nugegoda place eke 10laks walata karanne nahane machan 15laks yanawa nan.mama nan danna widiyata thaniyama wunath apply karanna puluwan.