ස්කුටි එකෙ 50 ගිහින්

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ප්‍රෙශර් ස්කුටි එකෙ 50 ගිහින් බ්‍රෙක් ගෑහුවට ස්ටෙබල් නෑති ගතියක් තියනව , ස්කුටර් වල අන්තිම හිර වෙන ගතියක් වෙනවද?
    මොකක්ඩ හොද ස්කුටි වර්ගය
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Cable oil karala. Break cylinder eka grease Karaganna. Break cylinder eka thada wela return une nathi unama hira wenaw
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොම්බි බේක් තියෙන ඒව බ්‍රේකිං අවුල්... තනිකර මරණයක්..
    රෝද පොඩි නිසා පස්ස ටයර් ගෙවුනමත් දෙපැත්ත වනනව...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ප්‍රෙශර් ස්කුටි එකෙ 50 ගිහින් බ්‍රෙක් ගෑහුවට ස්ටෙබල් නෑති ගතියක් තියනව , ස්කුටර් වල අන්තිම හිර වෙන ගතියක් වෙනවද?
    මොකක්ඩ හොද ස්කුටි වර්ගය
    Hero honda pleasure ekenam ahema aulak nee .mama kohomath 60 ta wage yanawa..mama oke 80 tath gihin balala tinawa issara kelin parawal wala..kisi aulak neee..muladima oka gaththama poddak aul dannam aulak nee mama bike 3k maruwen maruwata padinawa okkoma indian ladi hebei..
    Akama aula balance brake karana ona ..eka huru wenawa kalayak yathma
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ප්‍රෙශර් ස්කුටි එකෙ 50 ගිහින් බ්‍රෙක් ගෑහුවට ස්ටෙබල් නෑති ගතියක් තියනව , ස්කුටර් වල අන්තිම හිර වෙන ගතියක් වෙනවද?
    මොකක්ඩ හොද ස්කුටි වර්ගය
    aprilia
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    මොනවද මිතුර බ්‍රේක් සිලින්ඩර් කියන්නේ.
    brake-cam-with-lever-500x500.jpeg


    Cylinder neweda kohed ekata kiyanne. Oya uda picture eke 3 weniyata uda tiyena cylinder wage eka. Break gahapuwama godak return wenne naththe Oka hira unama. Anith passata thallu karala balapan issarahata enne nathnam Oka grease karama Hari.