ස්කූටරේ සර්විස් කලා
මීටර් කේබල් එකක් දැම්ම 700යි. වෙන තැනකින් ඇහුව ඔරිජිනල් එක පන්සිය ගානක්
සර්විස් කරන තැන තියෙන කඩෙන් ගත්තෙ.. සර්විස් එකට එන හැමෝම ඔතනින් තමා ගන්නෙ
පිටිපස්සෙ බ්‍රේක් කේබල් එකත් දාන්ඩ වුණා. ඒක එතන තිබුණෙ නෑ. ටිකක් එහාට වෙන්ඩ තියෙන කඩේකින් ගත්තෙ
Hero Original එක 1070යි
බලපන්කො ගනන් මේවයෙ
එතනින් නිකමට ඇහුවෙ මීටර් කේබල් එක පන්සිය ගානක්ලු. ගත්ත තැන 700යි
සර්විස් එකට 1400යි
ඔයිල් බෝතලේට 1100යි
ගිය මුළු ගාන 4270යි.
මීටර් කේබල් එකක් දැම්ම 700යි. වෙන තැනකින් ඇහුව ඔරිජිනල් එක පන්සිය ගානක්

සර්විස් කරන තැන තියෙන කඩෙන් ගත්තෙ.. සර්විස් එකට එන හැමෝම ඔතනින් තමා ගන්නෙ
පිටිපස්සෙ බ්‍රේක් කේබල් එකත් දාන්ඩ වුණා. ඒක එතන තිබුණෙ නෑ. ටිකක් එහාට වෙන්ඩ තියෙන කඩේකින් ගත්තෙ
Hero Original එක 1070යි
බලපන්කො ගනන් මේවයෙඑතනින් නිකමට ඇහුවෙ මීටර් කේබල් එක පන්සිය ගානක්ලු. ගත්ත තැන 700යි

සර්විස් එකට 1400යි
ඔයිල් බෝතලේට 1100යි
ගිය මුළු ගාන 4270යි.
Last edited: