ස්කූටර්(ලේඩීස් නොවේ)

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ස්කූටර්(ලේඩීස් නොවේ)




    [FONT=&quot]ස්කූටර් (ලේඩීස් නොවේ )[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    vesparally.jpg


    [FONT=&quot]ස්කූටර් කිව්වම හැමෝම දන්නෙ දැන් හැමතැනම තියන ඔටෝ ගියර් ලේඩීස් ස්කූටර්[/FONT][FONT=&quot] තමයි. හැබැයි පිරිමින්ට පදින්ඩ හදපු ස්කූටර් ඉතාලියේ හදන්ඩ පටන්ගත්තෙ [/FONT]1940 දශකයේ. ([FONT=&quot]ඉතාලියේ නම් කාන්තාවන් මෙවා පැද්දා [/FONT][FONT=&quot])[/FONT][FONT=&quot]ඉතාලියේ ප්‍රධානම ස්කූටර් වර්ගය තමයි වෙස්පා සහ [/FONT][FONT=&quot][FONT=&quot]ලැම්බ්රෙටා[/FONT] .පසුකාලීනව මේ වර්ග දෙකම ඉන්දියාවෙ හදන්න පටන්ගත්තා.ඉන්දියාවෙ ජනප්‍රියම ස්කූටරය උනේ බජාජ්. ත්‍රී රොද රථය හදන්න මුල් උනෙත් ස්කූටරය තමයි.[/FONT][FONT=&quot]ස්කූටර්[/FONT][FONT=&quot]වල ගියර් හතරක් තියනව . ගියර් දාන්න තියෙන්නෙ අතින්.[/FONT][FONT=&quot]ඒ කියන්නෙ ක්ලච් එක පැත්තෙ හැන්ඩ්ල් එක කරකවල. ( ත්‍රී රෝද රථයේ ආකාරයට )[/FONT]
    [FONT=&quot]
    [/FONT]





    [FONT=&quot][FONT=&quot]ඉතාලි ස්කූටර්[/FONT][/FONT][FONT=&quot]
    italyflagh.jpg
    [/FONT]





    [FONT=&quot]වෙස්පා[/FONT][FONT=&quot] ( Vespa )[/FONT]
    vespalogo.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]1946[/FONT][FONT=&quot] අප්‍රියල් [/FONT][FONT=&quot]23[/FONT][FONT=&quot] සිට අද දක්වාම[/FONT][FONT=&quot]පියාජිඕ[/FONT][FONT=&quot] ([/FONT]Piaggio)[FONT=&quot]සමාගම[/FONT][FONT=&quot]නි[/FONT][FONT=&quot]වෙස්පා ස්කූටර් නිශ්පාදනය කරයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    vespa2t.jpg




    [FONT=&quot]
    [/FONT]

    vespa3t.jpg







    [FONT=&quot]ලැම්බ්රෙටා[/FONT][FONT=&quot]([/FONT]Lambretta)
    lambrettalogo.jpg


    1947 [FONT=&quot]සිට [/FONT]1972 [FONT=&quot]දක්වා නිශ්පාදනය කරා. [/FONT]1972 [FONT=&quot]පසු ඉතාලියේ නිශ්පාදනය නවත්වයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    lambretta2i.jpg



    lambretta1.jpg







    [FONT=&quot][FONT=&quot]ඉන්දියානු ස්කූටර්[/FONT]
    flagindia.jpg
    [/FONT]





    [FONT=&quot]බජාජ්[/FONT][FONT=&quot] ( Bajaj )[/FONT]
    bajajlogo.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]1960 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]1971 [/FONT][FONT=&quot]දක්වා වෙස්පා සමාගමේ ඉන්දියා ශාඛාව වශයෙන් බජාජ් සමාගම වෙස්පා ස්කූටර් නිශ්පාදනය කලා.[/FONT][FONT=&quot]1971 [/FONT][FONT=&quot]සිට බජාජ් නමින් ස්කූටර් නිශ්පාදනය[/FONT][FONT=&quot]ආරම්භ කලා.[/FONT][FONT=&quot]1999 [/FONT][FONT=&quot]පසු මෙවනි ස්කූටරයක් බජාජ් සමාගම නිපපදවා නැහැ.පසුව කාන්තාවන් සඳහා නිපදවන ඔටෝ ගියර් ස්කූටර් නිශ්පාදනය ආරම්භ කර ඇත.
    [/FONT]






    bajaj1.jpg



    bajaj2.jpg



    [FONT=&quot]LML
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    lmllogo.jpg

    [FONT=&quot]1983 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]1999 [/FONT][FONT=&quot]දක්වා වෙස්පා සමාගමේ ඉන්දියා ශාඛාව වශයෙන් [/FONT][FONT=&quot]LML[/FONT][FONT=&quot] සමාගම වෙස්පා ස්කූටර් නිශ්පාදනය කලා.[/FONT][FONT=&quot]1971 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]LML[/FONT][FONT=&quot] නමින් ස්කූටර් නිශ්පාදනය කලා[/FONT]

    lmlw.jpg





    [FONT=&quot]ස්කූටර් ඉතිහාසයේ හොඳම නිශ්පාදනය තමයි ඉතාලි වෙස්පා [/FONT][FONT=&quot] PX[/FONT][FONT=&quot]150[/FONT]


    vesapx1502012.jpg



    Vespa PX150 2012 Model









    [FONT=&quot]කොහොමද මෙහෙමයන කොට තියන ආතල් එක![/FONT]


    vesparider1.jpg







    vesparider2.jpg





     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට වාහනේ....... මමත් කාලයක් ඔෆිස් එකේ තිබුණු bajaj super fe එකක් පැද්දා....... හම්මෝ ඕනෑ ට්‍රැෆික් එකක ඕනෑ පාරක සිං ගාලා යතහැකි....... හොඳ බැලන්ස්...... ට්‍රැෆික් කලර් ලයිට්ස් වල මම ඔය ස්කුටරෙන් පල්සර් වලට ලීඩ් තියලා පැදලා තියෙනවා...... පට්ට පිකප් සයිලන්සරේ කාබන් එහෙම කඩලා ගත්තම....... හැබැයි මේක උස්සලා පොලවේ ගහන්න හිතෙන්නේ පිටිපස්සේ රෝදේ පැච් එකක් එහෙම ගියාම තමා.......

    දැනට රෙප් දෙන්න බෑ කියනවා පැය 24 ක් යනකං........
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    පට්ට වාහනේ....... මමත් කාලයක් ඔෆිස් එකේ තිබුණු bajaj super fe එකක් පැද්දා....... හම්මෝ ඕනෑ ට්‍රැෆික් එකක ඕනෑ පාරක සිං ගාලා යතහැකි....... හොඳ බැලන්ස්...... ට්‍රැෆික් කලර් ලයිට්ස් වල මම ඔය ස්කුටරෙන් පල්සර් වලට ලීඩ් තියලා පැදලා තියෙනවා...... පට්ට පිකප් සයිලන්සරේ කාබන් එහෙම කඩලා ගත්තම....... හැබැයි මේක උස්සලා පොලවේ ගහන්න හිතෙන්නේ පිටිපස්සේ රෝදේ පැච් එකක් එහෙම ගියාම තමා.......

    දැනට රෙප් දෙන්න බෑ කියනවා පැය 24 ක් යනකං........

    එහෙනම් පැය විසිහතරකට පස්සෙ දීපන්;)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    වර්තමානයේ ස්කූටර් කාරයන් දෑකීමෙන් අධික රැධිර පීඩනය හැදෙනවා උන් හිතාගෙන ඉන්නේ CBR පදිවනවා කියලා . මම නම් ඇගටම තියල ඇරල යන්නේ ජියර් බයිසිකලේ ආතල් එක දන්නෝ දනිති
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    වර්තමානයේ ස්කූටර් කාරයන් දෑකීමෙන් අධික රැධිර පීඩනය හැදෙනවා උන් හිතාගෙන ඉන්නේ CBR පදිවනවා කියලා . මම නම් ඇගටම තියල ඇරල යන්නේ ජියර් බයිසිකලේ ආතල් එක දන්නෝ දනිති

    ow ban ganu yannne pibagena :lol:
     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    වර්තමානයේ ස්කූටර් කාරයන් දෑකීමෙන් අධික රැධිර පීඩනය හැදෙනවා උන් හිතාගෙන ඉන්නේ CBR පදිවනවා කියලා . මම නම් ඇගටම තියල ඇරල යන්නේ ජියර් බයිසිකලේ ආතල් එක දන්නෝ දනිති

    මේ ස්කූටර් වලත් ගියර් තියනව .150 cc එන්ජින් එකක් තියනව .චේන් එකක් නැතුව එන්ජින් එකේ බලය කෙලින්ම පිටුපස රෝදෙට දෙන නිසා CBR වගේ වෙගයෙන් යන්න පුලුවන් .