පිටි පස්සෙ බ්‍රේක් ලීවරේ ගොඩක් ප්ලේ වෙන හින්ද ඇණේ කරකෝල බ්‍රේක් තද කෙරුව
රෝදෙ කරකෝනකොට එක තැනක හිර වෙනව ආයෙ ටිකක් කැරකෙව්වම හොඳට කැරකෙනව
හබ් එක මොනාහරි වෙලාද මංද
රෝදෙ කරකෝනකොට එක තැනක හිර වෙනව ආයෙ ටිකක් කැරකෙව්වම හොඳට කැරකෙනව
හබ් එක මොනාහරි වෙලාද මංද