ස්කූටරේ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,427
    19,610
    113
    Colombo
    ඔය ස්කූටර් වල කේබල් හිර උනාම බුරුල් කරන්න පුලුවන්ද
    මම නං කරන්න කේබල් එකම මාරු කරනවා, ඕව ඔයිල් කරන්න සහ ග්‍රීස් කරන්න එපා කියලා නේද කියලා තියෙන්නෙත්
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔය ස්කූටර් වල කේබල් හිර උනාම බුරුල් කරන්න පුලුවන්ද
    මම නං කරන්න කේබල් එකම මාරු කරනවා, ඕව ඔයිල් කරන්න සහ ග්‍රීස් කරන්න එපා කියලා නේද කියලා තියෙන්නෙත්
    ඔව් මචං කේබල් පරණ ඇති දැං