එතකොට Fuel Pass එක මගේ නමට ගන්න බැරිද?
ස්කූටර් දෙකම තියෙන්නෙ නංඟිගෙ නමට
ස්කූටර් දෙකම තියෙන්නෙ නංඟිගෙ නමට
පුලුවන් උඹේ ID නම්බර් 1යි, වාහනේ අංකෙයි, වාහනේ චැසි අංකෙයි විතරයි ඕනි. OTP එක ෆෝන් එනවා. ඒකෙන් ලොග් වෙන්න පුලුවන්එතකොට Fuel Pass එක මගේ නමට ගන්න බැරිද?
ස්කූටර් දෙකම තියෙන්නෙ නංඟිගෙ නමට
province wenas karanne kohomada ban? number plate ekkama?මගේ බයික්කෙ මගේ නමටවත් හරවලා නෑ තාම.
දන්නෙ නෑ බන්province wenas karanne kohomada ban? number plate ekkama?
ehema karama meke okkoma wenas wenawane?
ඔව් ඔය නම්බර් ප්ලේට් දෙක ගලවලා දෙන්න ඕනි. අලුත් නම්බර් ප්ලේට් දෙකක් එනවා. MT6එකේ දෙවනි සෙට් එකේ තියෙන්නේ ඒ විස්තරේ පුරවන්නprovince wenas karanne kohomada ban? number plate ekkama?
ehema karama meke okkoma wenas wenawane?
mehema enawaඔව් ඔය නම්බර් ප්ලේට් දෙක ගලවලා දෙන්න ඕනි. අලුත් නම්බර් ප්ලේට් දෙකක් එනවා. MT6එකේ දෙවනි සෙට් එකේ තියෙන්නේ ඒ විස්තරේ පුරවන්න
kanchanayata mole denna, oka hadapu ekatawath kiyanna bari unada lolවාහන දෙකක් තියෙන කොට කොහොමද බං එකමID එකෙන් ලොග් වෙලා ඒ දෙකේම විස්තර දාන්නේ
echchara kalabala wenna epa ban. okath fuel token wagema wadak wei.එතකොට Fuel Pass එක මගේ නමට ගන්න බැරිද?
ස්කූටර් දෙකම තියෙන්නෙ නංඟිගෙ නමට
wahana dekakata ba kiwwa.වාහන දෙකක් තියෙන කොට කොහොමද බං එකමID එකෙන් ලොග් වෙලා ඒ දෙකේම විස්තර දාන්නේ
ස්කුටර් එකයි,කාර් එකයි දෙකම මගේ නමට නම් තියෙන්නේ, මට මේකට හදාගන්න වෙන්නේ මේ දෙකෙන් එකකට විතරද? එතකොට බං අනිත් එක තෙල් නැතිව ගෙදරම තියලා තියන්න වෙන්නේechchara kalabala wenna epa ban. okath fuel token wagema wadak wei.
eth kokatath register weyan.
wahana dekakata ba kiwwa.
ehema one nam gedara wena ekekgen register wela uwa yawanna onalu.
------ Post added on Jul 16, 2022 at 9:12 PM

gedara wena kenekge details walin thawa ekak hadannaවාහන දෙකක් තියෙන කොට කොහොමද බං එකමID එකෙන් ලොග් වෙලා ඒ දෙකේම විස්තර දාන්නේ
නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලුgedara wena kenekge details walin thawa ekak hadanna
ehema ekak na kanchanayamai kiwwe press confirence ekedi ohoma karanna kiyalaනෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
ehema naනෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
උඹ MT6එක Online ද Fill කලේ... මගේ බටික් 1කත් තාම ට්‍රාන්සර් කලේ නැහැ මගේ නමට. MT6 එක පරන අයිතිකාරයාට කියලා සයින් කරගෙන ආවා. තාම භාර දුන්නේ නෑ.mehema enawa
Warning: Potential Security Risk Ahead
එහෙම එකක් නෑ. QR එක එනවා. යකෝ ලංකාවේ වාහන වලින් භාගයක්ම Transfer කරලා නෑ.නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
ඔය ලු යන්න අගට තියන ඒවා විශ්වාස කරන්න එපා. උඹම ටුයි කරලා බලපන්. යකෝ එහෙම නම් වාහන 10-15 තියන ඒවා වෙනත් අයගේ නමට තියන උන්ට රෙවෙයි. මගේ වාහනෙත් ට්‍රාන්සර් කරලා නෑ. QR එක ආවා. ඔන්ලයින් ලොග් වෙන්නත් පුලුවන්නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු