වාහනේ බ්‍රේක් පෑඩ්ස් ගෙවිලද..? ගෙදරදිම මාරුකරගමුද..?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    වැදගත් thread එකක් මිස්. ලොකු දෙයක් ඉගෙනගත්තා. මිස්ගෙ YT channel එකත් සබරකයිබ් කලා 😍
    හිනාවෙන්නද, අඬන්නද කියල හිතාගන්න බැරි කමෙන්ට්ස් මේව...

    "මිස්" කෑල්ල හැර ඉතුරු ටිකට තෑන්ක්ස් කොලුවෝ...
    @PHBhagya මිස්ට මගේ හිතේ තියන මෙව්වා එක තව වැඩි උනා ... 😘
    හපෝ...
     
    • Love
    Reactions: NRTG and jzx