ස්කූටර්(ලේඩීස් නොවේ)
[FONT="]ස්කූටර් කිව්වම හැමෝම දන්නෙ දැන් හැමතැනම තියන ඔටෝ ගියර් ලේඩීස් ස්කූටර්[/FONT][FONT="] තමයි. හැබැයි පිරිමින්ට පදින්ඩ හදපු ස්කූටර් ඉතාලියේ හදන්ඩ පටන්ගත්තෙ [/FONT]1940 දශකයේ. ([FONT="]ඉතාලියේ නම් කාන්තාවන් මෙවා පැද්දා [/FONT][FONT="])[/FONT][FONT="]ඉතාලියේ ප්රධානම ස්කූටර් වර්ගය තමයි වෙස්පා සහ [/FONT][FONT="][FONT="]ලැම්බ්රෙටා[/FONT] .පසුකාලීනව මේ වර්ග දෙකම ඉන්දියාවෙ හදන්න පටන්ගත්තා.ඉන්දියාවෙ ජනප්රියම ස්කූටරය උනේ බජාජ්. ත්රී රොද රථය හදන්න මුල් උනෙත් ස්කූටරය තමයි.[/FONT][FONT="]ස්කූටර්[/FONT][FONT="]වල ගියර් හතරක් තියනව . ගියර් දාන්න තියෙන්නෙ අතින්.[/FONT][FONT="]ඒ කියන්නෙ ක්ලච් එක පැත්තෙ හැන්ඩ්ල් එක කරකවල. ( ත්රී රෝද රථයේ ආකාරයට )[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]ඉතාලි ස්කූටර්[/FONT][/FONT][FONT="]
[/FONT]
[FONT="]වෙස්පා[/FONT][FONT="] ( Vespa )[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1946[/FONT][FONT="] අප්රියල් [/FONT][FONT="]23[/FONT][FONT="] සිට අද දක්වාම[/FONT][FONT="]පියාජිඕ[/FONT][FONT="] ([/FONT]Piaggio)[FONT="]සමාගම[/FONT][FONT="]නි[/FONT][FONT="]වෙස්පා ස්කූටර් නිශ්පාදනය කරයි[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලැම්බ්රෙටා[/FONT][FONT="]([/FONT]Lambretta)
1947 [FONT="]සිට [/FONT]1972 [FONT="]දක්වා නිශ්පාදනය කරා. [/FONT]1972 [FONT="]පසු ඉතාලියේ නිශ්පාදනය නවත්වයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]ඉන්දියානු ස්කූටර්[/FONT]
[/FONT]
[FONT="]බජාජ්[/FONT][FONT="] ( Bajaj )[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ස්කූටර් ඉතිහාසයේ හොඳම නිශ්පාදනය තමයි ඉතාලි වෙස්පා [/FONT][FONT="] PX[/FONT][FONT="]150[/FONT]
Vespa PX150 2012 Model
[FONT="]කොහොමද මෙහෙමයන කොට තියන ආතල් එක![/FONT]
[FONT="]ස්කූටර් (ලේඩීස් නොවේ )[/FONT]

[FONT="]1960 [/FONT][FONT="]සිට [/FONT][FONT="]1971 [/FONT][FONT="]දක්වා වෙස්පා සමාගමේ ඉන්දියා ශාඛාව වශයෙන් බජාජ් සමාගම වෙස්පා ස්කූටර් නිශ්පාදනය කලා.[/FONT][FONT="]1971 [/FONT][FONT="]සිට බජාජ් නමින් ස්කූටර් නිශ්පාදනය[/FONT][FONT="]ආරම්භ කලා.[/FONT][FONT="]1999 [/FONT][FONT="]පසු මෙවනි ස්කූටරයක් බජාජ් සමාගම නිපපදවා නැහැ.පසුව කාන්තාවන් සඳහා නිපදවන ඔටෝ ගියර් ස්කූටර් නිශ්පාදනය ආරම්භ කර ඇත.
[/FONT]
[/FONT]
[FONT="]LML
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1983 [/FONT][FONT="]සිට [/FONT][FONT="]1999 [/FONT][FONT="]දක්වා වෙස්පා සමාගමේ ඉන්දියා ශාඛාව වශයෙන් [/FONT][FONT="]LML[/FONT][FONT="] සමාගම වෙස්පා ස්කූටර් නිශ්පාදනය කලා.[/FONT][FONT="]1971 [/FONT][FONT="]සිට [/FONT][FONT="]LML[/FONT][FONT="] නමින් ස්කූටර් නිශ්පාදනය කලා[/FONT]

Last edited: