ස්කූටරේ තියෙන්නෙ නංඟිගෙ නමට

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    එතකොට Fuel Pass එක මගේ නමට ගන්න බැරිද?

    ස්කූටර් දෙකම තියෙන්නෙ නංඟිගෙ නමට
    පුලුවන් උඹේ ID නම්බර් 1යි, වාහනේ අංකෙයි, වාහනේ චැසි අංකෙයි විතරයි ඕනි. OTP එක ෆෝන් එනවා. ඒකෙන් ලොග් වෙන්න පුලුවන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    province wenas karanne kohomada ban? number plate ekkama?
    ehema karama meke okkoma wenas wenawane?
    ඔව් ඔය නම්බර් ප්ලේට් දෙක ගලවලා දෙන්න ඕනි. අලුත් නම්බර් ප්ලේට් දෙකක් එනවා. MT6එකේ දෙවනි සෙට් එකේ තියෙන්නේ ඒ විස්තරේ පුරවන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔව් ඔය නම්බර් ප්ලේට් දෙක ගලවලා දෙන්න ඕනි. අලුත් නම්බර් ප්ලේට් දෙකක් එනවා. MT6එකේ දෙවනි සෙට් එකේ තියෙන්නේ ඒ විස්තරේ පුරවන්න
    mehema enawa

    Warning: Potential Security Risk Ahead
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    වාහන දෙකක් තියෙන කොට කොහොමද බං එකමID එකෙන් ලොග් වෙලා ඒ දෙකේම විස්තර දාන්නේ
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    වාහන දෙකක් තියෙන කොට කොහොමද බං එකමID එකෙන් ලොග් වෙලා ඒ දෙකේම විස්තර දාන්නේ
    kanchanayata mole denna, oka hadapu ekatawath kiyanna bari unada lol
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එතකොට Fuel Pass එක මගේ නමට ගන්න බැරිද?

    ස්කූටර් දෙකම තියෙන්නෙ නංඟිගෙ නමට
    echchara kalabala wenna epa ban. okath fuel token wagema wadak wei.

    eth kokatath register weyan.

    වාහන දෙකක් තියෙන කොට කොහොමද බං එකමID එකෙන් ලොග් වෙලා ඒ දෙකේම විස්තර දාන්නේ
    wahana dekakata ba kiwwa.

    ehema one nam gedara wena ekekgen register wela uwa yawanna onalu.
    ------ Post added on Jul 16, 2022 at 9:12 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    echchara kalabala wenna epa ban. okath fuel token wagema wadak wei.

    eth kokatath register weyan.

    wahana dekakata ba kiwwa.

    ehema one nam gedara wena ekekgen register wela uwa yawanna onalu.
    ------ Post added on Jul 16, 2022 at 9:12 PM
    ස්කුටර් එකයි,කාර් එකයි දෙකම මගේ නමට නම් තියෙන්නේ, මට මේකට හදාගන්න වෙන්නේ මේ දෙකෙන් එකකට විතරද? එතකොට බං අනිත් එක තෙල් නැතිව ගෙදරම තියලා තියන්න වෙන්නේ :(
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    gedara wena kenekge details walin thawa ekak hadanna
    නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
    ehema ekak na kanchanayamai kiwwe press confirence ekedi ohoma karanna kiyala
     
    • Like
    Reactions: super077

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
    ehema na
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    mehema enawa

    Warning: Potential Security Risk Ahead
    උඹ MT6එක Online ද Fill කලේ... මගේ බටික් 1කත් තාම ට්‍රාන්සර් කලේ නැහැ මගේ නමට. MT6 එක පරන අයිතිකාරයාට කියලා සයින් කරගෙන ආවා. තාම භාර දුන්නේ නෑ.

    උඹට මේ එරර් එක ආවේ Fuel Pass එක ගද්දී නම් ඕකේ සයිට් එකේ අවුලක් තියනවා සර්වර් 1ක බිසී නිසා. පාන්දරට වගේ ටුයි කරපන් . මම හදාගත්තේ අද හවස 3ට විතර. ඒ වෙලාවෙනම් අවුලක් උනේ නෑ.

    නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
    එහෙම එකක් නෑ. QR එක එනවා. යකෝ ලංකාවේ වාහන වලින් භාගයක්ම Transfer කරලා නෑ.
    ------ Post added on Jul 17, 2022 at 1:44 AM

    නෑ බං, ID details ඩේටා බේස් එකට මැචින් වෙන්න ඕනලු.. ඒ කියන්නේ වාහනයක් රෙජිස්ටර් කරලා තියෙන ID එකක් වෙන්න ඕනලු
    ඔය ලු යන්න අගට තියන ඒවා විශ්වාස කරන්න එපා. උඹම ටුයි කරලා බලපන්. යකෝ එහෙම නම් වාහන 10-15 තියන ඒවා වෙනත් අයගේ නමට තියන උන්ට රෙවෙයි. මගේ වාහනෙත් ට්‍රාන්සර් කරලා නෑ. QR එක ආවා. ඔන්ලයින් ලොග් වෙන්නත් පුලුවන්
    ------ Post added on Jul 17, 2022 at 1:47 AM