ස්කූටරේ පෙට්‍රල් කිරිල්ල

AnuradhaRa

Well-known member
  • ස්කූටරේ පෙට්‍රල් කිරිල්ල

    පරණ ප්ලෙෂර් ස්කූටරයක් (XJ-****)

    රුපියල් 400ක පෙට්‍රල් ගැහුවම කිලෝමීටර් 100ක් වගේ තමා යන්ඩ පුලුවන් :P

    එතකොට ලීටරේට කිලෝමීටර කොච්චර වැඩ කරනවද?
     
    AnuradhaRa

    Well-known member
  • කිලෝමීටර 3000න් සර්විස් කරන්නෙ
    මට කිලෝමීටර 3000ක් පදින්ඩ මාස 8ක් විතර යනව :lol:

    එච්චර කාලයක් සර්විස් නොකර ඉන්ඩ හොඳ නෑ නේ.. මාස 6කින්වත් සර්විස් කරන්ඩෝන

    4 වෙනි මාසෙ 3වෙනිද අන්තිමට සර්විස් කෙරුවෙ. තව කිලෝමීටර 500කට වඩා පදින්ඩ තියෙනව..
     
    Last edited:

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කිලෝමීටර 3000න් සර්විස් කරන්නෙ
    මට කිලෝමීටර 3000ක් පදින්ඩ මාස 8ක් විතර යනව :lol:

    එච්චර කාලයක් සර්විස් නොකර ඉන්ඩ හොඳ නෑ නේ.. මාස 6කින්වත් සර්විස් කරන්ඩෝන

    4 වෙනි මාසෙ 3වෙනිද අන්තිමට සර්විස් කෙරුවෙ. තව කිලෝමීටර 500කට වඩා පදින්ඩ තියෙනව..

    දවසකට කිලෝමීටර් 10ක් වගෙනෙ ......⁣ගෙදර ලගද ඔෆිස් එක මචං....
     
    • Like
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිවැරදි පිලිතුර සඳහා ලකුණු +23ක් ලැබෙනව :P

    උත්තරේ තීරණය වෙන්නේ උබ පෙට්‍රල් ගැහුවේ කීයේ ඒවායින් ද? Eg super ද නොර්මල් ද? දවස කවදාද මත
    ada gahuwa nam 100/(400/149) = 37.25Km/L
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    මචන් රුපියලට මීටර් 250ක් යන්ඩ පුළුවන්......
    උත්තරේ හරිනම් ලකුණු දියන්..:angry:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මචන් රුපියලට මීටර් 250ක් යන්ඩ පුළුවන්......
    උත්තරේ හරිනම් ලකුණු දියන්..:angry:
    Ape ge kawa indan handiyata Meter 350 thiyenawa. Man umbata rupiyal dekak deela mawa handiyata danna kiwwoth umba mata keeyak ithuru denawada? :P
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    කිලෝමීටර 3000න් සර්විස් කරන්නෙ
    මට කිලෝමීටර 3000ක් පදින්ඩ මාස 8ක් විතර යනව :lol:

    එච්චර කාලයක් සර්විස් නොකර ඉන්ඩ හොඳ නෑ නේ.. මාස 6කින්වත් සර්විස් කරන්ඩෝන

    4 වෙනි මාසෙ 3වෙනිද අන්තිමට සර්විස් කෙරුවෙ. තව කිලෝමීටර 500කට වඩා පදින්ඩ තියෙනව..

    ස්කූටර් මාස හතරකට සැරයක් දිව්වත් නැතත් සර්විස් කරන්ඩ ඕනැනෙ බන්.